@piumihansamali: අද එලියට බැස්ස ගමන් මෙයා අව්වෙ හිටං ඉන්නවා දැක්කා පවු කියලා හිතුනා ගිනි අව්වෙ ඉන්නවා දැක්කම.ඉතිං ගිහින් පිහිට උනා මගෙ අස් දෙකට දැක්කොත් මම පිහිට වෙනවා මයි🙏❤️

Piumi Hansamali
Piumi Hansamali
Open In TikTok:
Region: LK
Sunday 30 June 2024 11:07:55 GMT
1637849
135111
2489
532

Music

Download

Comments

user71246183548426
user71246183548426 :
අනේ පියුම් මිස් මගෙ දරුවෝ දෙන්නට ඉගෙන ගන්න උදව් කරන්න පුලුවන්ද
2024-07-01 01:56:16
211
user2374059949865
upul samsan :
@T H A V I 🍃:සල්ලි හම්බ කරන්නේ කොහොමද කියන එක නෙවෙයි වැදගත්,ඒ සල්ලි වලින් අසරන මිනිස්සු වෙනුවෙන් කරන උදවු ඊට වඩා පිං ලැබෙිවා
2024-06-30 11:43:02
653
user6251628000522
hiru :
ඔයාට waradinna akke බුදු සරණයි පරිස්සමෙන්
2024-06-30 13:50:38
78
manakkalpit
smokiyo :
පියුම් අක්කා වැඩක් කරෝත් අයේ කියන්න දෙයක් නැ 🙏🙏
2024-06-30 16:36:59
213
nishshanka01
Nishshanka Bandara :
පිං වැඩ කරන නිසා අක්කිත් ලස්සනයි 🌼❤️‍🔥
2024-06-30 18:07:03
3
sanu.sanu81
🥰🖤Sanu sanu🖤🥰 :
මන් ආසම ඔයාගේ මානුස්සකමට අක්කි ඒක මාරම විදියට තියන කෙනෙක් ඔයා ❤️❤️❤️🥺
2024-06-30 13:02:00
32
buddhika.gayashan
Buddhika Gayashantha :
ඇත්තටම මේවා තමයි අපි ජිවත් වෙලා ඉන්නකන් කරන්න ඔනේ ඒක ලොකු පිනක් .අපිට පින් නැතත් මෙවා තමයි හඩවතින්ම වෙන්න ඔනා දේවල් .අපිට ලොකුවට සල්ලියක් නැතත් පුලුවන් විදිහට අසරන මනුස්සයෙක්ට පිහිට වෙන්න ඔනේ මොකද
2024-06-30 16:25:09
55
vihangi957
vihangi :
oyanam ගොඩක් හොඳ kenek akke
2024-06-30 12:36:56
4
vishmi111
VISHMI MEADOWX 🖤 :
ඇත්තටම මට මේ වගේ දේවල් කරන්න ආසයි ඒකට සල්ලි විතරක් නෙමෙයි පිනත් බලපානව.මන් හැමදාම ඔයා කරන පින් වලට හිතින් හරි දායක වෙලා . ඒ පිනට සමාන පිනක් මටත් ලැබෙනවා කියල මම විශ්වාස කරනව අක්කෙ ❤️🫂
2024-07-01 09:45:58
18
heshovin
𝓗𝓮𝓼𝓱𝓾 :
කවුරු මොනවා කිව්වත් ආදරණීය චරිතයක් 😍😍
2024-07-12 14:20:18
1
rakeeb777
A Rakeeb :
😻😻❣️Good job ❣️❣️akki
2024-06-30 16:43:49
1
black.girl8081
noty doni :
කවුරු කොහොම කිවත් මෙයා හරි හොද අක්කා කෙනෙක් එක නිසා කවදාවත් වරදින් නැ මෙ අක්කාට ජාති ජාති ලස්සන වෙලා පොසත් ලස්සනට ඉන්න හම්බෙන්න්‍ර් ඔනි 🥰❤️
2024-07-01 13:46:11
9
malindu.shehan5
DananjayaMusic31 :
අනේ එයාගෙ සතුට 🥺 බලන්නකො කාතාවකුත් තියනවනෙ දුන්නොත් තමා ලැබෙන්නෙ කියලා . වරදින්නෙ නේ කවදාවත් ඔයගොල්ලන්ට .බුදු සරණයි
2024-06-30 13:06:10
18
mevisdanister
ABHI 92 (ඔෂි) :
ලැබෙන්න ඔන තැන්වලට සල්ලි කොමහරි ලැබෙන්නෙ මෙ නිසයි .ගොඩක් පිං නංගි ඔයාට ✌️
2024-06-30 23:46:08
18
sachifernando33
sachifernando33 :
ඔයා කරන එවා ඔයාට හමිබ වෙනවා අක්කා …අනිවරේන් ඔයාට තව පුලුවන්…. 🫶🏻අපේ රටෙ සමහරක් කුහක හැත්ත ඉන්නෙ වටිටන්ම බලන්නෙ…🍃✝️☸️🍃
2024-07-04 15:56:26
2
kalingasubash4
kalingasubasha :
ඒ මිනිසත් කමටනම් හිසනමා ආචාර කරනව කවුරැ මොනව කිව්වත් 🥰🥰🥰🥰
2024-07-02 16:34:26
4
wijitha.gunathung
Wijitha Gunathunga :
ඕව තමයි පිං කියන්නෙ...තමන් සාධාරණ විදියට හම්බකරන මුදලකින් කරන මේ වගෙ දේවල් ගොඩක් වටිනවා...
2024-07-01 07:47:38
3
__chalabbe
@𝒶𝓂 . 𝐼𝒸𝑜𝓃𝒾𝒸 < 🧸💗 :
කවදහරි මාත් මෙහෙම කරනවා 🥺 මගෙ ලොකු ආසාවක් මිනිස්සුන්ට උදව් කරන එක 🤍
2024-06-30 18:15:51
7
chathuwah23
👽 ChaThu Wah 👽 :
ඇත්තටම ඔයාට ගොඩක් පින් අක්කෙ ❤️🥰වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනි🥰
2024-06-30 13:41:26
9
amavijeerathne
Ama :
අයියේ කියලා කතා කරේ ❤👌
2024-06-30 12:33:16
5
mkr.ananda
M K R Ananda :
ලොකු පිනක් ❤️
2024-06-30 13:41:33
4
r__deva__
I Love My Family 🔥❤️ :
pumi , you're good job 🙏 but he is already selling
2024-06-30 16:57:43
3
user93413977278777
user93413977278777 :
ආදරෙයි අක්කෙ ඔයා ගොඩක් හොද කෙනෙක් 🥰 තව තවාත් ඔයාට හරි යන්න ඔනී.
2024-06-30 17:08:28
3
To see more videos from user @piumihansamali, please go to the Tikwm homepage.

Other Videos


About