@adaderanasinhala: මම සල්ලි හම්බකරලා වාහනයක් ගන්න බැරිද? හැමෝටම තියෙන ප්රශ්නය කොළඹ 07න් ගෙයක්, Range Rover ගත්ත එක. #piumihansamali #piumi #newstiktok #viralnews #tiktok #fyp #rangerover #trending #srilankanews #adaderana #srilanka #news #viralnews #srilanka #viral #viraltiktok #viralvideo #news #newsviral #viralnews #colombo🇱🇰 #newstiktok #foryou #tiktok #sltiktok #viralvideos #srilankan #srilankatiktok🇱🇰 #trending #ceylon_tik_tok #foryoupage #fyp #newsattiktok #foryou #slnews #srilankanews #adaderana #adaderananews #fyp #fypシ #fypage #foryourpage #foryou #piumihansamali
Ada Derana Sinhala
Region: LK
Monday 01 July 2024 06:11:48 GMT
Music
Download
Comments
Nuwaraeliya :
හැබැයි එයා කෙලින්ම කතාකරනවා..ඒක හරිම පැහැදිලියි."
2026-10-14 13:58:51
0
bandara disanayaka :
ඹයාගේ හිත හොදයි නංගි එකයි ඹයාට හරියන්නේ
2024-07-01 06:34:31
226
sumith :
සල්ලි හෙවුවා කියලා අනිත් උන්ට ප්රශ්නය මොකක්ද බන්
2024-07-01 07:58:20
667
ranasinghe :
වාවි නියමයි නංගි උබ පටිටම චරිතයක්....
2024-07-01 06:26:49
571
subbu971 :
ඔයාට අපි ආදරෙයි අක්කේ ලංකාවේ උන්ට රීරිසීයාව තියෙන්නේ 👍
2024-07-01 09:02:55
231
G T R :
ක්රිම් එකේ ලාබේ කොහොමද කියලා හිතන මම😁
2024-07-01 06:29:49
161
සුදු නෝනා🍀🇱🇰❤️🇷🇴 :
දියණු වෙන්න ඕනී මෙන්න මේ තැනට එනකම්ම👍👍
2024-07-01 10:22:25
132
ddddswex :
Baya naththe deshapalana protection thiyana nisa😂😂
2024-07-01 06:24:36
13
Kamal Roshan423 :
ලස්සනට කියන දේ පැහැදිලිව කිවිවා
2024-07-01 06:30:13
127
ₛₐₙₐBᵣₒ 🇱🇰🇰🇷 :
ලන්කාවෙ එකෙක්ට හැදෙන්න දෙන්නෙ නෑ කවදවත්
2024-07-01 08:21:23
74
kumarilakmini :
🥰🥰නංගි අපි ඔයාට ගොඩක් ආදරෙයි
ඔයා බය නැතුව ඉදිරිපත් වෙන්න නංගී
2024-07-01 08:54:18
96
SHANI 💋 :
පියුමි කියන්නෙ ආදරනීය කෙනෙක් ❤️❤
2024-07-01 08:46:30
96
hanby :
මමත් piumi hansamali ගෙ පැත්තේ🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰 ආදරණීය චරිතයක්
2024-07-01 07:35:22
99
👣 :
හදවත හොද මිනිස්සු හැමදාම ජයගන්නවා 🌝❤️
2024-07-01 06:46:57
36
🦜🐠🍃 වැහි🌦️ 🍃 කුණාටු⚡⛈️ :
225 ගැනත් ඔහොම හොයපියාවුකෝ
2024-07-01 10:30:09
44
erandiuththara :
මමත් ගොඩක් ආදරේ කරන කෙනෙක් තමයි පියුම් . නමුත් එයා දන්නවා එයාට ඒවා ලැබුනේ කොහොමද කියන එක එයා සාධාරණයට හම්බ කරාද අසාධාරණයට හම්බ කරාද කියලා දන්නේ එයා විතරයි
2024-07-01 07:35:23
29
ලොකු අක්කා :
වරදින්නේ නෑ ඔයාට♥️♥️
2024-07-01 08:45:39
24
Duly𓄆 :
ලංකාවේ එකම ප්රශ්නේ 😂
2024-07-01 08:16:20
23
yohanfernando07 :
කලින් හිතුනා කියන්නෙම එතන අවුලක්
2024-07-01 07:59:04
19
NIMEASHA :
අපේ සිංහල යා කියන්න වචන නෑ
2024-07-01 06:31:56
17
දිනුක :
ඔයා පරිස්සමෙන් ලස්සනට ඉන්න ඔයාට බුදුසරණයි
2024-07-01 06:39:09
17
ItalyLanka1 :
නාමල් බේබිව හොදට බලාගන්න ඹීනෙ
2024-07-01 06:33:47
14
@fathimarm776 :
ලංකාව සක්කිලි ඔහොම තමයි මැඩම් ඔයාගෙ ගමන ඔයා යන්න 🌹🌹🌹
2024-07-01 10:45:39
5
克里日 :
බුදු සරණයි මැණික හැමදේම හොද විදිහට සිද්ධ වෙන්න කියලා ප්රාර්ථනා කරනවා 🙏
2024-07-01 06:55:47
9
Shab@DHE :
Whatever has been said and done, she is a brave lady. I admire the way she responds to the media.
2024-07-01 11:40:47
7
To see more videos from user @adaderanasinhala, please go to the Tikwm
homepage.