@siamprana: สยามปราณาปลูกอะไรบ้าง? #สยามปราณา #สยามปราณาฟาร์ม#เกษตรอินทรีย์#เกษตรผสมผสาน#วิสาหกิจชุมชน #bedo

สยามปราณา
สยามปราณา
Open In TikTok:
Region: TH
Friday 05 July 2024 01:30:00 GMT
420
24
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @siamprana, please go to the Tikwm homepage.

Other Videos

පරිණත ආදරයක් ලබන්නත් වාසනාවන්ත වෙන්න ඕනේ... පරිණත ආදරයක් කියන්නෙ ඔයා යන යන තැන photos එවන්න කිය කිය, අනවශ්‍ය විදිහට සැක කර කර,එලියට ගියපු වෙලේ ඉදන් කෝල් කර කර වද දෙන්නේ නැති එකට... කොල්ලා කෙල්ලෙක් එක්ක කතා කරා, message කරා කියලා ඒක අල්ලගෙන කොල්ලාට එපා වෙනකල්, බොරු දේවලුත් ඔලුව ඇතුලේ මවා ගෙන කියවන්නේ නැති එකට... පිරිමි යාලුවෝ ඕනෙ නෑ, message එකක් දැම්මොත් block කරලා දාන්න, මං කැමති නෑ ඔයාට පිරිමි යාලුවෝ ඉන්නවට වගේ බොළඳ දේවල් නොහිතා ඉන්න එකට...  කිසිම fashion එකක් කරන්න එපා, මාව හම්බෙන්න එද්දි විතරක් ලස්සනට එන්න, අනිත් අයට ඔයාව ලස්සනට පේන්න ඕනෙ නෑ වගේ විකාර දේවල් හිතන්නෙ නැති එකට... තමන්ගේ කෙල්ල හරි කොල්ලා හරි ලස්සනට ඉන්නවට වගේම තව කෙනෙක් එයාට ලස්සනයි කිව්වාම ආඩම්බර වෙන එකට.මොකද එයා ඔයාගෙ කෙනානේ.ඉතින් ඔයාට කොච්චර proud ද... ඔයාට යාලුවෝ ඉන්න බෑ, උන් එක්ක ඇවිදින්න යන්න බෑ, ඔයාට මං විතරයි ඉන්න ඕනෙ වගේ බොළඳ මානසිකත්වයක් නැති එකට... මොකක් හරි ප්‍රශ්නයක් වුනොත් ඒ හැම එකටම ඇඟට කඩන් පනින්නේ නැතුව එකට එකතු වෙලා කතා කරලා solutions හොයන එකට... කෙල්ලෙක් වුනත්, කොල්ලෙක් වුනත් හරි හමන් කෙනෙක් නම් මොන දේකදි වුනත් එයාගේ සීමාවෙ ඉදන් මේ හැමදේම manage කර ගනී.එතකොට කිසිම pressure එකක් නැතුව හරිම ලස්සනට ජීවත් වෙන්න පුලුවන් වෙයි... ඉතින් ඔයාත් ඔයාගේ ආදරේදි පරිණත වෙන්න.ජීවත් වෙන්න වගේම ජීවිතේ විදින්නත් පුලුවන් වෙයි ඔයාලා දෙන්නට... 🤍 🖋️: අනූ @sahan 🤍 @sathsarani_💕  #fyp #viraltiktok #loveyou #tiktokviral

About