@mr____tutu: "හමුවන සෑම හමුවීමක්ම අපි ළග නතර වෙන් නෑ මිත්‍රයා.."දරාගන්න අමාරු උනත් ඒ ඇත්ත අපිට පිළිගන්නම වෙනවා.ඉතින් ළග රැදී සිටින තෙක් ආදරෙන් රැක බලා ගන්න.නික්ම යාමට අවැසි වූ කල ආදරණීය නික්ම යාමක් ලබා දෙන්න..!! #foryou #nostalgia #viralvideo #fyppppppppppppppppppppppp #sad #sinhalatiktok #sinhalastatusvideo #lyricsvideo #youaremyeverything #mr_tutu

TυTυ 🐼❤️
TυTυ 🐼❤️
Open In TikTok:
Region: LK
Tuesday 02 July 2024 04:35:45 GMT
140414
14080
239
795

Music

Download

Comments

dilhara_shehani0002
Shehani_Dilhara :
ඔයා සතුටින් ඉන්න ඕනේ, මගෙ එකම ආසව ඒක, ඒත් කවදාවත් මගෙ ඉස්සරහට නෑවිත් ඉන්න, මට දරාගන්න බැරි වෙයි 🥺
2024-07-03 16:27:20
13
kvdpramodh
Nera_1🌈️ :
මම තාමත් තනියම,එයාට නම් දැන් බබෙක් ලැබෙන්න ලු..🤗🙂
2024-07-04 08:36:12
7
mb_chamma
MB CHAMMA :
ඒත් ඒ මගහැරුණු කෙනා එක්කම ජිවත් වෙන්න තිබුනන කොච්චර සතුටක්ද...😔🥺
2024-07-03 14:18:03
12
sasi8482
Harshana :
තාම ප්‍රතම ප්‍රේමයවත් හම්බෙලා නැ 💔 එත් විඩිඔ එක දැක්කම හිතට මාර දුකක් දැනෙන්නෙ 😩🥺
2024-07-02 15:51:07
47
user5093820885369
anusha :
name
2024-07-03 03:44:06
1
user831621387359
𝔾𝔸𝕐𝔸𝕋ℍℝ𝕀🖤🍃 :
එදාට එයා සතුටින් හිටියනම් ඇති 😊
2024-07-03 03:00:07
7
tiktok_chama_official_ff
tiktok_chama_official_ff :
කවදාවත් එයාව වෙන කෙනෙක් එක්ක ඉන්නවා දකින්න බෑ 🥺💔
2024-07-02 20:09:44
4
a182591
A 🇰🇷🖤 :
🥺 එදාට නම් මේ ඇස් වල කදුළු එන්න එපා ......🥺🙏 එච්චරයි...😔💔
2024-07-03 03:46:07
6
hasitha454
Ha##tha :
එදාටත් තනියම ඉදි
2024-07-02 18:40:48
11
thewa__xx
Dark World 🖤🖇️ :
ඔව් 🙂💔සමහරවිට එදාටත් තනියම ඉදී....
2024-07-03 02:32:54
13
kaweesha_anjana
Kaw EE sha :
ඇත්තටම ඒම වෙයිද 🫠☺️💔
2024-07-03 03:14:48
3
nimeshana4
Nimeshana M Wickramaarachchi :
අහිමි ප්‍රේමයට සුබ පතන්න පුළුවන් මිනිස්සු කොච්චර ප්‍රේමණීය ද❤️❤️
2024-07-04 10:43:18
2
__geesh__0
__geesh__ :
කවදාවත් මට ඒම හම්බවෙන්න එපා...💔
2024-07-03 15:45:24
2
nalinnilanka
♞☆ ℕเĹ𝐀ήKa 👣 :
මගේ ජිවිතේට ආයිත් නම් හම්බවෙන්න එපා මැණික ඔයා 🥺
2024-07-05 03:42:34
1
dilshan_______imesha
D I L A  B O Y ツ :
තාමත් ආදරෙයි ඔයාට මන් මැනික 💔💔💔💔😔😔😔😔😔😔😔
2024-07-05 04:08:26
1
user8681761953074
❤️shanuli shanuli❤️ :
එදාට එයා මට වඩා හොදට ඉන්න ඔනා 🥺💔
2024-07-03 12:12:35
2
chamod2000
CHAM_D2000 :
අනිවාරෙන්ම 😃
2024-07-03 02:43:46
0
sammani087
Sammani :
හමුවෙයිද??🥺🥺
2024-07-03 12:20:44
0
.s.madushan
life :
අනිවාර්යයෙන් ✨
2024-07-03 14:12:39
0
_hiru11
LEON 🫣🩵| :
එදාට වයිර නොකර හිනාවෙන් සමුදෙනව🥰🌹❤️
2024-07-03 07:09:53
0
ther_lucifer
ᵗʰᵉ𝓵𝓾𝓿𝓲𝓯𝓮𝓻᯽☢︎︎☼︎ :
nice drema
2024-07-04 22:53:31
0
menuu99
Menu :
sehenna beluwa eka 🤗
2024-07-03 09:16:35
2
user5112485097294
user5112485097294 :
😔😔 edatath me widiytama idi 😊❤️‍🩹
2024-07-02 15:38:17
2
madumad01
user6186007294731 :
magee ekama sathuta eya maawa dakala as deka rathu karagena adanawa dakinna😊
2024-07-04 14:01:37
0
user9295094790819
anu...❤️ :
sathutin hitiyoth edata eya ea athi..
2024-07-03 07:38:40
0
To see more videos from user @mr____tutu, please go to the Tikwm homepage.

Other Videos


About