@amore_page_: ඔයා එයාට කොච්චර ආදරෙයිද කියල මෙන්ශන් කරල කියන්න #fypシ #Love #foryou #trending #viral #ලයික්_කරලා_සප්_එකක්_දෙන්න #amore_photography

Amore_photography_
Amore_photography_
Open In TikTok:
Region: LK
Wednesday 03 July 2024 01:26:49 GMT
390375
45344
1122
767

Music

Download

Comments

n.d.jayathilaka2
D Nethara :
🥺🥺pea mark ❤❤❤❤
2024-07-06 10:56:09
40
.tharul.hans
bus lovers 🥰💖❤ :
හොල්ලන් ෆිල්ම් එකක් උනත් .මාර ආදරනීය කතාවක්🥰
2024-07-03 10:19:23
219
dananjani505
ʙᴜʙᴜ 🐼💗): :
අන්තිමට ඇඩුනේ නැත්තං වැඩක් නෑ 🥺💗
2024-08-06 01:45:16
20
vishma.lochana
< 𝚅 𝙸 𝚂 𝙷 𝚄 >🐰💗🍭 :
බලපු ලස්සනම ෆිල්ම් වලින් එකක් 🥺💗
2024-08-03 07:07:56
9
kavikumara6
kavi kumara :
බලපු මරු ෆිල්ම් එකක්.. මුලදි හොදට හිනස්සලා, අන්තිමට දුක හිතෙන කතාවක්
2024-07-03 08:03:22
106
hirushinawodya33
hirushinawodya33 :
ඒ ෆිල්ම් එකේ හිත පතුලටම ෆීල් උනු ඩයලොග් එක කියම් යමු ලමයි
2024-07-30 04:43:29
13
g.n.gayantha
ගයන්ත චමෝද් :
නම කියන්නකෝ
2024-07-04 07:08:37
10
sana.boy.1
@SANA BOY_ 🔰🍃 :
ඒ Feel එක ගන්න බලන්නම ඕන 😌💗
2024-09-04 12:16:04
0
kavi2438
@_𝓴𝓪𝓿𝓲_𝓰𝓻𝓲𝓵_@ :
අනෙ නම කියන්නකො මෙ කතාවෙ😩
2024-07-03 13:19:35
4
chamu_kella_official
𝐜𝐡𝐚𝐦𝐮 𝐛𝐚𝐞 < 💗 :
ෆිල්ම් වල විතරයි එහෙම ආදර කතා තියන්නෙ 🙂💔
2024-07-27 04:33:14
32
udanidhananjana
__𝓫𝓵𝓪𝓬𝓴 𝓱𝓪𝓻𝓽🖤__ :
ඇඩෙන එක නතර නොවීච්ච එක විතරයි 🥺💔😖
2024-09-01 07:41:25
2
ghsahasrasewwandi
Sahasra sewwandi :
මම හොල්මන් වලට බයයි කියලා ඔයා දන්නවනෙ, ඒත් මම ඊට වඩා බයයි ඔයා නැතුව ජීවත් වෙන්න🙂❤️
2024-07-10 06:52:51
20
chalee6570
chalee6570 :
මන් හොල්මන් වලට බයයි කියලා දන්නවා නේ..ඒත් මම ඊට වඩා බයයි ඔයා නැතුව ජීවත් වෙන්න 🥺❤️‍🩹 හදවත මොහොතක් නතර කරපු කතාවක් 🥺❤️‍🩹
2024-07-12 03:35:00
24
user1086136252718
shehan mihindu :
පට්ට film එක බන්🥺🥺🥺
2024-07-03 09:32:11
6
ravindu.marasingh
Ravindu Marasingha :
next level 😇
2024-07-03 09:10:24
2
hirushi_dias
Hirushi Dias Nanayakkara :
මේ වගේ ආදරයක් ගොඩක් දෙනෙක්ට මිත්‍යාවක්. හැමෝම වාසනාවන්ත නැහැ. 🖤
2024-07-03 07:05:48
30
itz_dinuboy
_Di_dinu_◉‿◉ :
බය නැතුව බලපු ලස්සනම horror film එක🙂❤️
2024-07-03 06:47:43
27
rastha2001
🕊️ɪᴛs ᴍᴇ ʀᴀsᴛʜᴀ❌ :
ෆිල්ම් එකේ නම මොකක්ද
2024-07-05 14:56:14
3
_esa_girl
Ama girl ❤️💫 :
මමත් බැලුවා අන්තිමට ඇඩුනත් එක්ක 🥺 මාර ලස්සන හිතට දැනෙන එකක් ඒක මරු❤️👍
2024-07-08 16:29:24
4
lahirulahiru5650
lahiru lahiru565 :
තමන්ගෙ නොනා මැරුනා කියලා දැනගෙන උනත් නොදන්නව වගේ හිටියා එයාට ආදරේ නිසා😔❤️
2024-08-13 13:25:30
1
dinith_.anjana
Dinith_ Anjana :
බය හිතුනට වැඩිය දුක හිතුනේ ❤️🥺🥰
2024-08-06 08:32:54
1
hashiniseuwwandi
ˢ2ᴷ𝐇𝐀𝐒𝐈 ❤️ :
සෑහෙන්න දුකක් හිතට දැනුනා 🙂ඒත් අන්තිම ටික නම් කතාව ලස්සනට ඉවර උන නිසා සතුටක් දැනුනා
2024-07-30 15:12:42
3
___chutty___
💍_🍭_C h u t t y_🐰_💗_🧸 :
අවසාන ටික බලද්දි අඩ අඩ බලපු ෆිල්මි එකක් 🙂❤️
2024-07-27 01:02:29
5
dr_sanjana_p_m
☠️ MAYU 🤡 :
අන්තිම හරියෙදි ඇස් වලට නොදැනිම කදුලක් වැටෙනව 🥺💖🥀
2024-07-27 07:35:33
4
piyumal.d.iddamal
😈Kevin_Official🥀💔❤️‍🩹 :
අවුරුදු 7ක් ආදරෙ කරලා එයා ගියා මෙන්ශන් කරන්ට කව්‍ රුත් නැ🥺😭
2024-07-03 22:03:21
4
To see more videos from user @amore_page_, please go to the Tikwm homepage.

Other Videos


About