@aliseven_07:

4Suu
4Suu
Open In TikTok:
Region: ID
Wednesday 03 July 2024 05:54:40 GMT
8283
722
0
42

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @aliseven_07, please go to the Tikwm homepage.

Other Videos

│ඇයි මම එහෙම කිව්වෙ කියවන්න caption එක...🥺❤️💐  caption- කොල්ලෙක් තමන් ආදරෙ කරන කෙල්ලට තාත්තෙක් වෙන්න... උබ ඔය ආදරෙ කරන හරි නැත්නම් ආදරෙ නොකරන හරි නැත්නම් විහිලුකරන එකේක වචන කියලා බනින හැම කෙල්ලෙක් පිටිපස්සෙම ඒ කෙල්ලව හදාගන්න අනන්ත දුක් විදපු අහිංසක තාත්තෙක් ඉන්නවා....ඒ හන්දා ඒ කෙල්ලව පරිස්සම් කරහන්..🙂❤️‍🩹✊ ඔව් සමහරවිට ඒ කෙල්ල උබව රවට්ටන්න ඇති ,උබට බොරුකරන්න ඇති ,උබට ඒ කෙල්ලව ලෝකයක් වෙද්දි ඒ කෙල්ලට උබව ඒ කෙල්ලට නිකන්ම නිකන් නවාතැනක් වෙන්න ඇති ,කමක් නෑ උබ පිරිමියෙක් ඒ හන්දා කෙල්ලෙක්ගෙන් පලිගන්නවටවඩා හොදයි උබේ පාඩුවේ උබේ ගමන යන එක.....🧘‍♂️🖤💸
│ඇයි මම එහෙම කිව්වෙ කියවන්න caption එක...🥺❤️💐 caption- කොල්ලෙක් තමන් ආදරෙ කරන කෙල්ලට තාත්තෙක් වෙන්න... උබ ඔය ආදරෙ කරන හරි නැත්නම් ආදරෙ නොකරන හරි නැත්නම් විහිලුකරන එකේක වචන කියලා බනින හැම කෙල්ලෙක් පිටිපස්සෙම ඒ කෙල්ලව හදාගන්න අනන්ත දුක් විදපු අහිංසක තාත්තෙක් ඉන්නවා....ඒ හන්දා ඒ කෙල්ලව පරිස්සම් කරහන්..🙂❤️‍🩹✊ ඔව් සමහරවිට ඒ කෙල්ල උබව රවට්ටන්න ඇති ,උබට බොරුකරන්න ඇති ,උබට ඒ කෙල්ලව ලෝකයක් වෙද්දි ඒ කෙල්ලට උබව ඒ කෙල්ලට නිකන්ම නිකන් නවාතැනක් වෙන්න ඇති ,කමක් නෑ උබ පිරිමියෙක් ඒ හන්දා කෙල්ලෙක්ගෙන් පලිගන්නවටවඩා හොදයි උබේ පාඩුවේ උබේ ගමන යන එක.....🧘‍♂️🖤💸 "මොකද ඒ කෙල්ලගේ තාත්තා ඒ කෙල්ල කොච්චර ලොකු උනත් ඒ කෙල්ලව දකින්නෙ තමන්ගෙ චූටිදුව විදියට..සහ ඒ තාත්තා අවුරුදු ගානක් මහන්සිවෙලා තමන් ආදරෙන් හදාගත්ත තමන්ගේ දුව වෙන කෙනෙක්ට දීලා හිතහදාගත්තනම්.....! අවුරුද්දක් දෙකක් නැත්නම් ඊටවැඩි හෝ අඩු කාලයක් ආදරෙ කරපු උබට ඒ කෙල්ලව ඇතෑරලා හිතහදාන්න බැරිවෙන්න විදියක් නෑ බං....අමාරුයි තමා ඒත් කොහොමහරි කරන්න වෙනවා..." (මම හරිද දන්නෑ ඒත් මේක මට හිතුන දෙයක්..මම වැරදිනම් කමෙන්ට් කරන්න...☺️❤️)#mrpodipage #sinhalaquotes #fouryou #status #fyp #viral #onemillionaudition #trending

About