@kevinferoz_the_editor: @kaali.ideas ☑️ #sinhalastatusvideo #sinhalamotivation #srilankan_tik_tok🇱🇰 #kevinsasidu #foryou

𝗞𝗘𝗩𝗜𝗡†
𝗞𝗘𝗩𝗜𝗡†
Open In TikTok:
Region: LK
Wednesday 03 July 2024 13:41:31 GMT
761225
108044
1224
1866

Music

Download

Comments

kavinda.heshan6
Kavinda Heshan :
මට 20.අම්ම යන්නෙ කාර් එකේ..මම ඒක කරා.තාත්තත් නැතුව.😔🙂.
2024-07-03 15:02:14
1763
shan5411_
𝐒𝐡𝐚𝐧🥀 :
දැනට බෑ. ඒත් මට ඒක කරන්න පුලුවන්
2024-07-03 14:23:43
852
udaradeshan5
Udara deshan :
හිතන්න යමක්
2026-06-08 01:52:47
0
s_a_jiya_2004
Saji boy 🥵🫨 :
උබ චරිතයක් කාලි එච්චරයි 💗
2024-07-03 14:57:14
352
kavishka_ki
Kavishka perera 🇱🇰 :
දුක හිතුනා බන් මට මන් ගැනම
2024-07-04 02:00:03
148
anupama1128
❤️අනු❤️ :
එහෙම කරන්න කෙනෙක් නෑ 😊
2024-07-03 21:53:54
16
_itsme_shari
𝐒𝐡𝐚𝐫𝐢 :
ඉක්මනටම ඒ දවසට යනවා 😙🖤
2024-07-03 16:21:52
41
imesh...n
✈•IMESH_イメシュ☸. :
මේ ගෙම ගහාන්නේ දවසක ඒයාලව රජ කරවන්න තමයි ❤️😍
2024-07-04 16:50:37
34
thebrain097
$ THE BRAIN 🦾‼️ :
තම බෑ එත් දවසක එක කරනවා 🥺✅
2024-07-03 14:09:56
115
9511lahiru
lahiru vimukthi :
අද මෙිි වෙද්දි මට පුලුවන් .ඒක ගැන සතුටුයි.💜💜 ගිය අවුරුද්දේ මැද වෙනකන් බැරි උනා.ඒත් දැන් පුලුවන් .ලංකාවෙිිම ඉදන් මැචිි එක ගැහුවා 💜
2024-07-03 16:14:36
57
dilusha.heshan5
Dilusha..@/ :
තාම බැ හැබැයි එත් දවසක එහෙම කරනවමයි ❤️😣🥺
2024-07-03 14:05:42
38
padanama._page
ᴘᴀᴅᴀɴᴀᴍᴀ❗ :
Dawasama ehem thathwekata enwmI 🙂😔
2024-07-03 14:40:52
6
g_a_v_i_y_a
Gavin Sandeepa :
ඒ කාලේ මට ඉස්කෝලෙ යන්නවත් සල්ලි තිබුනෙ නැ හරියට.ඒත් දැන් ලමයි 3න් දෙනෙක්ට මගේ මහන්සියෙන් උගන්නවන්වා . තව 4ර දෙනෙක ඉගෙනගත්තා.මම ඒ ගානට මහ්න්සි වෙලා ගේමක් ගැහුවා. මට මාව චරිතයක්... එච්චරයි 💞❤ @kaali❤
2024-07-03 17:07:02
12
batta_boy0
Batta__boy_>🚶🍃🛫 :
මට පුලුවන් උපරීමයෙන් කරනවා 😫💔
2024-07-03 17:19:47
14
ishira___013
Ishira___013 :
තාත්තා ගේ පිහිටෙන් මන් දැන් තැනක ඉන්නවා🥺
2024-07-03 17:46:47
13
chandupa_010
Chandupa Lakshan :
අනිවාරෙන් ඒ දේ කරනවා!!!🖤
2024-07-03 17:23:49
6
thimira.2
. :
ඒ තැනට කොහොම හරි එනවා බං🥺✌️❤️
2024-07-03 21:10:36
8
sudufx
Sudu :
වැඩි ඈතක නැ❤️
2024-07-03 16:42:23
7
yuki_fitness17
YUKI :
pin 📌️mn meka aya avilla balanwa dawasaka 🖐️
2024-07-03 15:43:33
44
sara_nutz
සරා_ᏰᎧᎩ🍃👌 :
🥺 kollo adawana video 🥺
2024-07-03 15:04:05
5
skenzo_editz
SKENZO CREATIONZ :
මං මං ගැනම පසුතැවෙනවා 😔
2024-07-03 17:28:10
6
jesterofficial7
@JESTE® OFFI©IAL__ :
සල්ලි මෙවෙයි ජීවිතේ කියන ඩයල් එකක් නෙවෙයි.. සල්ලි ඕනෙ ජීවිතේට කියල කොල්ලොන්ගෙ ඔලුවට දාන ඩයල් එකක් කාලි.....💞💥
2024-07-03 16:21:48
7
_.pazii_
𝙋𝘼𝙕𝙞𝙞. :
Target 🗿🎯 .
2024-07-03 18:12:18
10
dinum_02.14
D_I_N_U_M:)🐻🖤 :
🥹දැනට එහෙම තත්වෙක මං නැහැ හැබැයි ඉක්මනට ඒ තත්වෙට මං එනවා 🥹❤️
2024-07-03 15:06:49
13
k_gedits
KRISH🥺❤️ :
දැනට බෑ🙂❤️
2024-07-03 16:07:06
7
To see more videos from user @kevinferoz_the_editor, please go to the Tikwm homepage.

Other Videos


About