@himashiperera123: #ඔයාට මුලින්ම කියවෙන වචනෙ මොකද්ද?#🦋myvideo🤗foryou #himashiperera123 #fypシ゚viral🖤tiktok☆♡ #virel_video #virel_video

❤🌹Himashi🌹☺️
❤🌹Himashi🌹☺️
Open In TikTok:
Region: LK
Wednesday 03 July 2024 14:47:54 GMT
235917
19179
377
426

Music

Download

Comments

sssranasingha
sathya Ranasingha :
🥺 කවදාවත් හම්බෙන්න එපා මට වගේ ම එයාටත් ඒක දරාගන්න බැරි වෙයි
2024-07-03 21:47:54
108
udara.charuka
Udara Charuka :
මේ ආත්මේ විතරක් නෙමෙයි ආය කිසිම ආත්මෙක හන්බෙන්න එපා..💔🙏
2024-07-24 08:49:26
9
_lasiya_99
N E S H A N  :
කතා කරන්න ඔනි නැ දැක්කොත් ඇති 😊
2024-07-24 08:48:22
3
noma2002
👽🚫__NOMA__👽🙂🖤🏳️‍🌈🌏 :
හැමදාම දකිනව උදෙ හවස 🙂👍
2024-07-24 06:49:08
1
damith.anuranga1
Damith Anuranga :
තවත් ආදරෙයි එයාට 😩
2024-07-24 10:57:22
2
sahasboy2
එකපාරක් දකින්න තීනම් 🥺❤️
2024-07-24 13:56:55
2
chamika02
chamika02 :
දැක්කත් ගානක් නැති මම😂
2024-07-24 14:34:24
2
d.samadhi
♡Dimu❥❤️ :
හම්බෙනවා සතියට එක පාරක් හරි එයාගෙ අලුත් කෙනා එක්ක🥺🥀❤️‍🩹
2024-07-14 03:00:55
14
rushaya_boy
ruzen_40 ⛓️🔰 :
අනේ එයා අයේ හම්බෙයිද දන්නෑ මන් එයට ගොඩක් අදරෙයි 🥺💗
2024-07-11 09:06:22
13
_uda_ri_
_♡︎ᴜᴅᴀʀɪʜᴇʀᴀᴛʜ♡︎_ :
අනේ 🥺❤️ලස්සන ජිවිතයක් එක්ක එයාව දකිනකන් මටනං ඉවසිල්ලක් නෑ.... එදාට තමයි මම ගත්තු තීරන වල නියම ප්‍රතිපලේ මගෙ ඇස් දෙකෙන් දැකල සතුටු වෙන්න පුළුවන් වෙන්නේ...
2024-07-12 10:43:17
7
chutiy_h
cHuTiy_h :
එපා...මට මටම සමාව දීගන්න බැරි වෙයි..💔
2024-07-04 11:33:58
6
themartineznn3
NIRVAN NIMASHA :
දරාගන්න ගොඩක් අමාරැ වෙය.🥺..
2024-07-04 10:04:21
15
akshithaokshan
Akshithaokshan :
මොකුත් කියන්නෑ 🙂 දැක්කත් නොදැක්කවගේ යනව එතනිම් 🥺🙂
2024-07-24 02:05:35
3
kalumprashadpremakumara
kalum :
drama name plz
2024-07-10 10:22:28
1
mrnippa
ᴍʀ ɴɪᴘᴘᴀ :
මතු උපදින ආත්මෙකවත් එපා....
2024-07-25 03:03:08
1
thilina425
☸ MR_THILI ☻☘ :
මැනික 💔😔
2024-07-25 07:07:28
1
lasithmalinga920
Lasith Malinga920 :
ආයෙත් යන්ද😂
2024-07-25 00:43:08
1
nipumalli4
nipu malli :
දකිනවා මාසෙකට එක සැරයක් වෙන කෙනෙක් එක්ක අත් අල්ලන් යනවා..🙂🫀💔
2024-07-19 10:08:07
5
samudinethmini
Samudi Nethmini :
දැම් යාලුවෝ විතරයි 🙂❤️
2024-07-24 10:53:10
1
kavi_prabhashwara_perera
K_Ã_V_i_Ñ_D_Ü :
ආසයි දකින්න.. ඒත් ඕනි නෑ සතුටිං ඉන්න🥰
2024-07-24 04:47:23
2
lahirucabs
lahirucabs :
ආසයි දකින්න ඒත් ඔනි නැ සතුටින් ඉන්න සුදු නොනා...❤❤❤
2024-07-24 01:07:08
1
jayaweeraarahchig
😍😍😍😍 :
කෝමද එක
2024-07-24 14:01:17
1
madhush186
MADHUSH😊 :
එයාට වගෙම මටත් දරාගන්න බැරි වෙයි එදාට මේ ඉන්න එකා නෙමේ එදාට ඉන්නෙ 🥺
2024-07-23 10:20:09
1
mylifefulldamag4
SHEN ofishiyle :
ඇත්තටම එපා උනා🥺❤️‍🩹
2024-07-24 06:09:09
1
To see more videos from user @himashiperera123, please go to the Tikwm homepage.

Other Videos


About