@sanuu_quotes: 🙂🤍 #fyp #fypシ #foryoupage #viral #sinhalaquotes #goviral #trending #sanuu_🤍🥀✨

JustSanu 
JustSanu 
Open In TikTok:
Region: LK
Thursday 04 July 2024 09:51:41 GMT
200774
29334
947
1552

Music

Download

Comments

sadeeshaherath5
꧁𝐒𝐚𝐝𝐞𝐞𝐬𝐡𝐚꧂ :
අඩෝ හිතෙන් ආදරෙ කරපු මට මෙහෙම නම් සිරා කරපු උබලට කොහොම ඇතිද නේද 🥺♥️
2024-07-04 20:34:29
50
_l_i_t_h_u_
It´s_Lithu__🦋 :
එයාට එක තේරුනොත් හොදයි 😩🖤
2024-07-07 16:09:06
6
queenoshi.08
❤️<3 Oshi :) :
ඒක නම් ඇත්ත, මොකද මමත් එහෙම කෙනෙක්...🥀😔
2024-09-28 13:50:19
0
tharindinavodya1
Tharindi Navodya :
ඒකනේ තාම තනියෙන් 🙂
2024-07-05 01:29:45
2
73udaralakshithappk
udara lakshitha :
එයා මන් ලග නැතත් එයගේ මතකයන් එක්ක ඉන්නවා දුන්න පොරොන්දු රකිනවා අදටත් 🥺
2024-07-06 01:55:50
3
chamoddilsar
smira :
එයා ගිහින් ආව ඒත් ඉස්සර තරම් දැනෙන්නැ 😞 මන් මොකද කරන්නෙ මට කවුරු හරි කියන්න
2024-07-09 15:44:02
1
admin_me_26
Rasa  :
කරා නෙවේ. කරනව. 🥺
2024-07-04 15:46:27
3
d_o_n_i67
Mashi ❤️‍🩹🥀 :
හ්ම් ඒකනේ මෙහෙම ඉන්නේ 😊❤️‍🩹
2024-07-05 02:32:55
3
dima_official09
Dima_ Official :
පස්සේ වෙන කෙනෙක් එක්ක කතා කරන්න ගත්තා 😅✊😩😩😩😩
2024-09-19 17:12:04
0
mashifarnando1
M A S H I 🧿🪐🇦🇪 :
තාමත් එහෙම ආදරේ කරනවා 🥺💔
2024-07-06 14:25:55
3
vi_nu_perera
ít'z_mє_ví_nu.. :
නමුත් ඒ නිසා අදටත් දුක් විඳිනා අවස්ථාවන් නැතුවාම නොවේ.❤️
2024-07-05 16:26:34
5
boda_midum
Thishara 🥰🌹 :
sudu❤
2024-09-28 16:09:24
2
ahjalika
CʜᴜᴛɪㅤPᴀɴᴄʜɪ 💗 :
එයා තරම් කවුරැත් නැ ..ආයේ නැ මේ හිතෙ ඉඩ කාටත්..🫶
2024-07-06 08:09:27
4
xx__ravindu__xx
✰𝙍𝙖𝙫𝙞𝙣𝙙𝙪✰_💸🔥🥺 :
ඔවු ඒක නිසා දැන් තනියම ජවිතේ ඉස්සරහට යනවා 😫💗 🥀
2024-07-07 20:01:05
4
sandaruwan230628
devil 😈 :
ආදරෙ තරම් වචනයකට හරවන්න පුලුවන්න මෙච්චරයි කියලා කියන්න පුලුවන් 🙂🥀
2024-07-06 19:32:30
4
tharushi_girl_0
𝚃<✌️❤️🌹 :
හ්ම් ඔව්🥺❤️
2024-07-08 23:08:31
3
dimple_girl__01
cherryyyz 🐷💗 :
ඒ ආදරේ කවදාවත් නැති වෙන එකක් නැ 🙂💗
2024-07-06 03:36:23
3
userlasewwandi
°__🥰 S_E_W_W_A_N_D_I 😘 __ ° :
තාමත් එමයි.🥺❤️‍🩹
2024-07-06 15:22:18
2
_ch4nu_
𝗖𝙷𝙰𝙽𝚄 >🪄🌿 :
ම්ම් 😫
2024-07-06 01:19:55
2
dew8372
Dew :
හ්ම්ම් 🥺 තාමත් එහෙමයි 🙂💔
2024-07-06 15:38:24
1
_r__u__s__h_
|•𝗥𝗨𝗦𝗛 💢🥀🕊️ :
එහෙම ආදරේ කරා.දැන් එහෙම නෑ 💪🏻😂❤️‍🩹
2024-07-04 16:58:52
2
sadeeshapathirana
Sadeesha Pathirana :
හ්ම්ම් 😔😪💔
2024-07-06 09:54:23
2
dissa96com
🏏චුටි පුතා 💯 :
අදත් තනියම💔🥺🥺
2024-07-09 11:27:13
2
scoobya___official22
ADHI LIVE :
ම්ම්ම් තවමත් එහෙමයි
2024-07-07 12:18:09
1
pajimi.mah
⏤•⛦⃕͜🫀⃝𝗣𝗮𝗷𝗶𝗺𝗶ᥫ᭡፝֟፝֟•࿐• :
අදටත් මන් එහෙමයි ඉන්නේ 💔🥀🥺
2024-07-05 03:50:46
1
To see more videos from user @sanuu_quotes, please go to the Tikwm homepage.

Other Videos


About