@hasindu.kalpageet: ඔන්න කෝපි එකක් බොන ගමන්ම කතාවක්! 🤎 . ආදරණීය පුංචි කදුකර පිරිමි ළමෙක්ගෙයි, පුංචි තරුවකගෙයි කතාවක්..! . අවසානයට මොකක් වෙන්න ඇතිද හිතවතුණි? . #quotes #fyppppppppp #fypシ゚viral #fypシ゚ #followus #fypagetiktok #fypaget #onemillionaudition #srilanka #follow #foryou #for #following #fypage #fypageシ #කතන්දර #ඇහෙනකතා #harrypotter #මායාකාරයෙක් #moon

Hasindu Kalpageeth
Hasindu Kalpageeth
Open In TikTok:
Region: LK
Thursday 04 July 2024 11:12:56 GMT
45820
6555
337
61

Music

Download

Comments

dilshan.madubasha1
Dilshan Madubashara2001💝💫💎 :
ඒක පාර්ශික ආදරය ගැන මුකුත් කියන්න බැරි ද🥺🥺🥺
2024-07-04 11:31:44
40
windytoonyarts
කෝපි සුවදට හාදුවක් :
කතාව ඇතුලට ඇදල ගන්න පුලුවන් වොයිස් එකක්🥺
2024-07-04 12:26:27
26
_s_a_n_d_u_h_
ꜱᴀɴᴅᴜ ɢɪʀʟ<⚜🇰🇷 :
තමන්ට.වටිනටම දේත් වෙන කෙනෙක්ට දීලා ඈතට වෙලා.බලන් ඉන්න.මන් 🙂🥺💔
2024-07-28 17:14:10
0
liya12383
liya@123 :
අමාවකටත් හඳ දාලා නොගිය තරුව දෙයිද එයාව වෙන කෙනෙක්ට...🥀
2024-07-08 19:28:59
8
miss.nasa1
𝐌𝐢𝐬𝐬.𝐍𝐀𝐒𝐀👻 :
ඒ දවසේ හදිස්සියෙම වැහි වලාකුලක් එනවා හද අරන්‍ යන්න ඒකයි තරුව පාර වෙනස් කරන්නේ 🙃🌻
2024-07-05 06:29:59
9
mal77734
Malshi :
සමහර වෙලාවට හදට වඩා ලොකු එලියක් පුංචි තරුවට දෙන්න පුළුවන්🥺❤️
2024-07-04 16:14:28
5
littleprincess_333
🍓🌈📌🇯🇵 マドゥ 🍓🌈📌🇯🇵 :
මිතුරන් නැතිව තනිඋණ කෙනෙක් ගැන කතාවක් කියන්නකෝ 🥺❤️
2024-07-06 01:42:48
1
mr.pro0907
SL_Mr.pro :
coffee එක කියන්නේ අපි වගෙ කල්පනා කරන අයට වෙනම vibe එකක්❤😇🥺
2024-07-04 12:18:12
6
madurangadineth1734
Dissanayaka M Dineth :
මෙකට ඇබ්බැහි වෙනොනේ 😞❤
2024-10-01 18:19:57
0
yash_titi
Gaya < 3 :
කව්ද කැමති තමන්ට වටිනම දේ වෙන කෙනෙක්ට දෙන්න 🥺
2024-07-09 17:40:51
5
noti_sahan
🕊C🕊>~ SHAN PAGE <~⭕️🔰❤️ :
🥺ඒක මරු හිතවතා ❤️
2024-07-04 11:21:20
1
tharuka_niriallage
Tharuka_Niriallage :
සමහර කතා වලට අවසානයක් නොතිබුනානම් හොඳයී කියලා හිතෙනවා මල්ලී 🥺💜💐
2024-07-04 17:04:49
5
saku8184
🧚Saku Nanayakkara🦋 :
🥺ඒ කටහඩ ඇහුණම කමෙන්ට් එකක් නොදා යන්නම බැරි වුණා..♥️addicted voice 🥺
2024-07-10 09:40:41
2
kavi04s
Kavindya Madushani :
හිතට කතා කරන්න පුළුවන් හිතවතා 😍
2024-07-06 14:54:50
8
warsha.mindhani0
Warsha Mindhani :
අහිමි උන අදරයක් ගැන ඔනි❤️‍🩹
2024-07-04 11:35:22
4
minurinavodya
Minuri ❤️ :
පුංචි කදුකර පුංචි මල..🥺 ඔයා නම් ඇත්තටම භාවනාවක් .🥺🌸
2024-07-04 13:36:36
4
mihichanu1
@Chanu :
ඒ කටහඬ 😌
2024-08-02 08:01:05
0
deshandananjaya6
Deshan Dananjaya :
ඇස් පියාගෙන අහන් ඉන්න පුලුවන් 😶♥️
2024-07-11 08:08:00
2
iro9432
Iroshan :
සමහර දවස්වලට නොදන්න වලාකුළු ඇවිත් හදත් අරගෙන යනවා❤️‍🩹❤️‍🩹🫂
2024-07-06 18:49:27
1
rashuchamodya
𝐘𝐄𝐒𝐇𝐈 🌸💍 :
හිතවත 😩🥺
2024-07-05 05:33:09
1
isharaliyanage49
Ravindi Ishara :
හිත නිවන කටහඩ 💕
2024-07-05 04:52:07
3
__coco_z
__coco_Z :
කව්ද කැමති තමන්ට වටිනම දේ වෙන කෙනෙක්ට දෙන්න 🙂
2024-07-07 03:59:46
2
kaviibaby
Kavii Girl :
හදවත නිවෙන වොයිස් එකක් ....❤️🌼
2024-07-08 11:43:02
1
user2763445658550
jani :
නවල් එකක් කියවන ගමන් ගොඩාක් දුර ඈතකට ගියා වගේ♥️♥️♥️♥️♥️♥️
2024-07-04 21:36:01
1
k.a.u.s.h.i1
K A U S H I ♥ :
ඔයානම් මල්ලි 🥺♥️🌸
2024-07-04 12:56:42
1
To see more videos from user @hasindu.kalpageet, please go to the Tikwm homepage.

Other Videos


About