@qaseedatravel: Nuwara eliya ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 #سيريلانكا #سریلانکا #srilanka #ArabTikTok #srilankatiktok #viralvideo #foryou #fyp #trending #nuwaraeliy

سواق في سريلانكا
سواق في سريلانكا
Open In TikTok:
Region: LK
Thursday 04 July 2024 12:42:11 GMT
488526
46462
880
151

Music

Download

Comments

sandunwera
Sandun Tharanga Wera :
අහින්සක කොල්ලෙක්ටම ලැබිලා ගොඩක් ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න ඕන 🙏
2024-07-05 07:34:11
555
hashan___00
Hashan___00 :
බැදලද දන්නෑ නේද එයා 🥲
2024-07-05 10:51:26
24
friendly_dhanuu
fяιεи∂lу ∂нɑиυυ | 🐼📍 :
ආනෙ පවු බන්. අහිංසක හිනාවක් 💗
2024-09-13 06:53:23
0
dilshanx9
madusha dilshan x9 :
ඒ ඇස් අතරෙ දුක්බර ලොකු කතාවක් තියෙනවා❤️
2024-07-07 14:45:01
20
suresh.kumara371
Suresh Kumara :
අහිංසක රෝස මලක්❤️
2024-07-05 05:24:54
44
dulith62
ᴵᴬᴹ ➳𝐃➳😀➳Tharu➳:😁 :
ඇස් වහක් නම් වදින්න එපා. හැමදාමත් සතුටින් ඉන්න
2024-07-05 04:33:03
68
kaviyaofical
☣ :
එයා හරි ලස්සන චාම් කෙල්ලෙක් 🥺❤
2024-07-05 10:40:49
34
user4332637665827
Dinush harshana :
ඇස් දෙක 🥺❤️
2024-09-27 11:44:55
0
dananjaya___999
Damitha Dananjaya :
අඩෝ ඔය පපුවේ මොන තරම් හීන වේදනා හැංගිලා ඇද්ද🥺💔
2024-09-27 13:43:39
3
sms.dinu
Dinu ❤️😉 :
හරිම ලස්සන හිනාවක් තියෙන හරිම ලස්සන කෙල්ලෙක් ❤
2024-07-05 06:48:07
18
yasinduikshura
jos :
කොච්චර දුප්පතුනත් මෙ විදියට හරි සල්ලි හොයන කෙල්ලො rspct🗿 🥺
2024-07-06 11:25:57
11
kasun.kasun156
Kasun Kasun :
කිදෙනෙක් කියලා තියෙනවා ද හරියන්න ඔනි කියලා ඒ වචන ටිකම ඇති 🥰
2024-09-22 08:25:11
1
shani.fernando4
Shani Fernando :
ඒ අහිංසක ඇස් .හිනාව .ජිව්තය උතුරන්න හරි යන්න ඕනේ දවසක දොනි ඔයාට .බුදු සරණයි 🙏🙏♥️♥️♥️♥️
2024-07-06 09:05:45
8
dananjaya__danu
😇💕𝑫𝑨𝑵𝑼𝑾𝑨🍒🍓🖤 :
දවසක හරියන්න ඕන මදි නොකියන්නම
2024-07-05 13:36:00
3
anuruddha999
🍂♥️꧁྿𝕾ANUWA྿꧂🎧♥️ :
එයා හිනා උනට එයගේ හිත එතන ඉන්නේ දුකින් වගෙම අපහසු තවෙන්.🥺🥺🙏
2024-09-20 12:03:55
1
managirl_42
〽️ana girL 08 :
🥺 ඔයා හරි ලස්සන දරුවෙක් . ඇස් අහිංසකකම 😞
2024-07-06 22:52:55
4
dila_bro19
̷D̷̷I̷!_̷A̷^••^̷ 🧜‍♂️ :
මල් ගොඩක් මැද්දෙ උනත් පිපෙන ලස්සන මලක් 🥺❤️💐
2024-07-16 06:20:59
2
sampathkumara933
Sampath Kumara :
පවු අනේ..🥺🥺 කවදාවත් වරදින්න එපා...තෙරුවන් සරනයි 👍🥰
2024-07-05 09:23:43
3
sansun1167102668776
සංසුං :
පරවෙලා යන මල්වලින් කැලේ පරවෙන ජීවිතවලට ප්‍රාණය ගෙනල්ලා දෙන එක තරම් සතුටක් තව කොහෙද ☺️
2024-07-06 14:55:51
4
mano__jj1
mano_jj :
මෙන්න නියම කෙල්ලෝ ❤️
2024-07-05 08:51:53
3
mduwa44
>>𝐊🍓🤍 :
පව් බන් 🥺💔 සිරාවට 🥺 එ අහින්සක කම🥺💔 දවසක උතුරන්න හරියන්න ඕනේ🥰💝
2024-07-07 04:20:30
5
damithdrupasingha
💎 Damith D Rupasingha 💎 :
ඉතිරෙන්න හරියන්න ඕනි ❤️🥰🙏
2024-07-06 07:50:49
5
luckybro249
ㄥ𝘶c𝐤ý🍁 :
දවසක දිනන්ඩම ඕනි මල්...❤මේ වගේ මල් තව කොච්චර ඇතිද
2024-07-07 08:13:01
4
lahiru.prabhashwa
🤘ප්‍ර❤️‍🔥bha😉🇱🇰 :
ඒ ඇස් වලින් මොනවාදෝ ප්‍රතික්ෂේප කරනවා...😔
2024-07-08 03:20:12
4
To see more videos from user @qaseedatravel, please go to the Tikwm homepage.

Other Videos


About