@akhila.amyfans: සිංහ & සුප්පා ආලය ❤️‍🔥😇

Akhila amy fans
Akhila amy fans
Open In TikTok:
Region: LK
Thursday 04 July 2024 14:25:12 GMT
678117
38590
866
1769

Music

Download

Comments

1234chutinona
chuti nona :
ඒමී අක්කගේ ඉවසීම කොච්චර වෙන්න ඕනේද නේ අම්මෝ ඉතින් 🤭
2024-07-04 17:27:17
1623
kvihnsi
kawihansi😊🌹 :
තමන් ආදරේ කරන කෙනා තමන්ගෙ ජොබ් එකට උනත් තව කෙනෙක් එක්ක ඉද්දි බලන් ඉන්න පුලුවන්ද අප්පා.🥺
2024-07-04 19:01:47
628
nisansalalokuge5
❤️nisa girl❤️ :
තාත්තා වගේම තමයි 😁
2024-07-04 18:55:26
154
v....somarathna
hhhhh :
කතාවෙවත් ඔහොම ලව් කරන්නෙ නෑනේ 🥲😒😒
2024-07-05 02:32:28
462
dilrukshi.dissana65
🌹Dilrukshi🇱🇰❤️🇰🇼 :
මං එමී ඉන්න තැන හිටියනම් මටනම් ඉවසන්න බෑ.
2024-07-04 18:37:00
342
dil.madwa
sandali🥰sandali🥰 :
ඒකනම් ටිකක් වැඩ් වගේ එමි අක්කා විතරයි ඕන❤️
2024-07-04 16:41:14
455
__manee_girl__
🌹🦋👸 Manee 👸🦋🌹 :
ඒකනම් ඕනවට වැඩී.. එමී අක්කා කොහොම බලනවද මන්දා මේවා 🥺❤️
2024-07-05 04:15:06
371
shamila624
🌸🌸shamila🌸🌸 :
මගේ අම්මෝ මට නම් ඔය තරම් ඉවසන්න බෑ..
2024-07-05 06:19:22
30
ruhid53
✨️@Ruhi🍂D❤️ :
අනේ අම්මෝ ඔවා බලන් ඉන්නත් ලොකු ඉවසිමක් ති‍යෙන්න ඔනේ මට නම් ඉවසිමක් නැ ඉතින් .🤭
2024-07-04 19:09:21
60
anju_d_
Anju_D_Kostha :
ඕනවට වැඩී හරිද😒 අපි ආස එමී අක්කට
2024-07-04 17:42:26
371
sewmini863
♥️Dilki♥️ :
එතන හරි ලස්සන සහෝදර බැදීමක් තියෙන්නෙ 🥰
2024-07-24 18:25:18
0
tharu_shadow
Tharu_Shadow🌒💃 :
එමි මං උනානං දනි කරන දේ🙂
2024-07-04 19:30:14
114
geetha4863
Geetha :
කොච්චර තේරුම් ගත්තත් මමනම් ඔහොම ඉන්නෙ නෑ😁😁
2024-07-05 04:00:46
20
vidu909
🧸🤍💗 AKSHU 🤍💗🧸 :
එක නම ඔනවට වැඩිද මන්දා එතත ශුට් එකක්මද එ තිබුනේ 🙄
2024-07-05 05:46:17
53
_dinu_rathnayaka_
🇱🇰👀 𝙳𝚒𝚗𝚞'𝚑 💋🇯🇵 :
මං එමී අක්කා උනා නම් 🙂😒👍🏻
2024-07-04 17:36:53
21
user8211617665361
සනූ :
මම එමී උනානම් සිංහයයි සුප්පා දේවියයි සුප් තමයි
2024-07-06 14:35:20
53
minuligirl
🦋Minu🦋 :
Too much.sajitha anuththara wath ohoma ne😁
2024-07-05 05:26:19
16
ann_sej
ann_sej :
එමී අක්කගේ ඉවසීම මට හිතාගන්න බෑ🥺 ඇත්තටම ශෝක් එහෙම ඉවසීමක් තියෙනවනම්
2024-07-05 17:53:09
3
induni.n.premawan
Induni N Premawansha :
අහ් ඇති ඇති ගෙදර යන්න 😒💔
2024-07-04 17:15:49
43
kanchanakarunara82
Kanchana Karunarathne :
😑😑 එමී එක්ක වත් ඕම නෑ මගුල.
2024-07-05 01:51:40
46
thusithathilakrat
maali@ :
බොරුවට උනත් ඔහම කරන්න එපා මල්ලී.නොකිව්වට එමීට රිදෙනවා..එයා පව්..😞😞
2024-07-04 18:45:04
39
nuwandanushk2
Nuwan Danushka Ranas :
ඕනිවට වැඩි ඒ කෙල්ල ඒ උනාට 😏
2024-07-05 12:19:38
24
suddi0014
💕💕💕💕suddi💕🥰🥰🥰🥰 :
ඕනවට වඩා ඕනම දෙයක් ඕනම නෑ.
2024-07-05 05:47:03
7
.ishu.bbh6
🧚🧚..Ishu .M.A.N.I.K.A.🌺🌺 :
අනිවාර්යයෙන් මල්ල හොදයි
2024-07-06 13:39:19
1
sureka44
❤️ Suᥫ᭡ ❤️ :
සජිත respect ❤️
2024-07-06 14:28:19
1
To see more videos from user @akhila.amyfans, please go to the Tikwm homepage.

Other Videos


About