@freeenter4: #හෙළුවෙන්_නාන_විජය_කලං_කොස්තා# #Vijaya_Kumaranatunga #Amarasiri_Kalansuriya #Wimal_Kumara De_Costa #ධර්මසේන_පතිරාජයන්ගේ_බඹරු_ඇවිත්_චිත්‍රපටයෙන්_1978# #Cannes #Oldhits #srilanka #Srilankatiktok #foryoupage #foryoupage #fyp #fypシ #viral #100kviews #Onemillionviews #viralvideo #fallow #following #Comedy #sinhalacinema #TamilCinema #Kollywood #Original_Sound_freeenter4 #freeenter4 @ බඹරු ඇවිත් චිත්‍රපටය කියන්නේ ලාංකීය සිනමාවේ එක් සන්ධිස්ථානයක්.2020 අවුරුද්දේ #Cannes සිනමා උළලේ #Cannes_classic අංශයෙන්, ලොවපුරා චිත්‍රපට අතර සංරක්ෂණය සඳහා තෝරාගත් සුවිශේෂ සිනමා කෘති 25 අතරට "බඹරු ඇවිත්" තෝරාගෙන තිබුණා.ඉතාම ඉහළ ප්‍රමිතියකින් සිදු කරන #Cannes වැනි උළෙලක එවැනි නිර්දේශයක් ලැබීම ලෙහෙසි පහසු යමක් නොවෙයි.ඇමෙරිකාව, ප්‍රංශය, රුසියාව, තායිලන්තය, චීනය, හංගේරියාව, පිලිපීනය, පෝලන්තය ඇතුළු ලෝකයේ විවිධ රටවල සිනමාපට 25ක් අතරට මෙම සිනමාපටයද තේරී ඇති බව එම සිනමා උළෙලෙහි නිල වෙබ් අඩවියේ දැක්වෙනවා.ශ්‍රී ලාංකීය සිනමාව මෙතෙක් ආ ගමනේ ලබපු විශාලතම ඇගයීමක් ලෙස මේ අවස්ථාව හඳුන්වන්න පුළුවන්.ඒ වගේම 1997 රජය මගින් පත්කරන ලද විශේෂ කමිටුවක් මගින් තෝරාගත් ලාංකික සිනමාවේ බිහිවුණු හොඳම චිත්‍රපට 10 අතරින් 4 වෙනි ස්ථානය හිමිවෙන්නෙ "බඹරු ඇවිත්" චිත්‍රපටයට.ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන් විසින් "රේඛාව" චිත්‍රපටයන් චිත්‍රාගාරයෙන් එළියට ගෙනා කැමරා ඇස මහපොළව මත මිනිසුන්ගේ සැබෑ ජීවිත වෙත යොමු කළ පුරෝගාමියෙකු විදිහටයි ධර්මසේන පතිරාජව හැඳින්වෙන්නේ.

@freeenter4
@freeenter4
Open In TikTok:
Region: LK
Thursday 04 July 2024 18:50:11 GMT
31380
1604
31
169

Music

Download

Comments

mroptimusinamo
мя σρтιмυs 🗿 :
අදටත් බලපු කැමතිම සුපිරි වර්ගයේ චිත්‍රපටය ❤
2024-07-05 14:38:12
7
jeewa.roks
Jeewa Roks :
ආදරෙයි අපි👍❤️❤️❤️👌
2024-07-12 19:56:31
0
sanjahits
Sanjeewani Rathnayake :
උප සංස්කෘතික ලක්ෂණ ගැනත් කිව්ව නේද🤪😍🙈
2024-07-04 18:55:18
5
indu5945
𝓘𝓝𝓓𝓤✨🧚🏻‍♂️ :
නියමයි 🙃🫣
2024-07-05 04:02:44
2
itsmebby80
Maddyyyyyyy🧃 :
@🦋🎬💫
2024-07-05 04:19:08
1
_sashii_1
_Sashii_ :
🥰
2024-07-10 16:04:26
1
sriyani19710
Sriya :
🥰🥰🥰🥰🥰
2024-07-05 02:09:49
2
user6832103153868
🎵🎶සදා🎶🎵 :
💞💞💞💞💞
2024-07-04 19:26:44
1
its.dinusha
😎 Dinusha :
😜😜
2024-07-08 07:09:09
1
amaldinesh2
amaldinesh2 :
🥰🥰🥰
2024-07-06 19:43:04
1
jayantajayantaj68
Jayanta Jayanta J685🇸🇦 :
💚💚💚💚
2024-07-06 14:40:18
1
saranigayansa
sarani gayansa :
❤️❤️❤️❤️❤️❤️❤️
2024-07-05 19:52:50
1
lahirusandaruwan200020
lahirusandaruwan510 :
😁😁😁
2024-07-05 15:03:46
1
morin.noor
Morin Noor :
❤️❤️❤️🌹🌹🌹
2024-07-05 05:42:51
1
sumithchandrsirsiri
sumith donii :
🙏🙏🙏🙏🙏🙏🙏
2024-07-05 01:20:33
1
nishi.peris
Nishi Peris :
❤‍🔥❤‍🔥❤‍🔥
2024-07-04 21:46:32
1
wathaslaruwandini6
#♥️සඳසාවී♥️🧚🐇🧚♥️ :
❤❤❤❤❤❤
2024-07-04 18:59:43
1
nalakadilshan0
Nalaka Dilshan :
❤❤❤
2024-07-04 18:54:54
1
manel8463
N.MANEL.💘💘💘 :
😌😌😌😌❤️❤️❤️❤️
2024-07-05 09:53:25
0
sanjahits
Sanjeewani Rathnayake :
ලස්සනයි .තිර පිටපතේ දීර්ඝ දෙබස් මතකයේ ති යන් ඉන්න හැටි විශිෂ්ඨයි ❤👌
2024-07-04 18:56:16
7
shammishammi586
shammi586 :
මම කැමතිම චිත්‍රපටයක්...විජයගේ තරුණ කාලෙ ලස්සන චිත්‍රපටය...ලස්සන දෙබස් තියෙන චිත්‍රපටය..
2024-07-05 04:42:57
4
ruwan_kalinga
Ruwan Kalinga :
කාලකණ්නි 😹
2024-07-05 14:29:43
2
vega8828
Vega :
මම දන්න විදිහට මේක ගනිද්දි පතිරාජ ඩොනල්ඩ් සේරම ඇදුම් ගලවලා
2024-07-06 09:19:35
4
mr.mahiyaa
Mahiya 🤩මහියා :
😂😂😂
2024-07-06 19:07:13
1
nirorssusantha74
niro :
😂😂😂
2024-07-05 11:25:53
1
To see more videos from user @freeenter4, please go to the Tikwm homepage.

Other Videos


About