@_punchimalith_: වැඩ්ඩෝ කියමු බලන්න place එකේ නම 😌 ඔට්ටුයි ගොඩක් කට්ටිය දන්නෙ නෑ, ඒක තවත් ලස්සන හවසක් 🌳🍃🌤🤍 #waterfalls #srilanka #dronevideo #drone #punchimalith #djiair2s #viral #milionviews #fyp #nawalapitiya #travel #dronevideography #nature #kadiyallenawaterfall #sunset #eveningvibes

punchiMalith
punchiMalith
Open In TikTok:
Region: LK
Friday 05 July 2024 15:37:58 GMT
197718
20959
544
1164

Music

Download

Comments

ishqyabdeen2
Ishqy Abdeen :
Nawalapitiya- Kadienella , first Hydro Test project Inaugurated at this very special place,
2024-07-06 10:53:06
50
everest.lk
🇱🇰 Everest 🇱🇰 :
කඩියන්ලෙන. koi තරම් නම් මේ පාරේ රැයක් දවාලක් නැතුව ගිහින් තියෙනවද. මට දුකයි ඒ අතීතේ මතක් වෙනකොට 😭😭
2024-07-06 09:10:02
19
jeewanthi05
jeewanthi :
කොහෙද කියලනම් දන්නෙ නැ😒 එත් අපට ලස්සන තැන් ගොඩක් මග ඇරිලා තියනවා😒
2024-07-08 06:23:44
31
asankaparami
Asanka Parami :
මගේ සුන්දර ගම ❤️
2024-07-06 02:18:35
10
user74973119506244
nabeel nabeel :
aim proud to be a sri lankan this is our paradise ✨ 💙 ❤ 💜 ♥ 😎 ✨ 💙 ❤ 💜 ♥ 😎 ✨ 💙 ❤ 💜 ♥ 😎 ✨ 💙 ❤
2024-07-10 04:49:53
0
user2848665197207
chathuu :
කඩියන්ලෙන කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැත්තේ මම විතරද 😁😞😒
2024-07-07 10:38:23
3
gayan.dasanayake
Gayan Dasanayake :
කඩියන් ලෙන ඇල්ල.. නාවලපිටිය තලවාකැලේ පාර..
2024-07-10 09:18:11
5
sndupoorni
sanduPoornima :
කඩියන්ලෙන ඇල්ල❣️
2024-07-06 15:47:30
6
supunchamara131
Supun Chamara :
අම්මෝ එතන මාරම ලස්සනයි ❤️❤️❤️❤️
2024-07-12 03:35:31
1
nic.shaan
@@@ NIC_SHAAN 🏆🎀 :
කැටම්බුලාව ඇල්ල
2024-07-08 16:57:00
1
yuhagirl_
💗💗 SUNNY GIRL 💗💗 :
kadiyallena මොන පලාතද කියන්නකො 🙂
2024-07-08 05:38:27
0
sithuuofficial
SAchEthana 🌍❤️‍🩹💍 :
@@Sameth  laccanai nee 🥰
2024-07-09 15:40:44
3
m___s___k___love
༄𝙽TR᭄✿❤️ ᴍᴜꜱᴛʜᴀᴋ ࿐ :
from place
2024-07-10 13:03:05
0
anjalidilrukshi6
Anjali U Dilrukshi :
හරි ලස්සන රටක් නේද මේක....... මිනිස්සුන්ගේ හිත් මේ තරම් ලස්සන වුණා නම්........🤍
2024-07-10 01:53:49
15
upulchamara735
🦋⃝❉⃟࿔𝙉𝙤𝙩𝙮𝙨𝙪𝙩𝙝d𝙙𝙖🍃⃟ :
Kohe da ane
2024-07-07 02:34:16
1
monicamonica8742
monika :
මගේ ලස්සන ගම♥️♥️♥️
2024-07-12 07:31:48
0
user8600511933920
charitha :
කඩියන්ලෙන 🥰❤
2024-07-09 06:18:15
1
d.g.h.mahesh
D.G.H.Mahesh :
කොල්ලො දැන් ඩ්‍රෝන් වලට බලපාන නීතී රීති කොහොමද? එකක් ගන්න ආසයි ට්‍රිප් ගෙනියන්න. ඒත් හරියට නීති පැත්ත දන්නේ නෑ මන් මේවට තියෙන...🤔
2024-07-06 07:13:25
0
s.l25
✨️🌙 :
දෙහිඕවිට පාරෙද 😐
2024-07-12 02:41:09
0
imovidu
imovidu :
අනේ මගේ රටේ ලස්ස්න 🥺❤️
2024-07-10 21:21:23
1
kabi.kabi60
kabi kabi🥰🥰♥️♥️ :
😍😍😍
2024-07-08 13:56:14
0
sayuri.omaya
sarasi2022 :
කොහෙහරි මගේ සුන්දර රට මේ
2024-07-08 10:57:38
1
sl_soloseeker
solo seeker :
❤️
2024-07-12 06:47:10
0
nilmini230
NILMINIනිල්මිණිවිරසිංහ🇱🇰🇰🇼 :
අපේ රටෙි ලස්සන අපිට පෙන්නෙ රටින් පිට ඉන්න කොට මෙිම විඩියෝ දැක්කම හිතෙනවා අපේ රට මෙිතරමි ලස්සන තැන් තියෙනවාද කියලා එ සුන්දර දෙවල් දකින්නට අපිට තවම බැරි
2024-07-08 16:26:29
1
pasindu_dronegraphy
Pasindu Lakshan Dronegraphy :
Me air 2s da
2024-07-06 02:42:37
2
To see more videos from user @_punchimalith_, please go to the Tikwm homepage.

Other Videos


About