@wdd4781: wy nakal banget #wangyi #zhoushiyu #sqhy #王奕 #周诗雨 #诗情画奕 #snh48 #fyp #4u #cp

𝐩𝐞𝐚𝐱𝐡𝐲𝐲𝐪𝐰𝐲✨
𝐩𝐞𝐚𝐱𝐡𝐲𝐲𝐪𝐰𝐲✨
Open In TikTok:
Region: ID
Saturday 06 July 2024 04:23:06 GMT
51528
6512
28
80

Music

Download

Comments

adzanas0
𝐀✰ :
new?
2024-07-06 06:06:16
0
alvaro123_229
ayiyi :
aw..🥰
2024-07-06 11:59:55
0
chadel109
Chadel109 :
aduh pas bgt lagi itu posisi nya 🙄😩
2024-07-06 04:29:53
127
layaliya16
layaliya :
sumringah bgt wy😂😂
2024-07-06 05:05:24
55
suimii11
*Mii~ :
wy full nyengir😁
2024-07-06 05:33:03
36
00.171.99
rianty :
seneng banget lu bang
2024-07-06 05:09:23
1
ithawakwaw
ithawaw16🥳 :
faforit gue guyz🥰🥰🥰🥰🥰🥰
2024-07-09 09:47:20
0
getouthere99
goaway :
aku ga lihat aku pake headset 😌
2024-07-06 04:51:50
0
r.na_gemini
R.NA_gemini🍁 :
sueegeeerrr to Wy.. 😂😂
2024-07-20 07:25:36
0
myfetf
lawak dek 💥 :
@Naj14ww
2024-07-26 08:16:35
1
hdjdjay
KHKH :
🥰🥰🥰
2024-07-08 03:05:40
0
tatasurya202
jual cirengg :
waduhh nyaman bgt nih😂
2024-07-08 18:48:25
1
umarizma
umarizma :
aku bencii pikiranku wkk
2024-07-06 06:39:42
0
denpasarbalii03
taatiwii :
wangyi lu ner bener nakal ya😭😂
2024-07-06 06:04:27
15
azelllzellll
Azelll :
sempat"nya nengok ni berondong🗿🗿
2024-07-06 10:47:53
9
falniwanda
F :
wangyi salah hadap ngk sih😫 ngk ush nengok wy🤭🤭🤭
2024-07-06 05:23:42
6
rynri38
リン :
wy pas udah sesi poto ngomel ga😄
2024-07-06 04:41:12
1
nggak.lagi
Mlk :
giliran kek gini nyengir lu yi🙄
2024-07-06 15:53:15
4
wangyi200135
Trung Việt :
3 phần bất lực 7 phần như 3
2024-07-08 01:49:21
0
availableea
rims :
bisa bisanya nih brondong atuuu wkwkwk
2024-07-08 01:45:24
0
To see more videos from user @wdd4781, please go to the Tikwm homepage.

Other Videos

රටම හැඬවූ අගෝස්තු රණවිරු ඝාතනය කතෘ මණ්ඩලය 2017 අගෝස්තු මස 20 බැලුවෝ - 1628     යුද්ධයක් යනු විනාශයකි. එහිදී විනාශවන භෞතික සම්පත් මෙන්ම මිනිස් ජීවිත සංඛ්‍යාවද අසීමිතය. අතීතයේදී සිදු කෙරුණු යුද්ධවලදී මිය ගියේ යුද පෙරමුණේ මුහුණට මුහුණලා සටන් කළ දෙපාර්ශ්වයේ යුද පෙරමුණේ අය පමණි. එහෙත් පසුකාලීනව නවීන තාක්‍ෂණය නිසා තත්ත්වය වෙනස්ව ගියේය. එහෙත් ත්‍රස්තවාදය උපයෝගී කර ගනිමින් සිදු කරනු ලබන ගරිල්ලා සටනකදී මිය යන නිරායුධ සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව සුළු පටු නොවේ. මේ අනුව සලකන විට තිස් අවුරුද්දක් මුළුල්ලේ ඇදී ගිය ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී යුද්ධයේදී විනාශ වූ මිනිස් ජීවිත සහ සම්පත් ප්‍රමාණය කිසි දිනක නිවැරදිව වාර්තාවකට ඇතුළත් නොවනු ඇත. සටන පැවතුණේ උතුරේ මුහමාලේ ඉදිරි ආරක්‍ෂක වළල්ලේ වුවද රටේ කිසිම ස්ථානයක් ආරක්‍ෂා සහිත නොවීය. එය ලංකා භූමියෙන් එපිටට පැතිරී ඉන්දියාවේදී 1991-05-21 දා එරට අගමැති රජීව් ගාන්ධි ඝාතනය කිරීම දක්වා උග්‍ර අතට හැරුණි.  1992 වසර ගැන සැලකුවහොත් ජනවාරි මාසයේ දිනක කොටින් අම්පාර අරන්තලාවේ සිට බොරපොළ දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක බෝම්බයක් පුපුරුවා හැර දහ දෙනෙකු මරා දමා විසි තුන් දෙනෙකුට බරපතළ තුවාල සිදු කරන ලදී. එම අප්‍රේල් මාසයේ 10 වැනි දින මිනීමරු ත්‍රස්තවාදීහු දිවයිනේ ස්ථාන තුනකදී බෝම්බ පුපුරුවා හැරියහ. මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේදී එයින් එකක් පිපුරුණි. එහිදී අහිංසක පුරවැසියන් නව දෙනෙකු මරා දමා විසි තුන් දෙනෙකුට තුවාල සිදුවිය. මරදානේදී කාර් බෝම්බයක් පුපුරා යාමෙන් පුද්ගලයන් අට දෙනෙකු මිය ගොස් විසිතුන් දෙනෙක් තුවාල ලැබූහ. අම්පාර පුද්ගලික බස් නැවතුම් පොළේ නවතා තිබූ බස් රථයක බෝම්බයක් පුපුරුවා හැරීමෙන් සිවිල් වැසියන් විසි අට දෙනෙක් මරණයට පත් වී තිස් හය දෙනෙක් තුවාල ලැබූහ. එයට දින කීපයකට පසු පොළොන්නරුවේ අලිංචිපොතාන මුස්ලිම් ගම්මානයේ මිනිසුන්ටත් කරපොල සහ මුතුගල යන ගම්වලටත් පහර දීමෙන් වැසියන් 130ක් මරා දමා 71 දෙනෙකුට තුවාල සිදු කරනු ලැබීය. මේ හැරුණු විට ලංකාවේ ක්‍රියාන්විතයට සහභාගි වූ ඉන්දීය සාම සාධක හමුදාවේ සෙබළු 1555ක් මරා දමා තිබුණු අතර තවත් විශාල පිරිසක් අතුරුදන් කර තිබුණි. තුවාල සිදුවූවන්ද විශාල පිරිසකි. රුධිර ගංගා ගලා යන එම රුධිරයෙන් ලක් දෙරණ අපවිත්‍රව පැවති පසුබිමක 1992 වසරේ අගෝස්තු මාසය උදාවූවේය. ඒ මෙයට හරියටම වසර විසි පහකට එපිටදීය. මෙම විනාශකාරී ඊළාම් ත්‍රස්තවාදය සහ විනාශකාරී යුද්ධය නිමා කර වේලුපිල්ලේ ප්‍රභාකරන් නමැති ලේ පිපාසිතයා සහ ඔහුගේ සහචර කොටින් පලවා හැරීමට ආරක්‍ෂක සේනාවෝ යුද වැදී සිටියහ. එහි අරමුණ වූවේ මෙරට ජීවත්වන සිංහල, දෙමළ සහ මුස්ලිම් ආදී සෑම ජාතියකටම අයත් සාමකාමී පුරවැසියන්ට සාමයෙන් ජීවත් වීමට මග සලසා දීමය. ජාති භේදයෙන් තොරව බෞද්ධ හින්දු ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආදී සෑම ආගමකටම අයත් පුරවැසියන්ට තමන්ගේ මාතෘභූමිය ලෙස ශ්‍රී ලංකාව පතිරූප දේශයක් කරදීම ආරක්‍ෂක සේනාවන්ගේ සටන් කිරීමේ අරමුණ විය. මේ වන විට නැගෙනහිර පළාත සම්පූර්ණයෙන්ම බේරාගෙන තිබුණු නිසා එහි උතුරෙන් සංක්‍රමණය වූ කොටින් සිදු කරන පහර දීම්වලට පමණක් සීමා වී තිබුණි. යම් යම් සිදුවීම් සිදුවූවා වුවත් යුද්ධයේ මූලික අපේක්‍ෂාව යොමුව තිබුණේ උතුර කෙරෙහිය. හමුදාවේ පිරිස් බලය සීමිත වූ නිසා කොටින්ගේ උපක්‍රමය වූවේ හමුදාවන් උතුරේ මෙහෙයුම් දියත් කළ වහාම නැගෙනහිර ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කිරීමය. කෙසේ වුවත් නැගෙනහිර ආරක්‍ෂා කර ගනිමින් උතුර මුදාගැනීම ආරක්‍ෂක හමුදාවන්ගේ පරිශ්‍රමය වූවේය. උතුරේ සටන් බෙහෙවින් උග්‍රව පැවති මෙම දිනවල ඊළඟ තීරණාත්මක ප්‍රහාරය සැලසුම් කිරීම සඳහා එවකට එම මෙහෙයුම් භාර ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් කයිට්ස් දූපතේ අරාලි තුඩුව නම් ස්ථානයට ගොස් තිබුණි. මෙම සැලසුම නිසි පරිදි ක්‍රියාත්මක කර උතුරෙන්ද කොටි ත්‍රස්තවාදය අතුගා දැමීම මෙම ජ්‍යෙෂ්ඨ හමුදා නායකයන්ගේ අරමුණ වූ බව කියැවේ. මෙම කණ්ඩායමේ නායකත්වය දැරුවේ මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාය. බි්‍රගේඩියර් විජය විමලරත්න මහතා සහ තවත් ජ්‍යෙෂ්ඨයෝ රැසක් මෙම විමර්ශන චාරිකාවට සහභාගි වූහ. මෙම අවධියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙදෙනෙකුට එකම වාහනයක ගමන් කිරීම සිදු නොකරන ලෙස හමුදා මූලස්ථානය විසින් ඉතා පැහැදිලිව උපදෙස් දී තිබුණි. එසේ තිබියදී මෙවැනි නිලධාරින් විශාල පිරිසක් එකම වාහනයේ ගමන් කළේ මක්නිසාද යන ගැටලුව අදටත් ඉතිරිව පවතී.    නියමිත ස්ථානයට ගොස් අදාළ විමර්ශනය නිම කිරීමෙන් පසු මෙම නිලධාරීන් ගමන් කළ වාහනය අරාලි තුඩුවේ සිට ආපසු එමින් තිබුණි. වාහනය පදවමින් සිටියේ බි්‍රගේඩියර් විජය විමලරත්නය. යුද්ධය නිසා අබලන් වූ මාවතක වාහනය ධාවනය වෙමින් තිබුණි. එක් තැනකදී මාර්ගය හොඳටම අබලන් වූ නිසා ඉදිරියට යාම අතිශයින් දුෂ්කර වූ බැවින් එකී වාහනය පාරෙන් ඉවතට ගෙන වැලි සහිත බිමේ මීට පෙර වාහනයක් ගිය රෝද සලකුණු මතින් මෙම වාහනය පදවා ඇත. එව

About