@______malkey____________: ඒ වේදනාව දන්නේ ඒ මොහොතට මුහුණ දුන් කෙනෙක්ම තමයි😓💔#trending #viral #fypシ #fyppppppppppppppppppppppp #100000k #srilankan_tik_tok🇱🇰 #viralvideo #foryoupage @akila_098🇱🇰🇦🇪

M A L K E Y🪬🧿
M A L K E Y🪬🧿
Open In TikTok:
Region: LK
Saturday 06 July 2024 12:13:19 GMT
297172
15817
461
1834

Music

Download

Comments

thilakshanasewwandirath0
Thilakshana Sewwandi :
එයා එනකන් දින ගනිනවා පපුවට තුරුල් වෙන්න🥺🥺
2024-07-07 02:45:44
31
shanu5053
shanu :
අම්මෝ ඒ දවස මතක් වෙද්දිත් හුස්ම හිර වෙනවා වගේ🥺🥺🥺
2024-07-08 15:05:36
3
nikhy_d_99
🌸🖇️💜️දුල්නිකී💜️🖇️🌸 :
එනකල් දින ගැනලා ඒත් ඇවිත් ආපහු යනකොට🥺🥺🥺
2024-07-07 05:31:53
2
chandu504231705838
chandu.. :
කොහේ හිටියත් song එක වදිනවා බොක්ක tama 😔😔
2024-07-06 20:38:52
5
nikhy_d_99
🌸🖇️💜️දුල්නිකී💜️🖇️🌸 :
එනකල් දින ගැනලා ඒත් ඇවිත් ආපහු යනකොට🥺🥺🥺
2024-07-07 05:31:53
2
user4369236423018
user4369236423018 :
ඒ දවස ගෙවිලා ඉවරයි දැන් සතුටින් 🥰
2024-07-07 07:01:39
3
chamalinimeshika
🕊️chamali 🕊️♥️🇰🇼🇰🇼🤘 :
මං ලංකාවට යන්නේ කවද්ද කියලා බලාගන ඉන්නේ 😳
2024-07-07 10:17:13
3
dilkishanika0
Dilki :
ඒ වේදනාව... මතක් වෙද්දි පුදුම දුකක් එක.. 🥺
2024-07-07 14:55:43
3
imeshperera_000
IMESH 🎤 :
රට වුන්නත් පුලුවන් තරම් පණ ඇරලා ආදරය කලත් ඒක බොරු වැඩක් සහ දුර ඉඳන් ආදරය කරන එක පලක් නැති වැඩක් කියලා එයා තේරුම් කරලා දුන්නා 🥀💔
2024-07-09 09:05:55
0
madhusankadilan38
MaDhu ♥️ :
එහෙම කෙනෙක් හිටියා රට එද්දි මට මතක එච්චරයි 🙂
2024-07-07 11:04:45
3
rokibinance19
No Name :
මං ලබන මාසේ එයව බලන්න ලංකාවට යනවා😁😁😁
2024-07-09 03:09:21
2
s8s3.1roshi
Megana Thihari :
හ්ම් එයා යනවා මාව දාලා ඒ මොහොතට මං මූණ දෙන්නෙ කෝමද . මගෙ හිතට හයියක් නෑ එයා යනවා බලන් ඉන්න මගෙ හුස්ම නවතීවි . මේ ලෝකෙ මට ඉන්න එකම කෙනා එයා විතරයි 😢😢😢😢😢😢
2024-07-14 17:08:33
1
saduusaduu2001
𝘀🫀 :
අනෙ එයා ඉක්මනට එනකල් බලන් ඉන්න මං 😭😭😭
2024-07-07 03:10:28
2
shamila333
•°~Shami~°• :
💔🥺🥹💔 ආදරෙයි මං එයාට ගොඩාක් 🫰🩷🫰
2024-07-07 15:10:34
1
ruwanthiamalka
Ameesha :
එයා ප්‍රාර්ථනා කරන්නේත් ලගට මම එන්න එපා කියලා 🙂🙂
2024-07-07 09:03:59
2
matheesha_kavishan
මතියා :
රටවල් දෙක්ක ඉන්නෙ
2024-07-09 08:23:13
1
nishadi717
🖤🖤𝓷𝓲𝓼𝓱𝓪𝓭𝓲 𝔂𝓭𝓮𝓼𝓱 :
දින ගැන ගැන ඉන්නේ ඒ තුරුලට යන්න ❤️❤️
2024-07-08 18:27:39
1
shanugirl.2006
𝘚𝘏𝘈𝘕𝘜 girl :
🥺❤️ඇත්තමයි
2024-07-08 11:14:06
1
wikey45
wikey :
how saad
2024-07-09 07:28:40
1
kawi__ya
🕊Kawi____ya🕊🇦🇪 :
fill it 🥺♥️
2024-07-07 12:06:47
1
user9391ishu
@ Ishuu🌹 :
අම්මෝ ඒ වේදනාව ආයෙනම් එපා...🥺😔 තව පොඩි කාලයයි...🙏♥️
2024-07-07 12:19:24
1
hasi2628
Hasi :
අම්මෝ ඒ feeling එක වචන වලට හරවන්න බෑ 🥺
2024-07-09 11:16:08
1
kavee_7.28
Reshani Kavindya 🤍 :
තව අවුරුදු 4 බලන්න ඉන්න ඕන ඒ වේදනාව කියලා නිම කරන්න බෑ...🥺✈️🇦🇪
2024-08-31 16:21:58
0
x_____thisari_____x
x_____thisari____x :
ඉක්මනින් ඒ කාලය යනවා නම්.......😔එයා නැතුව පිස්සු වගෙ 😖
2024-07-09 02:40:48
0
shena_tiktokz
Shena^🐼💙 :
කවුරුත් නෑනෙ😒
2024-07-09 10:20:12
0
To see more videos from user @______malkey____________, please go to the Tikwm homepage.

Other Videos


About