@mr__dota: 😅😅@Monkey tattoos #foryoupage #tattoolover #tattooviral #tattoo #foryou

Sb_tattoo
Sb_tattoo
Open In TikTok:
Region: LK
Sunday 07 July 2024 11:21:37 GMT
692879
44999
502
2382

Music

Download

Comments

divyanga_98
Divyanga De Silva :
school යන්නේ කොහොමද දන්නෑ දැන්
2024-07-07 17:50:34
159
sana_official_42
SANAA  :
මම නිකමට අම්මගෙන් ඇහුවේ Tatoo එකක් ගහන්නද කියලා. ඇහුවා විතරයි මට මතක ඉට පස්සේ මම Hospital ගිහින් කියන්නම් 😒
2024-07-07 15:16:14
521
shihara_madusanka
Shihara Madusanka :
පොඩි එකා ලොකු වෙද්දි tattoo ටික ලස්සනට තියෙයි හැබැයි😁
2024-07-07 16:37:29
224
nadilka6
Shitzu lover.. ❤️🐾🐶 :
මුකුත් කියන්න බෑ ජීවිතේ විඳින එවුන්ගෙන් මරණ තර්ජන ...😁💔😂
2024-07-12 03:37:31
44
green_banana80
green_banana :
QR එක scan කරල වෙන්න ඇති ඉස්කෝලෙට යන්නෙ 😭💀
2024-07-08 12:55:47
115
user9850818888887
wasu 99 :
මමත් අවුරුදු 13 🤣tatoo2 කරා😂🤣
2024-07-07 17:50:39
11
aviyah__official
අවිශ්ක 🫀🥀 :
දැනට මට අවුරුදු 22 යි අම්මගෙන් නිකමට ඇහුවා ටැටු එකක් ගහන්නද කියලා වෙලාවට අම්මා ලග නැත්තෙ ඒ අහපු වෙලාවෙත් ලග හිටියනම් කන පලලා 😫💔
2024-07-07 15:14:22
68
ramika__ofiz
𝗕 𝗢〽️ 𝗘 🧘‍♂🌒" :
QR eka scan kranna puluwan d
2024-07-07 23:59:51
3
shehanaya_____1
ෂෙහාන් ❤👈 :
අපිට කොහෙ හරි වැරදුනා
2024-07-08 03:54:58
27
rvnds0
Ravindu_Shan_Edicts :
අපේ කාලෙ ගියා😑
2024-07-07 15:10:23
25
slu_01_
SLU :
මට නම් tattoo එකක් ගහන්නද කියල ඇහුවා විතරයි මතක
2024-07-10 01:31:53
2
gayangikaumadi
kaumiiii💞🐝 :
ඒ කාලෙ වැටිල කරගත්ත ටැටූ තාම තියෙනව අපෙත් 🥲
2024-07-13 08:53:19
10
nirwan_sanjana
SL °_° NERO `_´ ❌ :
මුකුත් කියලත් බෑ නොකියත් බෑ 🙂
2024-07-07 16:50:49
9
ma_he_2004
chamika mahesh 🍃❤️ :
අලුත් අලුත් ඩිසයින් ඉස්සරහට එනකොට දැන් තියන ඒවා පරනයි , ඒ කාලෙ වෙනකොට හිතෙයි අපරාදෙ ඒ කාලෙ ගැහුවෙ කියලා 😥
2024-07-09 15:54:52
4
lonelydrunkard
Solo Drinker :
මේකා සහ උගෙ දෙමාපියො හරකා නෙවිද පුතා? 😂
2024-07-11 08:43:07
3
t0pg_real_
T0PG_REAL_1 :
Fake tatoo ?
2024-07-09 13:25:26
1
pasiya027
$$ Pasiya $$ :
yako man tama cartoon balanava😂
2024-07-09 06:49:48
1
samu__bae__
COBRA🐍 :
Boruwt neda print ek vitrai ghuwe😁👍
2024-07-08 16:01:36
2
rowdy.ff7
ℝ𝕆𝕎𝔻𝕐 :
අඩෝ ඔය වයසට අපි මොනාද කලේ 😿😒👍🏻
2024-07-08 10:18:24
2
oshi__bbh__23
𝗢𝗦𝗛𝗜 𝗚𝗜𝗥𝗟 ❤️ :
2016 🥺
2024-08-10 13:52:38
1
sahandewmina33
sahan :
අඩෝ😅
2024-07-07 14:46:51
2
hansa709
Hansa🇮🇹 :
Podi monkey 🙉
2024-07-07 23:19:22
1
nawanjalaredmi
nawanjalaredmi🥰🇱🇰🇦🇪 :
කියන් දේවල් මුකුත් නෑ 🤕😒
2024-07-07 18:04:54
2
dinesh_s_f
Dinesh_S :
මට 24 අයියෝ😞
2024-07-08 06:08:52
1
To see more videos from user @mr__dota, please go to the Tikwm homepage.

Other Videos


About