@rover.lk: Thizz voice 🤍🫀 !! @Yumansa Methsandi Official . .. ... 🔘 ( Kuweeniye - කුවේණියේ ) 🔘 || Yumansa Methsandi || LYRICS -: CHANDRASENA THALANGAMA MUSIC & MELODY -: CHARITHA ATTALAGE ORIGINAL ARTISTS -: RIDMA WEERAWARDENA / DINUPA KODAGODA COVER COMPOSER -: TONE FAB RECORDING STUDIO #rover_lk #CapCut #fyp #felt #1m #coversong #kuweeniye #viral #srilankan_tik_tok🇱🇰 #4upage #lyrics #යුමන්සාමෙත්සඳී #addict #charithaattalage
𝐑 𝐨 𝐯 𝐞 𝐫 . 𝐥 𝐤 🧃🦖
Region: LK
Sunday 07 July 2024 15:31:52 GMT
Music
Download
Comments
abcd :
මට නම් R1 එක මතක් මතක් උනා 😔
2024-08-06 12:49:36
81
𝐈𝐬𝐡𝐚𝐧 𝐏𝐚𝐠𝐞 🧸! :
ගිය අවුරුද්දේ නම් මගෙ උපන්දිනය ex ට හරි මතක තිබ්බා 🥺❤️එ උනාට මේ අවුරුද්දෙ කවුරුත් මට wish කරේ නැහැ 💔😊
2026-01-19 05:48:00
11
Yellowish<🌻🐚> :
ඔරිජිනල් එකෙන් පස්සෙ මෙක හිතට දැනුනා 🥺♥️
2024-07-08 10:49:28
475
Umesh Lahiru :
nobody can replace Charitha ❤️❤️
2024-07-11 16:52:56
180
𝑮𝒂𝒔𝒊𝒚𝒂 :
බියර් එකක් ගහල ඉන්න වෙලාට මනෝපාරකට 🥺❤
2024-07-09 20:25:00
122
𝖃_shehan_🍟 :
voice💗😩
2024-07-09 16:09:15
42
~Stranger<3 :
Isn't she like Aslam?
2024-08-11 22:44:17
18
Somathilaka Dissanayake :
හරිම අමුතු නැවුම් හඬක්. අහන්න ආසයි.
2024-07-08 09:48:05
37
🇹🇩 TharuTiyana🇹🇩 :
ඒක කටහඬ භාවනාවක් වගේ.බුදු සරණයි පුතේ 🙏🙏
2024-08-28 17:24:18
8
Kizaraa :
Magical voice 💗
2024-08-04 14:37:26
6
Dinuka Rambodagalla :
අද තමා තේරුම හරියටම දැනගත්තෙ 🥺💗
2024-07-09 19:43:46
13
Mi_Hi_Ra_Ng_a.!💖👻 :
වැඩ කරන්න දුර ඇවිත් ඉන්න මට මේ සිංදුව අහද්දි එයාව මතක් වෙනවා. 🥺💗
2024-08-14 15:36:00
7
Tharidu_ofichal_350K :
Ado supiri mano lokekata yanava ekatanam ❤️🥺
2024-07-08 15:54:14
12
Anjanarathnayke :
Wow perfect 🥰
2024-08-05 08:34:17
5
🆁🅰🅼🅸🅺🅰 🆂🅴🆃🅷🆂🅰🆁🅰 :
adoo aew vois aka 🥺😌
2024-08-11 01:43:49
5
Peter🪝” :
Ambo eka wenama leval ekak 🥺❤️🩹
2024-08-12 18:23:16
6
ꪀꫀꪻꫝ!🌷° :
Wow💗
2024-07-12 15:42:19
5
< s a c h i >🥀❤️ 𝗽𝗮𝗴𝗲 :
අනේ මෙහෙම වීඩියෝ හදන විදිය කියල දෙන්නකො🥺
2024-07-08 02:14:17
65
R2K💥💀 :
අඩෝ voice එක 🥺💜
2024-08-13 04:46:58
5
"Thenuka>@
ඒක හරි ලස්සන කටහඬක් 🥺💖
2024-08-16 07:17:00
7
Shen<<🕊️🌙 :
amazing voice 🥺 💐❤️
2024-07-08 15:29:29
25
PEHESARA Y PERERA :
ඇයි මේක මට ඉවර උනාම ආයෙ බලන්න හිතෙන්නෙ 🙂👍
2024-07-12 18:23:01
5
⚡Shadow⚡ :
Wow Maru song eka🖤
2024-07-12 13:09:22
6
kesh :
පොඩි කොල්ලෙක්ගේ කටහඩ ♥️
2024-07-08 11:21:59
9
To see more videos from user @rover.lk, please go to the Tikwm
homepage.