@just.rydam: ~ ඇයගේ අලුත් පෙම්වතා වෙත, ~ ඔය මං අස්සක් මුල්ලක් නෑරම හොදට දන්න ජීවිතයක් බං.. කොටින්ම ඕකි මට මගෙ දරුවෙක් වගේ.. මං ඒ තරම් ආදරේ කරා.. මුරන්ඩුයි.. හිතන්නැතුව කරන මෝඩ වැඩ ගොඩයි.. ඒත් ඉවසපන් , හිත රිද්දන්න එපා.. ඕකි රවලා බැලුවත් අඩනවා.. ආදරේ නම් හොයයි ගොඩක්, බිසී වෙලාවට වද දෙද්දි උබට තරහ යයි.. හැබැයි ඒකි වෙනුවෙන් වෙලාවක් හදා ගනින්.. මොකද මමත් එහෙම කරා.. මහ ගොඩක් ආදරේ හොයනවා කිව්වට, නලලට දෙන එක හාදුවක් ඇති ඒකි සති ගානකට දැනෙන්න.. දන්නෑ මගෙ ආදරේ මදි උනේ ඇයි , ඒ කොහොමද කියලනම්.. සමහරවිට මගෙත් අඩුපඩු ඇති.. ඒකිට ඕන වෙයි හැම තිස්සෙම උබේ කට හඩ අහන්න.. උබ එක්ක චැට් එකේ ඉන්න.. ඒකිට නින්ද යනකන් උබට සින්දු කියන්නත් කියයි.. වැඩිය හිතන්න එපා ඒ ඒකිගෙ හැටි.. බය වෙන්න එපා , මට ආදරේ කරා තමයි.. ඒත් ඒකි පිරිසිදුයි , බය නැතුව අශ්ටක කියලා අරන් යන්න පුලුවන් උබට.. මං ඒ තරම් ඒකි පරිස්සම් කරා.. ❤️‍🩹🥺🍂 #fypシ゚viral #goviral #fppppppppppppppppppp #fyyyyyyyyyyyyyyyy #viral #foryourpage

𝐉𝐔𝐒𝐓 𝐑𝐘𝐃𝐀𝐌 ♡༊
𝐉𝐔𝐒𝐓 𝐑𝐘𝐃𝐀𝐌 ♡༊
Open In TikTok:
Region: LK
Monday 08 July 2024 04:02:31 GMT
293541
18853
673
1454

Music

Download

Comments

_im_shey_
𝐌 𝐀 𝐓 𝐇 𝐀 𝐊 𝐀࿐ :
මගේ අකුරු මංම දකිද්දි මටම ෆීල් 🥺
2024-07-08 15:26:01
284
shakka_26
~SHAKKA ~🐻🖤 :
එයාගෙන් පස්සෙ අයෙ වෙන. ආදරක් ඕනෙ නෑ කියලා හිතෙන තරමට මං එයාට ආදරේ කරා.. 🩹☺️🤍~
2024-07-09 12:56:50
49
lasitha_0
𝐋𝐚𝐬𝐢𝐭𝐡𝐚 🇱🇰 :
මටත් ඌට කියන්න කතාවක් තියෙනවා 🙄
2024-07-08 18:09:19
9
sumudu_rukshan
Sumudu Rukshan893 :
මේ වගේ කතාවක් මටත් තියනව . එයාට nurse කෙනෙක් වෙන්න ගොඩක් ආස කරා ඉතින් එයා ට ඒ හීනෙට යන්න මමත් උදව් කරා . අන්තිමට එයා nurse කෙනෙක් උනා . 1st පත්වීම හම්බ වෙලා එයා නුවර hospital එකට ගියා .
2024-07-16 19:37:19
1
maheshdilshan187
Mahesh Dilshan •° :
එයාට තාම... ❤️එයා දැන් බැදල අවුරුදුම දෙකක්.. Congratulations කිව්වම කොහොමත් congratulations තමා කිව්ව.. 😐😥🙏🙏
2024-07-09 09:59:26
11
_minu_ky_
_minu_ky_ :
🫀පපුව පලාගෙන යන්න වැදුනා මට.....💐🫀 හිතට
2024-07-14 22:05:16
5
duvionline
duvionline :
මාත් මට පුලුවන් කාලයක් පරිස්සමට එයාව බලා ගත්තා... ඒ ආදරේ ඇති මට ජීවිත කාලෙම ජීවත් වෙන්න 🤍💖
2024-07-09 09:56:04
6
sanjayaalahakoon
sanjayaalahakoon :
හදවතේ ගැබුරුම තැනින් ලියැවුණු අකුරු ❤🥺
2024-07-09 02:59:09
9
sakunarasanga
R A Z A 🦕 :
මන් මේක දාන්න්ද හිත ඇහුවා
2024-07-26 07:50:39
3
thunder_1165
Hasitha :
හිතා ගන්න බෑ බං මගෙ ආදරේ මදි උනේ කොහොමද කියලා...💔🥺
2024-07-08 18:29:49
13
chathu5141
~Chathu>>❤ :
අන්තිම ටික❤️
2024-07-10 07:42:23
1
dhanu_xx3
D H A N U 🐼❤️🍃 :
caption eke තියෙන ටික මන් ගන්නද 🥺
2024-07-08 19:03:27
1
sewbbh678
😋❤️chuti😋❤️ :
🙂අලුත් පෙම්වතියට කියලා හදලා දෙනවද?
2024-07-10 11:25:55
5
user1950451119124
ඉන්දික සම්පත් :
මමත් ඒකිව පරිස්සම් කලා බන් 🥰 ඒත් අද 🥺
2024-07-09 09:07:33
5
kanchu.77
🖤 black heart 🖤 :
එකනේ අපිට සැනසිමෙන් නිදාගන්න පුළුවන් අදටත්🖤
2024-07-10 11:46:05
1
viharsha0515
C H A L O _🪐ツ🖇️ :
ඔය වගේ කතාවක් හැමෝටම තියෙනවා 🥺❤️
2024-07-09 03:26:49
2
_shiranperera_
_Shiranperera_ :
මටත් එච්චරයි කියන්න තියෙන්නෙ 🥀 අදටත් ආදරෙයි හැබැයි ආයි එප මට උබව
2024-07-09 07:18:25
5
_sk_saman
❤Saman S_K💪😘 :
මිනිස්සුන්ට ගොඩක් දේවල් ඇතැරෙනවා. ඒත් කවදාවත් හිතට දැනුනු ආදරේ නැතිවෙන්න නරකයි.මැරෙන්න නොකියා මරවනවා🥺😔😔
2024-07-08 20:53:52
3
_my_true
Avi_ :
අකුරක් ගානෙ ඇත්ත 😌❤️🌸
2024-07-08 17:24:18
2
malyy_sha
Malee🪼🤍" :
මේ වචන,,මේ සිංදුව"හැමෙදේකින්ම අතීතය මතක්වෙද්දි🥺🤍🐣
2024-07-08 16:31:51
6
thisarumaduwantha
Thisaru Maduwantha🥀🌗 :
කියාගන්න පුළුවන් නම්....🥀😔 මේ වචනත් ඇති මම දුන්න ආදරේ කොයිතරම් ද දැනෙන්න🥀😔
2024-07-09 14:25:57
3
sathruwan004
sathruwan004 :
ඇත්තක්🥺❤️
2024-07-10 09:44:07
1
maali__official__2003
𝙢𝙖𝙡𝙞𝙣𝙜𝙖 𝙨 𝙠𝙖𝙡𝙪𝙢: :
මට ඒ ටයිපින් එක ඕනේ 🥺
2024-07-08 18:46:56
1
imalkjayathissa
Imal_k_jayathissa :
මං ඒ තරම් ඒකි පරිස්සම් කරා 🥺💔
2024-07-10 00:44:33
1
maheshsdissanayak
Mahesh S Dissanayaka :
පිරිසිදු වචන ටිකක්🥺
2024-07-09 13:11:07
3
To see more videos from user @just.rydam, please go to the Tikwm homepage.

Other Videos


About