@hithumathe_: මට මේකට මොකුත් කියන්න තේරෙන් නෑ 🤷‍♂️🤷‍♂️ ඔයාල කැමති දෙයක් කියාගෙන යන්න 😊😊 #hithumathetravelsrilanka #nipunweragodage #trin #viral #tranding #fyp #fypシ #foryou #foryoupage

Hithumathe 🍃
Hithumathe 🍃
Open In TikTok:
Region: LK
Monday 08 July 2024 12:28:02 GMT
533592
54955
933
2097

Music

Download

Comments

d.tharaka1
tharaka wijesundara :
අනේ මේ සුන්දරත්වය නම් නැති වෙන්න එපා කවදාවත් මගේ රටට ජයශ්‍රිමාහාමුදුරුවන්ගේ ආරක්ෂාවයි❤️🙏🏻
2024-07-09 00:06:47
496
js.make.up.city
JS make Up city :
nice and beautiful place🥰🥰🥰
2024-09-26 03:25:34
1
sandamali168
Sandamali 🌙 :
ලෝකේ සුන්දරම රට ලෝකේ දියුනුම රටවල් අතරටත් එකතු වේවා 🙏🥰
2024-09-29 17:22:48
0
darshanadarshneth09
Darshana Darsh 라히루 :
මොනව කියන්නද බන් මෙ තමයි ලොකෙ තියන ලස්සනම රට 😍❤️
2024-07-12 08:45:21
116
thisara_dimantha
𝑺 𝑯 𝑨 𝑮 𝑰 🇱🇰 🇦🇪 :
පිට රටක හිටියත් මේවා දකිද්දි එන්න හිතෙන වාර අනන්තයි මගෙ රට තරම් ලස්සන රටත් නෑ මටනම් 🥀🥺🍃🌳❤️‍🩹
2024-08-30 12:39:19
23
mr.alone.cm._._01
ꜱᴀᴊɪᴛʜ ᴋʜᴀɴ......❤️ :
අපේ ගම පැතිතේ 🥺
2024-08-25 14:15:09
2
niludikadelgahathenna
Sanduni94 🇱🇰🇬🇧 :
How to explain my feeling 💚💚💚
2024-09-20 10:19:18
1
sachinfernando27
sachin akalanka :
මගෙ ගමට කොලබ ඉදන් එන උඩරට මැනිකෙ..ගොඩක් පිං ලස්සන බදුල්ල උපන් ගම කරාට..මේ පාරාදීසෙ ලස්සන 🥺🫂♥️
2024-07-09 02:32:24
62
js.make.up.city
JS make Up city :
nice and beautiful place🥰🥰🥰
2024-09-26 03:25:34
1
chamila.udayangan1
Chamila Udayangani :
මොනවා කියලා කියන්නද.. වාසනාවන් මගේ රට🥺🥺❤️❤️🙏🙏
2024-07-08 22:03:40
36
mashijayarathna0
💕😍mashijayarathna🎀🌈️ :
මෙච්චර ලස්සන රටක් දාලා ඇවිත් අපි වෙන රටවල් වලට වෙලා ඉන්නවා 🥺❤️දැක්කම ලෝබයි 🥰 මගේ රටට දළදා හිමි සරණයි 🙏
2024-07-11 14:17:36
20
brown_eye54
Brown_eye 🧡 :
එච්චර ආදරේ කරපු රට දාල එන්න උන එකට කොච්චර නම් දුකද
2024-09-20 14:04:46
1
user_chathu6
chathu :
මේ කොහෙද මේ
2024-08-01 14:56:52
5
amaya_cheeez
amaya_manik :
දුවගෙන දුවගෙන ගෙදර එන්න හිතෙනවා 😞
2024-09-11 15:07:36
1
user903077298
haneesrock :
SRI LANKA BADULLA TO COLOMBO
2024-07-29 01:09:37
7
sandagana2
sandagana :
අනන්තයට යන පාර 🥰🥰🥰🥰🥰💛
2024-09-01 20:49:04
1
rashithshanuka
rashith :
මෙච්චර ලස්සන රටක් දාල යන්න හිතෙන්නෙම නැහැ.මේ ලස්සන හැමදාටම තියෙන්න ඕනා🤗🥰
2024-07-09 09:19:02
7
nirmani.ranasinghe
Nirmani Ranasinghe🖤🇱🇰 :
what a beauty of the nature, calm down for a second🥰🥰🥰
2024-07-09 09:23:15
4
officialymrsrahuman
@@ officiallymrsrahuman :
Heaven ❤️
2024-09-01 07:21:44
1
wgp075
WGP :
can i.know the drone you are using for the filming
2024-07-15 09:12:44
2
rumexdassanayake
🇱🇰Ruma🇯🇵 :
මිහිපිට දිව්‍යලෝකය🙏🙏🙏 ආදරෙයි 🩵🩵🩵🩵
2024-07-14 04:16:16
3
soundofthesoul1
sound of the soul :
මීටර් කීයක් උඩින මචං මේ? 400?
2024-07-12 07:42:49
3
user8749265999213
තරැ :
අම්මො එකහ් 🥺🥺💙💙
2024-08-29 08:53:09
2
user685884329101
||ර~ණ~සිං~හ~|| :
මේ මගේ මව් බිම මා ඉපදුන රට.🥺❤
2024-09-04 15:35:31
1
lasanthapriyankara
Lasantha Priyankara :
මොනවා කියන්නද අප්පා වෙනම ලෝකයක්
2024-07-12 18:45:31
1
To see more videos from user @hithumathe_, please go to the Tikwm homepage.

Other Videos


About