@akash.putha: Fallow කරමුද.😊 ඔබ හැර කිසිදු ආදේශකයක් නොමැත.. #froyou #trendingvideo #srilankan_tik_tok🇱🇰🇱🇰🇱🇰 #viral_video_

Akash Putha 🇱🇰
Akash Putha 🇱🇰
Open In TikTok:
Region: LK
Monday 08 July 2024 19:20:01 GMT
83197
5916
1906
120

Music

Download

Comments

sadu.2001
❁❁♡ශෂී♡❁❁🥀Sadu🥀 :
සතුටින් ඉන්න ඕනි කොහේ හිටියත් පරිස්සමින් ☺️හැබැයි ආයේ කවදාවත් එපා🥹🥀
2024-07-10 19:13:34
23
disna1080
Disna :
තාමත් ආදරෙයි😍😍😍
2024-08-27 21:11:13
1
madushi.madushi8
💕Madushi Madushi🇱🇰🇰🇼 :
එ කරුම ජිවිතය ආය කවදාවත් එපා 😢😢
2024-07-10 16:26:00
5
asanka5185
ayesh :
කාලකන්නි කරා මාව🥺
2024-08-24 04:37:46
1
sepailka
🌹🌹 සේපාලිකා 🌹🌹 :
එයාට තාමත් ආදරෙයි පණ වගේ💞💞💞💞
2024-07-10 10:54:45
2
prathapboy
ᴘʀᴀᴛʜᴀᴘ ᴋᴀᴡꜱʟʏᴀヤ :
තාත්තා 🖤🥺 /ගෝඩක් අදරේයි මට එක එයාට කියගන්න බැරි උනා🥺
2024-07-09 15:00:45
4
samanaliwijerathn
Samanali wijerathna :
මම කරපු මොකද්ද පවකට මට එයාව නැති උනා.. එත් අදටත් මගේ පන ඔයා (R). මේ ආත්මේ නැතත් උපදින හැම ආත්මෙකම මේ සංසාරේ ඉවර වෙනකල්ම මගෙ වෙන්න... 😭
2024-07-11 15:31:48
4
user8169660383229
Thakshila Dilrukshi :
කොහේ හිටියත් පරිස්සමෙන් සතුටින් ඉන්න ඔනි 😔😔
2024-08-22 13:11:55
3
cheeze1717
SACHI 🧁 :
ආදරෙයි මගෙ තාත්තෙ ❤️🥺
2024-07-09 10:59:56
3
upeksha.erandi6
♣️⚓️.නෝට් කෙල්ල .. ♥️♣️⚓️ :
ගියාට කමක්නැ සතුට්න් ඉන්න ඔන හැමදාමත් 👍🙏
2024-07-09 02:28:49
1
shehan.chamudika
shehan chamudika :
අයේ එන්න මගේ සුදු මහත්තයා තාමත්❤❤❤
2024-08-25 06:36:28
2
drimelasa
dreamlasa :
එයා තමයි මගේ ජිවිතේ දැකපු සුන්දරම ගැහැනි 🤗 💎 💞
2024-07-11 19:18:58
2
randika92
Imasha Randika :
සතුටින් ඉන්න ඉන්න තැනක ❤
2024-08-26 17:52:15
1
user9808521202434
දෝණි :
තාත්තා🥺😞
2024-08-26 14:37:23
1
dilkisupuni
dill dill :
වෙනකෙනෙකුගෙ උනත් කමක් නැ,මන් තරම් අදරෙ නැ කවුරුවත්,කොහොම හරි අමතක කරන්නම් හැබැයි ඔයා පසුතැවෙයි දවසක
2024-07-12 18:16:15
5
diluwa073
diluwa073 :
ඉන්න තැනක සතුටින් ජීවත් වෙන්න ළමයෝ මම ඔයාට ගොඩක් ආදරෙයි ❤️
2024-07-10 00:20:23
3
nironiro271
niro niro :
මන් වගේ ආදරේ කරපු කෙනෙක් ආපහු හම්බවෙන එකක් නෑ 🥹❤️
2024-07-09 23:18:11
7
thilini55555
ᶜʰᵘᵗʸⒷⓄⓁⒺ :
හැමදාම සතුටින් ඉන්න ආදරෙයි හැමදාමත් ♥️♥️♥️
2024-08-14 09:11:56
1
nisha.281
Nisha :
මට මාවත් නැති කලේ ඇයි?
2024-07-11 00:10:53
3
kavi1054
❤️❤️KaVi❤️❤️ :
❤️💔අදටත් එදා වගේම ආදරෙයි ඒත් අයෙත් එපා💔❤️
2024-07-12 21:41:33
2
sabilakmali
sabilakmali :
එයාව මට තාමත් මාතක් වෙනවා
2024-08-18 07:39:35
2
pawanichathurika1
mahema :
💐යන කෙනාට යන්න දීල මම මට ආදරෙ කරන්න පුරුදු උනා දැන් එයත් හොදින් මමත් හොදින් 💐
2024-07-12 17:07:48
1
ushan.baba
ushan & ran❤️ :
ඔයා ට වැඩිය මම දැන් මෙයා ට ආදරේ 🤣
2024-08-23 18:53:57
1
chuti.doni6331
chuti doni :
තාමත් ආදරෙයී ඒත් ආය නම් එපා🥺💔😞
2024-08-23 14:01:58
1
kanchanamaadhavik
kanchana :
මා වෙනුවෙන් මැව්ව ඔයා
2024-07-10 10:34:52
1
To see more videos from user @akash.putha, please go to the Tikwm homepage.

Other Videos


About