@layodattanayake: හදල බලමුද ? 😁 #Foodie #withlayo #tiktoksrilanka #foryoupage #Foodie #food #layodattanayake #foryou #1millionaudition #viral #fup #foodtiktok #WhatToCook #cooking

layod
layod
Open In TikTok:
Region: LK
Tuesday 09 July 2024 14:04:14 GMT
2213052
170233
4908
2714

Music

Download

Comments

dew_gurlll
Dew🎤🧚‍♀️ :
කොහෙන්ද අනේ ඔය වචන එන්නේ🙂💗
2024-07-09 14:10:06
1600
drakgirl2004
D_r_a_k__G_i_r_l 💐❤️💫 :
වීඩියො බලලා ගිහින් ගෙදර අම්මා ට ත් ඔවා පුරුදු කරන මම 😂
2024-07-10 15:25:49
497
esh_004
Esh🐼🍃 :
"ඔයාලත් ආසද මන් වගේ ......" ඒක කොටස මරු 😁😁😁
2024-07-09 14:10:59
326
reshimadu021
𝑅𝑒𝓈𝒽𝒾 𝓂𝒶𝒹𝓊 💞 :
ඔක්කොම හරි.අහවල් එක කොහෙන්ද හොයන්නෙ
2024-07-09 22:55:36
62
aishu_weerasinghe91
Ayesha Weerasinghe❤️ :
පොඩි කාලේ අපි ආසාවෙන් බලන කාටූන් මතක් වෙනවා ඔයාගේ කටහඬ ඇහෙනකොට.. ලස්සනයි 🥰❤️
2024-07-10 14:12:12
231
nina_aah
Dahami Pabasara :
ආදරේ උනාට කෑම ටිකක් පැක් කරලා එවන්නෙ නෑ නෙ ඉතින් ඔයා 😒
2024-07-09 14:32:55
125
chamathsara16
chami :
😂 වෙන මොනවා නැතත් ඒ කටහඩ මරු
2024-07-09 14:48:44
412
pandastatus8
_පැන්ඩා_🐼💙 :
මුලින් හදපුඑකට චීස් දන්නත් පුලුවන්
2024-07-09 15:03:32
49
shenu.com8
꧁͠͡𝓢𝓱𝓮𝓷𝓾 𝓫𝓪𝓫𝓪𝓱͠͡꧂⃝✊ :
කෑම බිස්නස් එකක් කරන්නකෝ අනේ ඔයා හදන ඒවා අපිටත් ගන්න පුලුවන් එතකොට😌😒
2024-07-10 05:02:47
76
_smiling892_
@sethuni892 :
ප්‍රශ්න 3. 1)මායාකාරිය හොයා ගන්නෙ කොහෙන්ද?(HOGWARDS යන්න බෑ මායාකාරියො හොයන්)ඊලග පර ඔය මායාකාරි හම්බෙනකොට මටත් කියන්න .
2024-07-12 13:04:05
27
dlkkh555
🌷^_කවී^ගර්ල්_ ^🌷 :
gluecose kiyanne
2024-07-09 19:17:37
5
_uresh_
Uresh..  ✨🛸 :
මෙ කියන වචන වලටනමි වෙනම කැමක් දෙන්න ඔනි😌❤️
2024-07-09 14:41:31
82
kaveeshat0
kaveesha@official :
මායාකාරියක් ඉන්න තැනක් කියන්නකෝ...😁❤️
2024-07-09 14:28:34
16
lakshandinura_online
ᥫᩣ_𝙳𝚒𝚗𝚞♡_ ᥫᩣ🐭📍 :
ඔයාගෙ වීඩියෝ නම් මාරයි. අයියෙ😌 ආය. කපටි හිනාව 😂ඔයාගෙ උම්ම එක හැමදාම දෙනෝ නෙ 😌💗
2024-07-09 14:18:16
48
gaguwa14
DOOM 🧨✨ :
අඩෝ මොකක්ද බන් ඒ උනේ 😂
2024-07-14 02:50:17
1
sajiiii58
*~Sajiiii~*🖤 🇪🇺 :
ඔයා හදපු කෑම එකේ නම මොකක්ද🤔😁😊
2024-07-10 07:39:38
1
diluchamari3
Dilu Chamari :
මම ඉන්න දිහවෙ කල වැද්දො නැහැ ඔටුවෙ ඉන්නෙ 😁
2024-07-09 15:08:16
22
nm.jaya
🩷👸🌸 nm.jaya 🐰🐼 :
මරු අනේ කියන විදිය 😂
2024-07-10 10:26:13
8
pawanisansala16
PAwaNi_SANsaLa :
Thanks to you... my mood is fixed 🙃😁😁. මොන situation එකේ හිටියත් ඒවා කැලෙ 😌😌.
2024-07-09 16:25:55
10
dpabaluneththranj
Chamo:)<<3💗 :
අනෙ දෙයියනෙ🥲🙂💗
2024-07-09 23:50:10
1
nethulikawya0916
nethulikawya :
instragram නැති මන් 😐
2024-07-18 06:56:02
3
prageeshasandeepani
Prageesha Sandeepani :
ඩබින් කරන්න සුපිරි voice ekk thiyenne👏👏👏🥰❤️
2024-07-10 15:29:09
1
pramoow
미미💋🐾 :
ඔයාට හරියන්නේ cooking නෙවෙයි dubbing ❤️🙃
2024-07-14 13:44:26
42
__thara_
_.Tara._ :
බැරිද ඔය හදන එවුවා post කරලා වත් එවන්න..... 😪😪
2024-07-09 18:33:38
2
sathsuki.himantha
Sathsuki himanthara :
අනේ මරු අයියේ ඔයා🥺❤️❤️💯
2024-07-10 14:35:03
2
To see more videos from user @layodattanayake, please go to the Tikwm homepage.

Other Videos


About