@chamalife43: ලංකාවේ මිනිස්සු මාර කුහකයි ආත්මාර්ථකාමීයි.😥😥 #tiktok#tiktoksrilanka🇱🇰#fyp#fouryou#fouryoupage

ℭ 𝔥 𝔞 𝔪 𝔞
ℭ 𝔥 𝔞 𝔪 𝔞
Open In TikTok:
Region: LK
Wednesday 10 July 2024 15:10:30 GMT
1222860
109719
2089
7571

Music

Download

Comments

prasa99405
prasa :
ඒ මිනිස්සු දෙන්නා වෙනුවෙන් ඒ නිශ්පාදන වලින් ඈත් උනා...
2024-07-11 01:16:09
1877
tissa_jananayake
Tissa Jananayake with Life :
දැයක් දැනුවත් කිරීමට ඔබ ගත් උත්සාහයට මගේ ප්‍රණාමය . ස්තූතියි!❤️
2024-07-11 15:45:41
869
deejdas
YaroD Deejas :
Reality of the world and specially Sri Lanka 🇱🇰 the rich gets richer the poor gets poor end of the day who suffers the living life it’s always the poor 🤲 may Allah protect each and everyone
2024-07-12 11:33:43
1
ai.master584
AI Master :
ක්ලබ් වසන්තගෙ මරණය ගැන නම් ඔක්කොම දන්නවා, මේවගේ ඒව එකෙක්වත් දන්නෙ නෑ 😩
2024-07-11 13:07:20
318
anika519
111🧿🧿🧿Anika :
මේ විඩියෝ එක දැකලා ඒ විඩියෝ එක සර්ච් කලා💔
2024-07-10 21:01:40
87
_kanish_d
Kanish 🖤 :
ඒ PHI මහත්තයා අපේ පැත්තෙ 🙂
2024-07-11 03:27:44
218
postiback0
POSTI 🇱🇰 :
සද්ද නැතුව ජිවිතෙ ගෙවල දන්න ඕව අපිට නවත්තන්න බැ
2024-07-10 18:46:55
135
udravindu4
Ud Ravindu :
Sir 🥰 දෙවියෙක් වගෙ , ගුරුවරයෙක් 🙏🙏🙏
2024-07-10 17:14:48
397
mr.lover_xgaming_
💗💗Mr.Lover_xEditz💗💗 :
ඇත්ත කතාව තිස්ස සර්😫.ඒ කතාවට නම් එකෙන්ම respect🥺💗💗
2024-07-28 03:23:38
1
gangakumari639
gangakumari639 :
ගුරුතුමාට තෙරුවනේ ආශීර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා 🙏🏻❤️❤️❤️
2024-07-10 22:36:52
90
dilsara_xx
දිලා_ X_x💸🕊️ :
ඔයවගේ ෆිල්ම් එකකුත් තියෙන්නේ💖🥰
2024-07-11 12:42:07
4
lakshikarasangali
lakshikarasangali :
මේ රට ගැන නම් කතා කරලා වැඩක් නෑ මේ තරම් බුදුදහම අදහන රටක් වෙලත්
2024-07-11 02:38:26
85
na.ya.na0
Na ya na :
,මොනාද එ බ්‍රැන්ඩ් කවුරු හරි කියපල්ලකො
2024-07-11 23:08:12
11
sahanshanaka01
꧁༻sahan shaanaka༺꧂ :
ලංකාවෙ ඇත්ත කියන්න අයිතියක් නෑ. හැබැයි ඇත්ත කවදාවත් වහන්න බෑ.
2024-07-11 01:05:14
108
ka.vi91
ka vi :
අපිත් ඔය නිශ්පදන වලින් ඇත්වෙලා ඉන්නෙ එ නිසා❤️❤️🥰🥰
2024-07-11 03:13:46
11
dula45
dula45 :
NPP එකෙන් වත් අපිට සහනයක් ඒවීද.... සර් ඔබ පරිස්සමෙන් ♥️
2024-08-22 08:03:48
2
heshanc8
Heshan Chamalka :
කෝ මේ රටේ නීතිය 🙂
2024-07-11 02:59:09
2
gayanjayathilaka0
Gayan Jayathilaka47 :
ඇත්තටම ප්ට්ට දුක හිතුනා සර් මේ රට ගැන..ඉන්න හිතෙන්නේත් නෑ.
2024-07-11 02:25:15
65
ruvi5861
රූ♥️ | Ruvi ♥️ :
අපි අසරණ වෙලා වගේ.. හිතට දැනෙනවා..බුදු හාමුදුරුවනේ.....
2024-07-11 00:34:50
40
k_a_v_i_s_h_k_a_00
K_a_v_i_s_h_k_a_00 :
🙂 ඒකනේ මිනිස්සු මේකෙන් වෙන රටවල් වලට යන්නෙ
2024-07-10 16:48:04
25
uma4010
Upeksha🇯🇵🇱🇰💌 :
ලංකාවෙ දැන් වෙන්නේ ඉන්දියාවේ tamil film වල scene 🙂😊
2024-07-11 03:41:44
47
_spaceman____
spaceman :
ලංකාවේ Channel වලින් NEWS බලන එක නවත්තලා දැනට අවුරුදු 5ක් වෙනවා. 💔
2024-07-11 10:00:02
33
budhubanapadayak
බුදු බණ පදයක් :
තෙරුවන් සරණයි !!! ඔබ තුමාට
2024-07-11 09:23:54
7
dulaboy94
dulanjanweeraseka :
මේ පාර වෙනසක් කරමු
2024-07-11 13:59:41
15
madu.mali2
Madu Mali :
මේක බලනකන් එ විස්තර ය දන්නෑ 🙏🙏
2024-07-11 02:43:42
20
To see more videos from user @chamalife43, please go to the Tikwm homepage.

Other Videos


About