@ruku_status: "මේ සිත කියන දෙය සතුරෙක් හැටියට දැකලා හිත හදන්න මහන්සි ගන්න ඕන"..😥😥 #clubwasantha #buddha #buddhism #brakingnews #sinhalanews #newsalert #srilankasad #sadstory #sadnews #trending #trendingnow #accident #gun #topnews #viral #foryou #ruku_status #fypシ゚viral #fypシ #fyp #ksujiwa

Ruku Status
Ruku Status
Open In TikTok:
Region: LK
Thursday 11 July 2024 02:45:18 GMT
447556
25204
381
1999

Music

Download

Comments

user283375034249
ප්‍රසන්න .🤗 :
ඒ ලමයි මේ වෙනකොට කීදෙනකුට තාත්තා කියලා ඇද්ද.
2024-07-11 13:26:12
65
ap.chaminda
Ap chaminda :
ඔය ලමයින් කාගෙද ?
2024-07-11 11:10:23
3
anuu7231
Anuu :
උන් වහන්සේටත් ධර්මය ගලපාගන්න බැරි උනා නෙ 😥
2024-07-11 06:49:07
234
la_k_sha_n7
lakshan :
පැවිදිවී සිටියනම් තාමත් ජීවතුන් අතර
2024-07-11 12:39:58
19
hbandara2
bandara :
දැන් අතීතය වැඩක් නෑනේ නිවන් සුවලැබේවා
2024-07-11 04:43:21
211
danudew0819
✨️🌛♥️DANU'GIRL♥️☺️ :
හරිම ප්‍රසිද්දයි එච්චරයි 😑
2024-07-11 07:37:33
39
kumarilanka185
ජීවීතේ පුදුමාකාරයි :
කියන්න දෙයක් හිතට එන්නේ නැහැ ගොලුවෙනවා මේවා දැක්කාම 🙏🙏🙏
2024-07-11 11:32:11
17
deneth_official_07
Deneth_Official ☑️ :
කර්මය ප්‍රබලයි මෙලොවදිම විපාක දුන්නා එච්චරයි 👍
2024-07-11 13:36:08
20
janani.kapukotuwa
Janani Kapukotuwa :
තමන් කියපු දේ තමන්ටම ගලපගන්න බැරි වෙලා..
2024-07-11 13:36:00
7
dilpraba92
🦋🌺දිල්🌺රිතු🌺🦋❤️praba❤️ :
ඔබවහන්සේ ඕක වටහාගත නම් අදටත් ජීවතුන් අතර🙏
2024-07-11 12:15:43
16
user2172906368324
user2172906368324 :
අනුන්ට බණ කියපු අපේ හමුදුරුවන්ට නිවන් සුව
2024-07-11 07:18:28
24
bloom__music__
💙🦄_ʙʟᴏᴏᴍ_ᴍᴜsɪᴄ_🦋👀🖤 :
සියලු දෙනාටම ධර්මය අවබොධ වේවා🙏
2024-07-11 14:47:13
4
shenu..............bole
Shenu Rathnayaka :
හිත 😫
2024-07-11 07:02:05
15
prasannamayakaduw
Prasanna Mayakaduwa :
එදා ඔයදේ ඔබට සිද්ද උනෙත් ඔය සිත නිසාමයි ,,, 😔😏😏
2024-07-11 08:19:37
10
user9458841570308
user9458841570308 :
මේ ජරා හිතට සාප වේවා 😔
2024-07-11 07:39:15
10
user5233306920815
user5233306920815 :
මේක හරි දීර්ඝ සංසාරයක් සහෝදරයා 👍💗
2024-07-11 16:51:17
4
ruweelakshinajunaideen
ʀᴜᴡᴇᴇ ʟᴀᴋsʜɪɴᴀ ᴊᴜɴᴀɪᴅᴇᴇɴ :
නිවන්සුව ලැබේවා
2024-07-11 06:04:03
5
nsdc11
NSDC :
උතුම් නිවනින් සැනසේවා !
2024-07-11 05:44:04
5
madu8r7cfpyed
මදූ දසනායක :
ඉපදෙනා අත් භවයක නිවනේ දොරටු විවර කර ගන්න ලැබේවා
2024-07-11 13:26:20
2
nade3556
Nade :
අනුන්ගේ හිත් හදන්න දෙසනා කළ,,, කෙනාට තමන්ගේ හිත පාලනය කරන්න බැරි උනා :::😴,,,
2024-07-11 13:19:10
2
madhushani072
madhushani072 :
නිවන් සුව ලැබේවා
2024-07-11 13:27:53
1
dilrushi3
මගෙ සද ඔබයි :
කර්මය ආදා නැති කිසි බාදා.......🙏නිවන් සුවය ලැබෙිවා
2024-07-11 11:00:03
2
navidu_akash1
N ᥫ᭡🐣 :
හිත 🙂
2024-07-11 11:16:17
3
wishadi1
Nishadini warnakulasooriya ❤ :
මම මොකුත් කරන්නේ නැහැ 🤔🤔🤔🤔🤔🤔🤔🤔
2024-07-11 12:33:20
1
shenaliamarsinghe
THUMESHA_SHENALI 🇱🇰 :
Paw😭
2024-07-11 14:25:16
2
To see more videos from user @ruku_status, please go to the Tikwm homepage.

Other Videos


About