@himaya_wickramasinghe_: ජීවිතේ සමහර මිනිස්සු හම්බුනාට පස්සේ තමයි.... අපි තේරුම් ගන්නේ, ගෙදරක් කියන්නේ බිත්ති හතරකින් වටවුන ගොඩනැගිල්ලකටම නෙවෙයි කියලා... මනුස්සයෙක්ට උනත් පුළුවන්..... ගෙදරක් වගේ සනීප, සුවපහසු හැඟීමක් ගේන්න... මං කවදාවත් දැකලාවත් තිබ්බේ නැති, මං හීනෙකින්වත් හිතුවේ නැති, හරි අහම්බෙන් උනත්, මං විශ්වාස කරන විදිහට සතුට අරන් මගේ ජීවිතේට ආව, හිනාවෙනකොට ඇස් පුංචි වෙන, හැම තිස්සෙම නළලට වැටෙන හිතුවක්කාර කොණ්ඩයක් තියන, මං ළඟ බබෙක් වගේ උනත් අනිත් අය ළඟදි හරිම ආඩම්බරකාර, මාව දරාගන්න පුළුවන් තරම් ලොකු හදවතක් තියන පිරිමි ළමයෙකුට පුළුවන් උනා මට ගෙදරක් වෙන්න... ජීවිතේට සැනසීම අරන් එන්න... තව අවුරුදු ගානක් වයසට ගියාට පස්සේ හවසක කෝපි කෝප්පයක් බොන ගමන් මතක් කරන්න පුළුවන් තරම් සතුටු මතක එකතු කරන්න... එහෙම දේවලුත් වෙන්න පුළුවන්....❤️ #himaya_wickramasinghe_
Himaya Wickramasinghe
Region: CA
Thursday 11 July 2024 06:33:47 GMT
Music
Download
Comments
kalaztraveldiaries 11.11 :
😍😍🥰♥️
2024-07-16 21:13:11
0
To see more videos from user @himaya_wickramasinghe_, please go to the Tikwm
homepage.