@iro_tiktok: මට වෙන කොල්ලෙක් කවදාවත් එපා 😪👍 #foryou #fyp #sinhalacomedy #sinhalajoke #iro #srilanka

iRo Official
iRo Official
Open In TikTok:
Region: LK
Thursday 11 July 2024 13:41:40 GMT
1126538
145427
1456
1478

Music

Download

Comments

tact123_
💀 :
මුගෙ vedios වල ඉන්න හැම කෙල්ලම ලස්සනයිනෙ 😩♥️
2024-07-11 17:47:44
600
sjonlineshop1
S.J online shop 542 :
ඔය වචන අපිත් ඔහොම්ම ඇහුව 😅🤣 අන්න දැන් බැඳල
2024-07-11 14:52:26
510
chanu_babh0
chanu __🔘💫 :
ඒ පාර වෙන කෙල්ලෙක්නෙ ඒ 🙄
2024-07-11 15:14:31
457
the_kavishka
the_kavishka :
අඩෝ ඕක ඔය ව්දිහටම ඇහුව බන් 😂💔 same lyrics
2024-07-11 16:32:10
199
dharshimadhu286
Dharshi Madhu :
මටත් ඕකම කිව්වා එයා අය එක කෙල්ලක් එපා මට දැන් ඇතිවෙලා තියෙන්නෙ කිව්වා😁එහෙම කියල පහුවදා වෙන කෙල්ලෙක් එක්ක😆😁
2024-07-12 01:44:40
52
master.i65
MASTER I :
උබට කොහෙන්ද බං ඔහොම කෙල්ලො 🤔
2024-07-13 03:18:26
7
teran__rashmika
Teran__rashmika :
හැබැයි මේ කෙල්ල නම් ලස්සනයි ඇ 🌝
2024-07-11 16:21:53
67
du_mi_du38
Dumidu hirushan :
මට ම හදපුවා🤣✋
2024-07-12 01:07:45
5
dilinishamadurangia
¥…🤝……💙…¥ :
😂😂😂 අඩේ අන්තීමේට එහෙම වෙයි කියලා හිතුවේ නැ 😂😂😂😂😂
2024-07-11 20:39:26
18
ravi54804
👉නෝටී කොම්ලා 😉🙃😜 :
හැම කෙල්ලම එකම දේ කියන එකනේ වැඩේ යකූ🤭🤭
2024-07-11 20:42:09
3
amiladissanayake4
Amila Dissanayake :
පරන කෙල්ල අරන් වරෙන් 🤯
2024-07-12 01:00:20
8
gihankumara329
GK..❤️⃟✦⃝̮̮̮̯̯̯😌 :
මට ඔහොම කියන් ගිහිල්ල A/l එවර උනු ගමන් එකෙක් එක්ක පැනල ගිහින් 😅💔
2024-07-12 01:48:27
7
thisara.hansika
THISARA HAnSIKA⬅️ :
අයියෝ අවසානෙට 🙄🙄වැරදිලා අයේ අරන්🤪🤪
2024-07-11 13:49:11
39
nohakevin0
nohakevin0 :
adooo sansala ❤️❤️❤️
2024-07-11 21:20:52
30
nimesh.wijethunga
N_I_M_E_S_H :
කෙල්ලො 💔😂
2024-07-11 13:44:59
9
shaizzz34
Shaizzz :
අහල පුරුදු වචන ටිකක්🤣
2024-07-11 18:31:53
7
hiru6531
Hiru...💖 :
අයියෙ ඔයාගෙ ටික් ටොක් නම් මරු ආ🤭😇❤
2024-09-29 09:21:54
1
ilhamcool6
MHDilham🖤💫 :
මට වෙන කොල්ලො එපා 🥹🥱🤣
2024-07-11 14:56:22
15
ravi_ndu09
Ravi_ndu 💗🌼 :
ඔය වචන අපිත් ඔහොම්ම ඇහුව අන්න දැන් බදින්න යන්නේ බන් .. 🙂😂
2024-07-11 19:36:42
9
dulanjan33
දුලන්ජන් නිරෝශන :
එයාගේ ලස්සන🙈
2024-09-18 03:15:34
1
naveentharuka0
Naviya :
Kollo epa kiyl sathiykin one year anniversary kiyl status dl thibbm 😅
2024-07-11 17:49:13
3
x_bobby__x
𝘽 𝑶 𝘽 𝘽 𝐘 _ 🕊️💫 :
මුත් එක්ක විඩියෝවල ඉන්න කෙල්ලො හෙන ලස්සනයිනෙ බන් 🙂👍
2024-07-11 18:43:35
7
mw5dsachin
S_A_C_H_I_N :
වීඩියෝ එකෙන් වීඩියෝ එකට කොහෙන්ද මෙ කෙල්ලො 🥲
2024-07-12 03:07:25
6
mahiii_quotes
|||𝐌𝐀𝐇𝐈𝐈𝐈_<𝗤𝘂𝗼𝘁𝗲𝘀> :
අඩො ඒ කෙල්ල පට්ට ලස්සනයි බ්න්😫💔
2024-07-12 03:45:01
2
ripsnorter96
Řipşñorteŕ :
එයා මාව දාලා ගියා මම රට දාලා ආවා 🍀
2024-07-11 15:30:39
6
To see more videos from user @iro_tiktok, please go to the Tikwm homepage.

Other Videos


About