@somapala_streams: පුංචි බිස්කට් එකකට පුලුවන් සමහර අයට ලොකු සතුටක් දෙන්න ❤️🙏 #kindness #streetdog #somapala #somapalastream #සෝමපාල #fyp #foryou #foryoupage #dogsoftiktok #dog #doglover #pet #biscuit #Love #happiness #petlover

Somapala Streams
Somapala Streams
Open In TikTok:
Region: LK
Thursday 11 July 2024 14:57:33 GMT
60772
9446
221
61

Music

Download

Comments

toon_adhi
@toon :
පැකට් එක පාරෙ විසි කරලා ආවෙ නැති එකට respect 💗💗💗
2024-07-13 00:47:53
55
userxalonzotigerheart
Sanuka Mindinu :
real bn😩.උබ චරිතයක්💀
2024-07-11 15:05:24
107
anjuxxx4
ANJU_XX :
උදේම මේ වගේ එකක් දැක්කා කියන්නෙ ඉතිම් දවසම සුබයි 😌💙
2024-07-12 13:38:37
11
russa_mst_sk
Russa🇱🇰🇰🇷룼사❤😘ᴋᴏʀɪʏᴀ🇰🇷 :
🥺ලොකු පිනක් අයියෙ🥺
2024-07-11 15:01:03
15
luckyyy7071
luckyyy7071 :
සමහර මිනිස්සු ඉන්නව උන් වෙනමම level එකක් 🔥❤
2024-07-12 16:14:30
15
__s.e.n.a__boy__
Kevin senevira :
මේ වගෙ මිනිස්සුන්ට මම මාර ආදරෙයි 💗
2024-08-04 10:17:59
3
kaushika_isurendra
AᴍᴍooㅤVONKA :
Apee appachchi mehemai 🥺❤️‍🩹
2024-07-12 08:28:29
9
chathura020lty
૮ᏂᏗ𐐆ᏂᏬᏒᏗ 🇰🇼 :
උදෙම්ම දැකපු සුපිරියක් ❤️🫡
2024-07-12 01:44:03
9
iroxgaming1990
Iroshan@Iroxgaming :
respectable people 😏
2024-07-11 18:20:10
6
troll_edit.50
Troll_Edit 💀 :
වැඩි වැඩියෙන් හරියනවා.. ❤️
2024-07-11 18:33:07
4
yohan_sanjula2001
Yohan 🇱🇰🇦🇺 :
පාරේ ඉන්න අපේ ළමයි❤️
2024-07-13 00:24:56
1
twiii_page
𝐓 𝐖 𝐈 𝐍 🌶" :
Hats off legend 🫡💗
2024-07-12 13:37:33
2
chamilasachintha7
chamilasachintha :
මාත් ඔයා වගේමයි අයියේ...❤️🙏😌
2024-07-12 11:41:57
3
user4143118559501
user4143118559501 :
එයාලා ඔයාගාවට දුවගෙන එද්දි දැනෙන feeling එක 🥹🥹🥹🥹🥹
2024-07-14 12:57:44
2
suchi.kalhara
𖣂︎S4CHI 𖣂︎ :
Menna minissu , respect brother 💯❤️
2024-07-12 12:46:21
2
vishwa_tharindu_
Vishwa Tharindu :
respect 💖💖
2024-07-13 21:07:04
2
bunnynavod
bunnynavod :
රැස්පෙක්ට් 👍❤️
2024-07-14 05:16:48
2
k.m.malitha
Malitha Sajith :
සංවේදී හදවත් ඇති මිනිහෙක් වීම ගැන සතුටුයි සහෝදරයා 🥺
2024-07-13 02:30:38
1
shanan__ox
Shanan for real :
respect bro
2024-07-20 05:57:02
1
user9479078516165
YASHI JAYASHINGHA :
Matta innva ema kattiyak ate salli nati unamaran nodi hitiyath mage passemma avith magata aralavana 🥺😔
2024-07-13 00:29:12
1
dinukaprabath01
Dinuka Prabath🫶❤️ :
Supiri ❤️
2024-07-12 06:17:24
1
dilnayana_raj
DILA :
hats off bother❤️
2024-07-13 17:55:40
1
pasidu.nadun
Pasidu Nadun :
Great people 🙂💗
2024-07-13 11:56:35
1
ravindramadushank3
MR . RAVI @♥️😊😁 :
උබ නම් සුපිරිම චරිතයක්,මචන් ♥️♥️
2024-07-11 20:01:45
1
To see more videos from user @somapala_streams, please go to the Tikwm homepage.

Other Videos


About