@shadows_official1: එයා ඔයාට කරපු කැතම වැඩේ මොකද්ද....🥺❤ Uzi 🖤🔥 ඇස් පියාගෙන අහන්න 🖤🎧 #shadows_official1 #foryou #foryoupage #fyp

SHADOWS
SHADOWS
Open In TikTok:
Region: LK
Thursday 11 July 2024 16:27:06 GMT
71978
7602
156
134

Music

Download

Comments

samanliy1
❤༒S̾a̾m̾a̾n̾a̾l̾i̾༒❤️ :
අවුරුදු 5 ආදරේ කරලා වෙන කෙනෙක් බැදලා නොකියාම රට ගිය එක 😊
2024-07-15 14:01:22
11
dsravihari
💜DS Ravihari💜️ :
මම ඉන්නකොට වෙන එකියෙක් එක්ක යාලු වෙලා ඒකි එක්ක හුරතල් වෙන එක 😢
2024-07-12 02:58:21
8
ruhi_offishial
" ^ රූහී 💋🤍🧸 ^ " :
mn ඉද්දිත් තව කෙල්ලො පිටි පස්සෙ ගියපු එක 🥀🙂
2024-07-13 16:22:45
6
hiruni.tharushika50
🦄🦋🌈️ Tharu Girl 🌈️🦋🦄 :
මෙච්චර ආදරේ කරලත් වෙන අය එක්ක සතුටු වෙන එක...මට මං විතරයි ... 🙂❤️
2024-07-11 17:27:30
22
abhi71243
_𝐀𝐛𝐡𝐢_🖤 :
මාත් එක්ක යාලු වෙලා ඉන්න කොට වෙන කෙනෙක් එක්ක යාලු වෙලා...🙂💔
2024-07-15 07:40:13
9
h.............00
.. :
ස්කෝලෙ කාලෙදි ගත්ත රුපියල් 10 තාම දුන්නෙ නෑ 🤧
2024-07-14 02:15:16
6
niky_page__
හාවා :
pc එකේ ram එක පිච්චිලා ගියා 😁🖤
2024-07-26 16:26:12
0
dhanush2258
꧁༺༈𝑻𝑹𝑨𝑪𝑲 ᵒᵘᵀ 𝑳𝑰𝑭𝑬༈༻꧂ :
ආදරේ සුන්දර වරදක් කියලා එයාම කිව්වෙ ඒක තමයි🥺💔
2024-07-15 00:23:16
6
notydila91
Noty Dila :
මට ආදරේ කරනවා වගේ ඉදලා වෙන කෙනෙක්ට ආදරේ කරපු එක
2024-07-15 16:04:58
8
d.r.b.o.y
<< 𝐃 𝐚 𝐤 𝐬 𝐡 𝐢🐣⃞⃪͈⃜⃖💗 :
මව අසරන කරපු එක 😒🥺
2024-07-12 05:52:24
6
navieen07
Tm Naviya :
මට කැමති කිය කිය වෙන උන් එක්ක ඉදිය ඒක🥺😔💔
2024-07-14 15:56:21
2
nethma_sd
nethma :
මාව දාල ගියපු එක
2024-07-14 18:07:23
2
ranaa.b.c01
👉🏻රනා BUS CLUB 🥹❤️‍🩹👈🏻 :
මට බලාගෙන ඉද්දිත් වෙන කොල්ලොත් එක්ක ලංවෙලා කතා කරනව හැමදාම
2024-08-07 08:26:12
4
vishuuuu_official
Sadu__bbh 💗❄ :
බොරැවෙන්ම මාව දලා ගියපු එක 😅
2024-10-03 16:37:30
1
tharusha7778
T H A R U 😈 :
මට අාදරෙ කරනවා වගෙ ඉන්නවා එත් එයා තව තව අය එක්ක හුරතල්☺️💔
2024-10-02 15:26:33
1
ruhani_sathsarani
ruha BTS army :
මාව එපා ආය කෙල්ලො ඕන නෑ කියලා කීවා දැන් එයාට කෙල්ලෙක් ඉන්නවා😂💔
2024-08-01 14:44:18
1
thash833zi
thashelziyon :
බොරුව 💔😓
2024-07-15 15:57:38
1
akiera3333
333333333333333 kAVI :
මට නොකියා වෙන කෙනෙක් එක්ක ගියා 😔😔😔😔
2024-07-14 10:17:43
1
umayanga.umayanga
Umayanga Umayanga :
Block
2024-08-23 01:33:02
0
sanketh_rashmika
Sanketh Rashmika :
මගෙ අයියට කැමති වුන එක 😂😪
2024-08-28 12:16:44
0
thebuuny
🇱🇺 :
මට ඔයා ඔනේ නෑ කියල කියපු එක 🙂
2024-08-30 06:24:53
0
kalanakaushalya2007
kala#boy :
කොල්ලෙක් ඉද්දිත් මාත් එක්ක යාලු උන එක 😫❤️‍🩹
2024-09-04 14:10:09
0
user2875749357767
user2875749357767 :
වෙන කොල්ලෙක්ට කිව්වා මත් එක්ක යලු වෙන්න කියලා
2024-08-22 14:34:09
0
To see more videos from user @shadows_official1, please go to the Tikwm homepage.

Other Videos


About