@kuku_page: ah nadda 😫❤️☘️ . . . #kuku_page #viralvideo #foryoupage #fyppppppppppppppppppppppp #sunset #sinhalaquotes #backgroundvideo #kuku #1m #statusvideo #wadan_status

𝐊𝐔𝐊𝐮 🗿❗
𝐊𝐔𝐊𝐮 🗿❗
Open In TikTok:
Region: LK
Thursday 11 July 2024 18:54:03 GMT
148841
14804
495
456

Music

Download

Comments

shalankaabhisheka
abhishek _offcial :
ඒක පාර්ශ්වික ප්‍රේමය 😩
2024-07-12 01:20:17
37
sadew__akash_o_952
😾Akash❤️🥀o :
කවදා හරි මගෙම වෙයි නෙ🥺❤️
2024-07-16 15:38:30
3
luciferx504
▄︻̷̿┻̿🅛︎🅤︎🅒︎🅘︎🅕︎🅔︎🅡︎═━ :
ගොඩක් කාලෙකට කලින් හිටිය 😊 දැන්නම් නෑ කිසි කෙනෙක්
2024-07-12 10:20:53
5
dula_page1
DULA 🫀🤍 :
ඉන්නවහ්💔😒
2024-07-14 00:03:24
1
anuboy_x
𝐀𝐍𝐔𝐁𝐎𝐘 🐰💗" :
මට විතරද එහෙම කවුරුත් නැත්තෙ😫💔
2024-07-16 04:13:28
1
dilshan65678
Dila✓ 〽️🤍 :
ඉස්සර හිටිය දැන් සතෙකුගෙවත් ගෑණු සතෙක්ට ආදරේ කරන් නෑ🥀💔
2024-07-13 14:11:39
4
ruvindu363
Ru V i :
කවදාවත් අයිති වෙන්නෙ නෑ කියල දැනගෙනත් හරි ආසාවෙන් ඒ ඇස් දිහා බලන් ඉන්න්ව🫠💔
2024-07-13 06:45:58
10
dhanu_xx3
D H A N U 🐼❤️🍃 :
අයිති වෙන්නෙ නෑ කියලා දැන දැනත් ආදරේ කරනවා හැබැයි ඒක එයා දන්නෙ නෑ🤗❤️‍🩹
2024-07-12 10:33:28
3
ramiyha119
⚓️ Ramiya ⚓️🇱🇰🪬🇧🇭⚓️ :
අදට අවුරුදු 3යි 🙂💔 බලන් ඉන්නවා එත් නැ එයා 😔💔
2024-07-12 05:33:20
2
soul_of_the_heart
Soul Of The Heart✨ :
girlslatath innawa...😫❤
2024-07-12 14:11:41
2
madhusankadilan38
MaDhu ♥️ :
කාලයක් මගේ වෙලා දැන් වෙන කෙනෙක් ගාව ලස්සනට ජීවත් වෙනවා 🙂
2024-07-12 16:22:38
7
shehanrashmika135
Rashmika Rs :
ඔව් ඒත් පුන්චි කාලෙකට හරි මං ඒ මල මගෙම කරගත්ත ඒත් අද නෑ මං සතුටු වෙනව ඒ අතීතෙ ගැන හිතල ඒ තරමට තාමත් ආදරෙයි මං අදටත් වෙනස් නොවි මං ඒයගෙ වෙඩින් එක එනකල්
2024-07-15 16:22:02
1
sachintha.lakshan95
Sachintha Lakshan :
දුකයි 😢
2024-07-12 14:51:36
2
wolf_zer1
Imira Iduneth :
කවදාවත් අයිති වෙන්නෙ නෑ කියල දැනගෙනත් හරි ආසාවෙන් ඒ ඇස් දිහා බලන් ඉන්නවා දැනට අවුරුද්දකටත් කිට්ටු වෙන් පස්සෙන් යනවා💔
2024-07-14 05:55:43
1
sithumgimhan43
Sithum gimhan :
එයාට අයියලා දෙන්නෙක් ඉන්නවා ඉතිම් කොහොම අයිතිවෙන්නද
2024-07-12 22:54:30
1
maduwa181913093
Maduwa@3172762917410 :
හ්ම්ම් මටත් හිටියා ලස්සන මලක් 🌻එත් දැන් එ මල මට අයිති නැ🔥
2024-07-13 17:29:04
1
geeth___sandeepa__22
Geeth___ Sandeepa... :
ම්ම් 🥺
2024-07-16 10:15:30
1
alcohol.iq.12
NoX.THUSHAL ⭕ :
පලවෙනි love එකෙන් පස්සෙ no crush no love with out happy but i am alive 😇
2024-07-12 14:01:19
2
shalu0225
shalu.. :
සිරාවටම
2024-07-20 13:57:28
1
tiktok_dula_2001
Tiktok_Dula :
ඔව් 🥺
2024-07-13 16:28:43
1
slsaji2
user3114016939535 :
ඔව් බන් 🙂 එයා අයිති කරගන්න බැරි උනාට 🙄එ ඇස් දිහා බලා සැනසෙමි මන්
2024-07-13 15:01:06
1
hasheen_47
hasheen ravindu_🇱🇰 :
Innw 🥺❤️
2024-07-14 08:52:28
1
mr_dumi_6
d_u_m_i_y_a :
මගෙත් මෙන්ශන් කරන්න බයයි🥺 කමක් නෑ මං ආදරෙයි එයාට
2024-07-20 15:58:34
1
imeshudara2001
우다라 😜 :
ලස්සන මලක් නම් හිටියා ඒත් ඒ මල කඩන් ගියා වෙන කෙනෙක් 🥺
2024-07-12 14:49:08
3
shana1x
𝑺𝑼𝑫𝑫𝑨 𝒐𝒇𝒇𝒊𝒄𝒊𝒂𝒍 🍃 :
හ්ම් 🥺
2024-07-16 04:01:13
1
To see more videos from user @kuku_page, please go to the Tikwm homepage.

Other Videos


About