@idkforauser25: #jojo #jojomemes #jjba #viral

idkforauser
idkforauser
Open In TikTok:
Region: ME
Thursday 11 July 2024 21:52:30 GMT
644168
82646
1359
19472

Music

Download

Comments

username0119130034
one :
What Episode?
2024-08-14 09:25:47
4
gamer_cambiant88
🥑gamercambiant🥑 :
🇯🇵amargo 🇱🇷the world 🇨🇵se warld 🇧🇷AMONGOS
2024-07-12 20:11:33
1449
holisxd01.2.0
(ू•ᴗ•ू❁) :
yo escucho 🇯🇵: Amargo 🇺🇸: No wel 🇫🇷: Se fue 🇧🇷: Omungo
2024-08-15 19:59:52
0
demoniauwuw
🜏Демоня🜏 :
ENGLISH OR SPANISH!!!
2024-07-12 00:41:01
71
lithiumgd
Lithium :
you mean portugese?
2024-08-08 10:37:51
1
tuff_spongebobcake
Daquavious Dingleberry IIVX :
it says da mondo
2024-08-14 09:15:16
10
balkan_king_cooking
Balkan_King :
🇯🇵:oh naruto 🇺🇸:the world 🇫🇷:ze world 🇧🇷:amongos
2024-07-30 17:01:32
27
asierlindo
Asierlindo 💛 ꒰(˶• ᴗ •˶)꒱ :
AMONGUS 🗣️🗣️❗️❗️
2024-07-24 14:52:33
3
To see more videos from user @idkforauser25, please go to the Tikwm homepage.

Other Videos

මගේ පුංචි මැණික, ඔයා තමයි මාව අම්ම කෙනෙක් කරල මේ තරම් වගකීම් කන්දක් දරන්න තරම් මම ශක්තිමත් කියලා මටම ඒත්තුගන්නපු පුංචි හසනග...  ඔයා හරි ඉක්මනට ලොකු වෙනවා මගේ පැටියෝ. ඔයා මගේ අත්දෙකට ලැබුන දවසෙ සිනිදු රෝසමලක්. අම්මා ඔයාව ආදරෙන් බලාගන්නවා පැටියෝ.. ගෙදර හැමෝගෙම ආදරේ මැද්දෙ ඔයා ටික ටික ලොකු වෙනවා.. අලුත් අලුත් අත්දැකීම් මහා ගොඩක් ඔයා අපේ ජිවිත වලට ගෙනාවා. මගේ මැණික ඔයා ඔය තරම් ඉක්මනට ලොකු වෙන්න එපා කියලා ඔයාව ඉඹ ඉඹ අම්මා හිතනව කියලා ඔයා කවදාවත් දැනගන්න එකක් නැහැ. ඔව් මම ලෝබයි මේ ගෙවෙන දවස් වලට. මම හිතන්නේ අපි දෙන්න ආදරෙන්  බැදෙන කාලේ තමයි මේ පටන් ගත්තේ... ඔයා මාව ඉඹින මට තුරුල් වෙන හැම වෙලාවකම මට දැනෙම උනුහුම් හැගීමට මම පුදුම තරම් ආසයි.  උංගී, අක්කුන්  කියලා තොල් පටල පටල ඔයා කියනකොට, අහන් ඉන්න ආසයි මගේ පැටියෝ...  ඔව් මම මේ ගෙවෙන දවස් වලට මහා ගොඩක් ආදරෙයි. ඔයා දවසක මේ අකුරු, වචන කියවාවි එදාට මගේ රත්තරනේ මට මුකුත් එපා මාව එකපාරක් ආදරෙන් වැළදගන්න. ඒ දැනෙන හැගීමෙන් මට පිරෙන්න දෙන්න. එක තත්පර ගානක් ඇති මට අපි දෙන්න ලස්සනටම හිනාවුන දවස් මතකෙට ගන්න. පරිස්සමෙන් හෙමීට ලොකු වෙන්න මගේ පැටියෝ... අම්මට ඕනේ මේ ගෙවෙන හැම දවසක්ම ආදරෙන් වැළදගන්න... 🌸❤️ ආදරෙන් ඔයාගේ අම්මා ❤️

About