@lifeofa_dreamer: කවුද මං එනකන් බලන් ඉන්නෙ..? කවුද මං ටිකක් පරක්කු උනාම බයවෙන්නෙ..? දවසෙම වෙච්ච දේවල් කියන්නෙ කාටද මම..? මං දුක සතුට බෙදා ගන්නෙ කා එක්ක ද? හැමදේටම මං ඉන්නවා කියන්නෙ කවුද..? හොදට වැඩ කරන්න කියන්නෙ කවුද..? කවුද මාව ළඟට අරන් kiss කරන්නෙ..? මට මේවා තනියම දරාගන්න අමාරුයි සුදූ…!! 🥀 #missyou #fypシ #foryoupage

daniru amarasinghe
daniru amarasinghe
Open In TikTok:
Region: LK
Friday 12 July 2024 21:08:46 GMT
95305
4799
22
198

Music

Download

Comments

To see more videos from user @lifeofa_dreamer, please go to the Tikwm homepage.

Other Videos


About