@sanju_official403: ප්‍රාර්ථනාවක් 💗🥺🙏#Love #sinhala #wadan #100k #fouryou #public #whatsappstatus #trending #viral #tiktok #video

sanju _ official
sanju _ official
Open In TikTok:
Region: LK
Saturday 13 July 2024 01:54:39 GMT
1308395
92663
2861
9560

Music

Download

Comments

nimath__bbh
❤️ N I M A ❤️ B O Y ❤️ :
මට නම් කෙල්ලෙක් ඉදලත් නැ දැනුත් නෑ හැබැයි මම ප්‍රාර්ථනා කරනවා අහින්සක හැම කෙල්ලෙක්ටම දුකක්නම් දැන්නෙන්න එපා කියලා😊
2024-07-14 17:36:34
142
_the_silent
𝙏𝙃𝙀 𝙎𝙄𝙇𝙀𝙉𝙏 ᥫ👑᭡😌👈 :
මටනම් කෙලෙක් හිටියා එත් එයාට මාව එපා උනා ඇයි දන්නෙ නැ 😇එත මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මෙ ලොකේ ඉන්න හැම කෙල්ලෙක්වම පරිස්සම් කරන්න කියලා 😇😇
2024-07-25 07:47:32
14
pethum.priyadarsh
†✿𝕾𝐒𝐄𝐍𝐔🐰𝐏𝐄𝐓𝐇𝐔𝐌𝕾✿† :
එයාව මතක් වෙන හැම වාරෙම මගෙ හිත පරිස්සම් කරන්න දෙවියනෙ🖐☹️
2024-09-03 20:55:15
0
user7476610170681
. :
අනේ අද එයා මගේ ලග නෑ . මොන දේ වුනත් මම එයාව මට පුළුවන් විදිහට එයාව බලා ගන්නවා . මට කටහඩ අහන්නවත් විදිහක් නෑ ඒ තරම් මාව් එපා වෙලා . ඒත් මම වෙනකාටවත් කවදාවත් ආයෙ ආදරේ කරන්නෙ නෑ එක හිතයි ඒ ඇති මට 🥺
2024-08-17 17:17:58
1
teeshu00
Teeshu girl♥️..A.. :
ඔව් දෙවියනේ එයාව හැමදාම සතුටින් තියන්න 🥺🥺(A)💖😪
2024-07-13 23:39:17
5
thaziiii4
Tmzzzzz....💗🇮🇹🐉 :
ඉස්සර මාවත් මේ වගේ වීඩියෝ වලට Mention උනා මාත් mention කලා...ඒත් දැන් එවා නෑ...❤️‍🩹🙂
2024-08-06 15:29:55
2
oreshafernandez
Oresha Rashmi :
Man langa naththam hamadama duken inna one ehema Kohomada🤣
2024-08-03 09:37:11
1
_kavin_dya22
Samadhi Kavindya :
මිනිස්සු හැමදාම පස්සෙන් ගියේ පරිස්සම් කලේ තමන්ට ආදරේ අයව නෙමෙයි පිට උන්ව 💔.
2024-07-22 17:19:58
2
chuty_girl04
피유미:🪬🫧 :
ඒ හිතට කිසිම දුකක් දැනෙන්න එපා දෙයියනේ🥺
2024-09-01 16:10:44
0
ayesha.dilani
Ayesha Dilani :
අනේ ඔව් එයාව පරිස්සම් කරන්න දෙවියනේ ..මම එයාට හරි ආදරේයි ...❤ මට ලගින් ඉන්න බැරි උනත් ඒ හිතට නම් කවදාවත් දුකක් දෙන්න එපා
2024-07-15 13:57:58
5
chamara00042005
CHAMARA SADARUWAN :
ඇත්තම ආදරේ කරපු මිනිස්සු කවදාවත් දාල යන්නෙ නැ එයා හැමදාම ත් සතුටින් ඉන්න ලැබේවා❤ A🥺
2024-08-26 16:40:47
1
hi_runi____
Hiruni Minimekala :
මං ලග නැති උනත් කවදාවත් එයාව දුකින් තියන්න එපා 🥺💗
2024-07-20 06:48:04
3
nethubbh816
𝗖𝘳𝘢𝘻𝘺 𝗡𝘦𝘵𝘩𝘶 🌼🥰🦋❞ :
එයාට විතරක් නෙවේ ආදරේ නිසා විදවන හැම හිතකටම දුකක් නොදැනී තමන්ගෙ ආදරේ හිමිවෙන්න ඕනි .🥺❤️
2024-08-14 17:58:57
2
nuvan.sachin13
☞☞☞Nuvan sachin☜☜☜ :
හැම කෙල්ලෙක්ටම එයාල සතුටින් තියන්න පුලුවන් කොල්ලෙක්ව
2024-08-26 15:51:39
1
saiber_hacker_999
Hacker 999+ :
ඔව් දෙවියනෙ අහිංසක ඉල්ලිමක් මෙ කරන්නෙ 🥺❤️
2024-07-17 11:59:18
3
waruni.pushpa.kum
Waru :
එයා හරි ලස්සන පිරිමි ලමයෙක් ❤️එයාව හැමදාම පරිස්සමෙන් තියන්න දෙවියනෙ එයාගෙ බලාපොරොත්තු ඔක්කොම ඉශ්ට වෙන්න ඔනෙ ( M )🙏🧍☺️
2024-07-16 15:27:48
1
shuuuz7
수🧸로 :
එයාව හැමදාම සතුටින් තියන්න දෙවියනේ 🥺 🖤T🖤
2024-08-08 14:04:52
1
lahiru_krishan6
lahiru_Krishan6 :
ඇත්ත , එයා මට උරුම නොවෙන්න පුලුවන් , හැබැයි , ඉන්න කෙනත් එක්ක සතුටින් පරිස්සමට එයාව තියන්න දෙවියනේ. ,,,. 🥰🥺❤️
2024-07-21 21:21:11
2
c_h_a_m_o_b_b_h
𓂃𓆩💞𓆪°ℭ𝔥𝔞𝔪𝔬°𓆩💞𓆪𓂃 :
එයාව හැමදාම සතුටින් තියන්න දෙවියනේ 🥺💞🌎
2024-07-17 11:06:26
2
krishanlakshitha47
noty girl :
එයාට මන් ආදරේ කරාට එයා මට ආදරේ නැහැ. ඒත් එයා දන්නව මට එයා නැති ලෝකයක් නෑ කියලා. මන් ඔයාට ආදරෙයි තාමත්.
2024-07-26 15:31:25
2
rvyofficial1
📍ᴍr ᴠɪᴅᴜ ✨ :
අපිට එහෙම නැහැනේ 🥺🥀💔
2024-08-13 07:35:37
1
user108130882619
~...𝓝𝓔𝓣𝓗𝓤 𝓑𝓑𝓗...~💫🧚 :
එයා හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්නෙ ඔනී .....😒💔
2024-08-03 15:41:36
1
.chatu
chathu🙂🙂 :
හැමදාම පතන්නෙ ඓකමයි මොනාද කරන්නද ඓ හිත අස්සට කොච්චර පැටෙලෙන්න හැදුවත් කඩා යන සරුංගලයක් සෙය
2024-07-19 14:12:26
1
gimhani_2009
💗✨SUTII_kella_✨💗 :
ow dewiyane plz🙃
2024-07-27 18:08:33
1
hashii715
Hashii715 :
කවදාවත් එයාට දුකක් දෙන්න එපා දෙවියනේ 🙏🙏🥺
2024-07-20 14:07:55
1
To see more videos from user @sanju_official403, please go to the Tikwm homepage.

Other Videos


About