@coldgrave94: තහනම් ආදරයයි: මුලු පවුලක අහිමිවීමයි. 2008 ඉන්දියාවේ අමරෝහා ප්‍රදේශයේ තරුණියක් තමන්ගේ ආදර සම්බන්ධයට පවුලේ අය අකමැති වුනු නිසා ,ඇය ඔවුන්ව ඝාතනය කරනවා. තමන්ගේ ආදර සම්බන්ධයට පවුලම අකමැති වුනු නිසා මේ තරුණිය (ෂබ්නම්) ඇයගේ පෙම්වතා (සලීම්) සමග එකතුවී කපාකොට පවුලේ අයව මරාදමා එය කවුරුන් හෝ පැමිණ කල බවට පවසනවා. නමුත් තියුණු පොලිස් පරීක්ෂණ වලට එය බොරුවක් බවත් මේ අපරාධය කලේ ෂබ්නම් සහ සලීම් බවත් සොයා ගැනෙනවා. මොවුන් එල්ලා මැරීමට නියම වූවත්, ඇය ඒ වනවිටත් සති 7 ක ගැබිණියක් බැවින් ඔවුන්ව සිරගත කරනවා. මේ වනවිට ෂබ්නම්ගේ දරුවාට අවු 12 ක් වන අතර තම අම්මාව නිදහස් කරන ලෙස ඔහු ඉල්ලා සිටිනවා. It was an unusual love story laced with lust and greed that led to wiping out of an entire family hacking seven to death including 10 month old child. #tiktokers #truestory #shocking #sltiktok_srilanka🇱🇰 #sltiktok #tiktok #sltiktok_srilanka #sltiktokvideo #followformore #loveisblind #shock

ColdGrave94
ColdGrave94
Open In TikTok:
Region: LK
Saturday 13 July 2024 15:35:23 GMT
719
39
5
3

Music

Download

Comments

fesz27
FeSz :
😱
2024-07-20 07:06:58
1
nethmigamage83
Nethmi :
😳
2024-07-13 17:03:16
1
shakyyyy2000
Shakyy👸🌸🧚 :
😶
2024-07-14 05:55:44
0
ema_rxx
Ems :
😳😱
2024-07-14 05:51:21
0
To see more videos from user @coldgrave94, please go to the Tikwm homepage.

Other Videos


About