@t_s_lyrics: එයා යනවත් එක්කම කොල්ලෙක් ඇවිත් කතාකලා. ඒ තමයි එයාගෙ අලුත් boyfriend 🥺 • • • • #ts_lyrics🇱🇰🔏 #ඔයාලගෙ_gf___bf_♥🌎_mention_කරන්_යන්ඩෝ #bemiya #bemindayuresh #naughtyproduction

𝕋𝕊_𝕃𝕐ℝ𝕀ℂ𝕊
𝕋𝕊_𝕃𝕐ℝ𝕀ℂ𝕊
Open In TikTok:
Region: LK
Sunday 14 July 2024 16:54:05 GMT
812657
126848
1414
1198

Music

Download

Comments

....pasi2
....@pasi.... :
කෙල්ලෝ ඉන්නකල් දිව්නුවක් නෑ තේරුම් ගනියව්
2024-07-15 02:03:18
791
hasiya_boy_xx
milk boy 🍼👶 :
උබ දින්නා ඒකි පැරදුනා සුද්දා 🙂
2024-07-15 05:37:23
564
pradeepprasanna57
pradeepprasanna57 :
එයා යලු උන කොල්ලා මන් ☺️
2024-07-15 03:57:39
58
heshanumayanga79
H_e_s_h_a_n 😘_🤫_😍_🇱🇰 :
උබ දින්න එකි පැරදුනා එචිචරයි සුද්දා❤️❤
2024-07-15 01:16:40
149
___.inu_ra.___
Inura lakshan :
උබෙයි මගෙයි කතාවෙ වෙනසකට තියෙන්නෙ.උබ youtube කරනව මම නෑ එච්චරයි.
2024-07-15 02:27:11
199
nimesh7250
pathum sirisena :
අනාගතය හදාගත්තනම් හොඳටම ඇති අපිට ඇත්තටම ආදරෙ කරන්නෙ අපි වෙනුවෙන් ඕනම දෙයක් කරන්න , දරාගන්න බලන් ඉන්නෙ ගෙදර මිනිස්සු ටික විතරයි.😌🤟
2024-07-14 18:30:50
84
_krishan_pi_yu__ma_l
🅺❦🆁 ☆🅸✡🆂 ★🅷 කොල්ලා🧑♥ :
කෙල්ලොනෙ.... ඒකනෙ අපි තනියම ඉන්නෙ
2024-07-15 00:56:49
81
diwyanjali832
♥(✿ฺ´∀`✿ฺ)ノDiwyanjali♥(✿ฺ´∀`✿ :
හරි කෙල්ලෙක් නම්...කොල්ලා දිනනකං ඉන්නවා...❤👀🤗
2024-07-16 07:49:08
16
chathu_boy_x_oo
Chathuva 👽✌️ :
රෙස්පෙක්ට් බෙමියා මං උබේ වීඩීයෝස් හැමදාම බලනවා බ්න් ♥️♥️
2024-07-15 01:28:53
158
xdora_666
Nimsara 🍓💞🧚 :
අඩේ අන්තිම වචන ටික 🥺💔
2024-07-15 13:23:47
14
_amila_666
AMILA• ♾🫀 :
සෑහෙන්න වැටිලා ඉදියේ ඒ දවස්වල 🙂🤝
2024-07-14 18:00:24
22
kusalchamathka0
සල් බබා :
උබ දින්න එකි පැරදුනා එච්චරයි සුද්දා ❤️❤️
2024-07-15 00:50:07
111
x__imaa__x
Rammuthu😎💕🌈 :
කෙල්ලොනෙ බන් 🙂👍
2024-07-15 02:26:17
13
pramod__2000
MaDu :
කෙල්ලෝ වෙනස් වෙන්න යන්නේ පොඩි කාලයයි 🥺
2024-07-16 01:58:31
4
dinushadinusha05
𝐃𝐢𝐧𝐮𝐮"🫀 :
කෙල්ලො ඕනි නෑ බන්😼 කොල්ලොන්ට ❤️‍🩹
2024-07-15 14:22:48
6
lakz_218
LAKSHAN 🫶 :
ඕකම තමා මට උනෙත්
2024-07-15 03:39:42
12
sithu_status3
↢𝚂𝚒𝚝𝚑𝚞𝚠𝚊 _ _✍︎ :
මොනා උනත් එ කෙල්ල මේ විඩියෝ එක බලන්නම ඔනී 😊
2024-07-14 22:34:19
8
pubuduasanka0
𝓐𝓼𝓪𝓷𝓴𝓪 :
ඕක මොකක්ද මචන් මාත් එක්ක ඉන්න ගමන් මාස තුනක්. අවුරුදු 9 ලව් එකක්.. 🥱🤦‍♂️😁😁
2024-07-14 23:35:28
37
b_a_d_b_o_y_1925
❤️⃟✦⃝̮̮̮̯̯̯𝙱𝙰𝙳 𝙱𝙾𝚈⚔🤭💝 :
ගොඩක් කොල්ලොන්ගෙ හදවත් ගල් උනේ වටේ ගිය ආදරයක්.නිසා💔
2024-07-17 12:42:20
2
mily_page
꧁𝐌𝐢𝐥𝐲꧂ :
අවුරුදු ගානක සම්බන්දෙ ඉවර උන ගමන්ම තව එකක් පටං ගන්න කෙල්ලන්ට පුලුවන් 👍
2024-07-15 08:24:52
17
_hiruwa___
H͓̽I͓̽ R͓̽U͓̽ W͓̽A͓̽ 💗🐹 :
හැම කොල්ලම වැඩි පුර දුක් වෙන දවසක් තමයි එයා දලා ගිය දවස ☺️
2024-07-14 19:44:10
19
sewwandi.baby
Sewwandi baby 🇱🇰 = 🇦🇪✋ :
love තියන තැන කිසිම දියුනුවක් නැහැ 🙂✋
2024-07-15 02:43:16
10
samithnirwan8
Samith 🔥❤️‍🩹 :
එයාගෙ දවස් තුනෙන් මගෙ දවසින් 🙂💔😂
2024-07-14 18:32:35
12
rv_music96
RV Music :
දවසක අනුෂ්ක වගේ තැනකට එනවා මූ🥰
2024-07-16 03:41:39
9
sadini.123
sadi>3💗 :
🙂same
2024-07-15 03:12:22
8
To see more videos from user @t_s_lyrics, please go to the Tikwm homepage.

Other Videos


About