@nipunah_betz: අම්මා..👩‍👧❤️‍🩹 #suwarnawahini #Love #srilanka #trending #fyp

< ɴ ɪ ᴘ ᴜ ɴ ᴀ ʜ ...! ❤️
< ɴ ɪ ᴘ ᴜ ɴ ᴀ ʜ ...! ❤️
Open In TikTok:
Region: LK
Tuesday 16 July 2024 07:12:48 GMT
136698
16477
821
1471

Music

Download

Comments

induwaraisuru13
Induwara Isuru :
අකිල විමංග සර් හදවතට කතා කරන්න පුළුවන් කෙනෙක් 💪❤️
2024-07-25 03:35:10
101
dewhas44
දෙව්හස් ගම්මන්පිල :
ඇයි මගෙ පපුව පැලෙන්න තරම් දුක...ඇයි මේ තරම් දරු දුක බර...පුදුම දුකයි මේක මට.
2024-07-24 17:46:31
39
kumari9081
mage pana 💘 :
🙏🙏🙏💪💪💪🤔🤔 බුදු සරණයි 🌹🙏🙏🙏
2024-07-27 09:05:37
1
janijani123439
Janijani1234 :
අමිමා අද මම ලග නැ මට විතරද මෙචිචර🥺😭😭😭😭😭😭😭😭😭😭
2024-07-26 11:07:41
12
user2879512813253
සුද්දි :
ඒ වචන ටික ඇස් වලට කඳුළු ආවා😥😥😥😥🙏🙏🙏🙏
2024-07-26 14:02:39
13
thushirana
Thushitha Ranga :
සත් අවුරුදු සාරමසක් මම තනියම බැද්දේ සර් ඔක නෙමෙයි හරි තෙරුම
2024-07-24 09:12:57
2
kumarimarimari5
W K මාරි :
අම්මගේ සෙනෙහසට සම කරන්න කිසිම දෙයක් නෑ මේ ලෝකේ 😭😭😭😭
2024-07-24 10:47:40
12
judeshiyam932
Jude Shiyam Akram :
full vedio eka දාන්නකො
2024-07-25 09:57:13
1
ddilanihewage
Dilani Hewage :
අද කාලේ දරැවන්ට නිතර නිතර ඇහෙන්න සලස්වන්න ඕන මේ වගේ හිතට දැනෙන කතා. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2024-07-27 09:32:01
5
dpckumara
dpckumara :
හැමෝටම මෙහෙම හදවතට කතා කරන්න බෑ....🔥
2024-07-27 09:05:40
6
chatu.hansa
💖💖💖Chathu Hansa&චම්පි😍😍😍 :
අැස්දෙකට කියා ගන්න තේරෙන්නෑ ❤❤❤
2024-07-27 07:25:17
4
sanjeewa3938
sanjeewa :
ඕක මම පොඩි කාලේ ඇහුවා කෙනෙක් කිව්වා ඊට පස්සෙ අද ඇහුවේ...මගේ අම්මා තමයි ඕක කිව්වෙ
2024-07-27 13:09:56
6
nayananilmini327
Nayana Nilmini327 :
එකට nam දුක hithuna
2024-07-24 14:56:49
12
dilrukshe0
dilrukshe.... :
අනේ අම්මා කියන්නෙම සසරක්😥😥😥😥😥😥😥😥😥😥😥
2024-07-31 12:19:25
7
nethra3963
nethra :
අද සමාජේ දරුවන්ට වැදගත්ම ගුරුවරයෙක් 🙏
2024-07-27 05:02:59
1
hiroshan97
👨‍💻#Hiroshan :
ඔක අහලා තියනවා . පන්සලකදි හාමුදුරුවෝ කියනවා ❤️
2024-07-27 09:48:58
4
shanulidewlini
Anuthya Anuthya :
අම්මා 🙏🙏🙏🙏
2024-08-02 06:09:59
1
gawrishivagangais
Gawri Shiva Gangai Shiv :
how many times i 👂 this story ...o my god 😭😭😭😭😭😭😭😭😭 i can't keep my feeling painful
2024-07-24 06:39:54
1
sri_sarana
ශ්‍රී සරණ කාර්යාලය :
දරුවනි අම්මගේ වටිනා කම ජිවතුන් අතරම සිටියදි තේරුම් ගෙන අම්මට තාත්තට සලකන්න🌸🌸❤❤👍👍
2024-07-25 01:27:55
2
sandewneth
@~Sandew_Nethmina_Official_° :
අකිල සර් පන්තියෙදිත් කිව්ව 😍💝
2024-07-27 07:55:44
1
nimmiperera6
nimmiperera980 :
ඉතුරු ටික අහගන්න බැරි උණා. සිංදුවත් දැම්මනේ😢
2024-07-28 02:27:09
1
dilshanmadushank509
Dilshan Madushank525 :
adawannada onee. කඳුළු ආවා bn
2024-07-25 11:28:47
3
kasunnagahawathth5
kasunnagahawathth5 :
හදවතිම ආදාරේයි සර් ආදාරේයි ❤❤❤❤❤ බුදුසරණයි
2024-07-26 03:29:08
1
chandrachandra7758
chandrachandra7758 kuamar :
ඒකට නම් ඇස් දෙකට කඳුළක් ආවා🙏🙏😭😭😭😭♥️♥️
2024-07-24 12:02:23
5
To see more videos from user @nipunah_betz, please go to the Tikwm homepage.

Other Videos


About