@privatee02_3: #fypシ゚ #foryoupage #couplegoals #Love #him

privatee02_3
privatee02_3
Open In TikTok:
Region: AL
Tuesday 16 July 2024 08:20:17 GMT
1476822
237656
1017
34832

Music

Download

Comments

aeinoppa
ᵕ᷄≀ ̠˘᷅ᴰⁱᵈⁱ :
but now all I do is crying when I think about him...💔
2024-07-18 21:45:04
176
_kocez_
🪐 :
Am I the only one who cries when I think abt him !?!
2024-07-18 19:42:22
864
elisavemannars
Elisa😘 :
How i used now i cry
2024-08-16 21:23:33
0
bes_maaa
🐍 :
I love him ❤
2024-07-17 02:04:00
187
s16l24
$ :
i’m addicted to the way i feel when i think of him
2024-07-21 14:32:29
17
samari_504_52
Samari👸🏽🖇️💘 :
I really love him 💘✨
2024-08-04 07:15:10
12
h4uilymu
𝓗𝓪𝓵𝓲𝓶𝓪 :
so truee😭
2024-07-17 04:49:11
33
palestina2222222
H |🧚 :
What's her name and what's the movie's name please
2024-07-18 23:47:18
4
icy.70
~ :
I think of him 25/8
2024-07-19 21:38:10
21
il4_n
líցհԵ🎀 :
I was but now i didn't
2024-07-17 21:48:31
34
liyanta_09
♥🧿𝓛𝓲𝔂𝓪𝓷𝓽𝓪 _𝓡 🧿♥ :
broo it's like I love him but when I over think I just cry 🥲
2024-08-07 16:00:32
1
lau_lau209
𝓛.𝓐❤️♊️🧸 :
I love him soo much 🥹❤️
2024-08-09 23:40:53
4
nxqola
Nicola :
And then I cry
2024-07-21 08:21:19
3
jemimah237
Jemimah🌺 :
I love him💕
2024-07-24 21:41:01
0
eirinisaitaki
eirinisaitaki :
Meeeeee
2024-07-20 21:12:07
2
myhealth.x
ara :
no way❤
2024-08-08 20:45:55
0
_my.srh_
mai nak 5A :
every night before I sleep 🧎🏻‍♀️
2024-07-20 15:44:37
23
auri4161
aurora :
no when i‘m thinking about him i start too crying
2024-07-19 10:41:23
2
wwzz1122_
𝔀𝔀𝔃𝔃 :
he blocked me
2024-08-05 10:27:38
3
username2284730
username2284730 :
he probably doesn't love me back
2024-07-18 18:57:29
3
lynsvxc___
L⭐️ :
when i was thinking about before he did that to me:
2024-07-17 15:19:42
9
neylaaaliyah
Aaliyah💕🦋🇺🇬 :
I miss my man 😥😭
2024-08-11 05:55:48
6
emofaisaia
Marr :
Her*🥹
2024-07-19 03:30:28
3
nat.trtv
ᥫ᭡ :
REAL
2024-08-19 17:16:32
0
e8r70
S :
It’s so true and also we were just friends
2024-07-17 20:18:54
3
To see more videos from user @privatee02_3, please go to the Tikwm homepage.

Other Videos

ඓතිහාසික උමං මඟක් තුල සැඟව ගිය අසම්මත ආදර අන්දරය... 💕 ගල්කිස්ස මහ හෝටලයේ ආදර කතාව... ♥️ ගල්කිස්ස මහ හෝටලය නැතිනම් Hotel  Mount Lavinia මෙරට පමණක් නොව ලෝකයේ බොහෝ සංචාරකයන් අතර ප්‍රසිද්ධ හෝටලයක්. සුදු අධිරාජ්‍යවාදීන් විසින් සෑදූ මේ ප්‍රතාපවත් දැවැන්ත ගොඩනැගිල්ල සඟවා සිටින රහස් ද බොහොමයක් වනවා.    එහි ඇති උමං මාර්ගය සුප්‍රකට රහසක්. ඔබ කොළඹ සිට ගාල්ල දෙසට මුහුදු බඩ දුම්‍ රියේ ගමන් කරන්නේ නම් ගල්කිස්ස මහ හෝටලය අසලින් ඔබ ගමන් කරන්නේ එම උමං මාර්ගය මතින්. මේ උමං මාර්ගය සේම ගොඩනැගිල්ල ද ඉදිවන්නේ මෙරට දෙවනි ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා ලෙස ක්‍රි.ව 1805 දී පත්ව ආ තෝමස් මේට්ලන්ඩ් විසින්.       ඔහු මෙරටට පැමිණි පසු ඉහළ මට්ටමේ සාදයක් ඔහු වෙනුවෙන් සංවිධානය කරල තිබුණා. එහිදී රොඩී කුලයේ තරුණියන් කිහිප දෙනෙක් ඔහු ඉදිරියේ රංගනයෙ යෙදිල තියෙනව. මේ අතරෙ හිටපු එක් සුරූපී තරුණියක් පිළිබඳ ඔහු උනන්දු වෙනවා. ඒ අවදානය අවසන් වන්නේ ඔවුන් දෙදෙනා ආදරවන්තයන් වීමෙන්.        ඇගේ නම ලොවීනා අවිවාහක නව යොවුන් තරුණියක්. පියා පෘතුගීසි ජාතිකයෙක් වීම නිසාම ආකර්ෂණීය යුවතියක් වූ බව කියවෙනවා. ආණ්ඩුකාරවරයා මේ වන විට හතලිස් හත් හය අවිවාහකයෙක්. හිරු නොබසින අධිරාජ්‍යයේ ආණ්ඩුකාරවරයෙක් පහත් යැයි සම්මත කුලයක අයෙක්  ආදරවන්තයන් වීම අනාගතයේ ගැටලුවක් විය හැබැයි බව ඔහුම තේරුම් ගන්නවා.         මේ නිසා ඔහු වර්තමාන ගල්කිස්ස නගයේ මුහුද අද්දර තම නිල නිවහන ඉදි කරන්න තීරණය කරනවා. එය ඉදිවන්නේ රොඩී ගම්මානය පෙනෙන මානයේ. මේ අතරේ නිල නිවසේ සිට රෝඩී ගම්මානය දක්වා උමං මඟක් ඉදි කරවීමටත් ඔහු කටයුතු කරනවා. ඉන් අනතුරුව වසර ගණනක් පුරාවට ඇය තම ප්‍රේමවන්තයා සොයා යන්නේ මේ රහසිගත උමඟ තුලින්.          මේ අසම්මත ආදරය නිසාම තම ජනතාවට  බොහෝ දේ දනා දෙන්න ලොවීනා සමත් වෙනවා. එතෙක් රොඩී ස්ත්‍රීන්ට උඩු කය වැසීමට අවසර තිබුණේ නැහැ. ඒ වගේම ඔවුට පල දෙකක පිදුරු සෙවිකල නිවාස ඉදි කරන්නට අවසර තිබුණෙත් නැහැ. ආණ්ඩුකාරවරයා වෙතින් මේ සියලු තහනම් ඉවත් කරගන්නට ලොවීනා සමත් වෙනවා.        නමුත් මේ ආදර කතාව ලොවට රහසක් විදිහට පවත්වාගෙන යන්නට ලැබෙන්නෙ බොහොම ටික කාලයක්. බ්‍රිතාන්‍ය නිලධාරීන් ආණ්ඩුකාරවරයා ගේ මේ ක්‍රියාකලාපය එංගලන්තයේ තුන් වන ජෝර්ජ් රජතුමා  දක්වාම ගෙනියනවා. එහි ප්‍රතිඵලයක් විදිහට ආණ්ඩුකාර ධූරයෙන් ඉවත් කොට වහාම රටින් පිටවෙන්න අණ ලැබෙනවා.        ලොවීනාට සමු දී ඔහු නැව් නගිද්දි, තමන් කෙදිනක හෝ ඇය රැගෙන යන්නට පැමිණෙන බව ඇයට පොරොන්දු වෙනවා. මෝල්ටාවෙ ආණ්ඩුකාර ධූරයට පත්වෙන  ඔහු වයස 64 දි මිය යන්නෙ අවිවාහකව. ලොවීනා තම ප්‍රේමවන්තයා අහිමි වීමෙන් හටගත් ශෝකයෙන් සියදිවි නසාගත් බවත් කියවෙනවා.         කලක් ආණ්ඩුකාර නිල නිවස වූ මෙය, දෙවන ලෝක යුධ සමයේ හමුදා රෝහලක් ලෙසත් යොදා ගැනෙනවා. පසුව එය ගල්කිස්ස මහ හෝටලය බවට පරිවර්තනය වෙනවා. තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගෙ ඉල්ලීමකට අනුව ඇගේ පෙම්වතිය සිහි කරමින් මවුන්ට් ලැවීනියා ලෙස එම ප්‍රදේශය නම් වෙනවා.        ආදරයේ සංකේතයක් බදු මේ උමං මාර්ගය පසු කලෙක දී වසා දැමෙනවා. අද ගල්කිස්ස මහ හෝටලයේ වයින් ගබඩාව පිහිටි ස්ථානයේ එහි කොටසක් දකින්න පුළුවන්. ඒ ස්ථානයේ අද දකින්න ලැබෙන්නෙ  හෝටලයේ මුළුතැන් ගෙය. ඒ වගේම උමගෙ අනික් කෙලවර ගල්කිස්ස බෞද්ධ  බාලිකා විද්‍යාල භූමියේ ඇතැයි සැලකෙනවා.           ආදරයේ සංකේතයක් බදු මේ ඓතිහාසික උමං මාර්ගය සඳහටම වසා දැමුනද, තෝමස් මේට්ලන්ඩ් ලොවීනා ආදරය ලොව පුරා ප්‍රසිද්ධියට පත් වෙනවා. අදටත් ඒ ඓතිහාසික ආදරයට ඇලුම් කරන මිනිසුන් එහි අවශේෂ දැක ගන්නට ගල්කිස්ස මහ හෝටලයට පැමිණෙනවා. උපුටාගැනීමකි… #ලොවීනා #මොහාන්රාජ්මඩවල #කෝලම්කුට්ටම #ගල්කිස්ස #loveena #mohanrajmadawala #kolamkuttama #mountlavinia #viral #book #capcut #kavicreations #kavindumaleesha #azorahai

About