@sujatha.thero.1: #ස්වභාව ධර්මයාට මුහුණ දිය යුතුයි හැබයි අපේ බෝධීන් වහන්සේ බුද්ධප්‍රථිමාව රැක්කා හිතාගන්නවත් බෑ හස්කමක් එකනම් ඔබවහන්සේව කොහොම හරි ආපසු තැම්පත් කරණවා🙏😢🥹❤️

Sujatha.Thero.1
Sujatha.Thero.1
Open In TikTok:
Region: LK
Wednesday 17 July 2024 06:42:19 GMT
145711
20613
755
1265

Music

Download

Comments

dilu.dilu120
Dilu Dilu :
බුදු දහම ජීවමානයි හැමදාමත් 🙏🙏🙏🙏🙏🙏
2024-07-17 06:46:15
406
kawini.2001
Windi 💕 :
අපෙත් අවුරුදා සීයකටත් වඩා පරණ බෝධීන් වහන්සෙ කඩන් වැටුනා.තිබුන වාලුකා වැට පවා කුඩු.ඒත් එක බුදු පිළිමෙකට හානියක් නැ 🙏🙏
2024-07-17 13:31:53
283
dushankasadaruwanrio
👿👿RIO😈😈 :
අපෙ අල්ලපු ගමෙ පන්සල චෙත්තියට අකුනක් වැටුනා එකෙ අදහස කියන්න පුලුවන්ද 😊
2024-07-18 01:29:02
6
nimali.tharindu2
Nimali Madushika :
මුලු ඇගම හිරිවැටිලා වගේ ගියා.අකුණක් වැදුණා වගේ.අනේ...බුදුපිළිම වහන්සේ❤️❤️❤️❤️.මේ තරම් විශාල බෝධින්වහන්සේ නමක් මෙහෙම වෙලා දැක්කමයි🥺🥺🥺
2024-07-18 04:44:38
108
kusalchamathka0
සල් බබා :
🙏🙏🙏🙏 තවත් කතා මොකටද ලොකෙම බලවත් උතුමානෙනි ඔබ වහන්සෙට මාගෙ නමස් කාරය වෙවා 🙏🙏
2024-07-17 16:15:34
53
deneththimadusanka
madusanka :
මා විශ්වාස කරන එකම දහම බුදුදහම හා සොබාදහම පමණි. එයයි පරම සත්‍ය 🙏❤️
2024-07-17 17:55:47
24
madu_official881
@𝙰𝙿𝙴𝚇_𝙼𝙰𝙳𝚄 _Official39 :
කවුරු කොහොම කිව්වත් බුදු දහම ජීවමානයි හැමදාමත් 🙏🌸🙏
2024-07-19 18:24:14
14
wanasingha.mudiya
Wanasingha Mudiyanse :
සාදු සාදු සාදු බුදු පිලිම වහන්සේ සත්‍ය දර්මය ලොවට පෙන්වූවා.සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා .
2024-07-17 17:36:45
3
pissukolla48
Pissu Kolla :
❤️ජීවමානයි
2024-07-17 14:26:18
26
_ananda_hamuduruwo_01
ආනන්ද හාමුදුරුවෝ :
බුදු සරණයි 🙏🙏
2024-07-17 09:04:35
7
n__chooty__g
𝒄𝒉𝒐𝒐𝒕𝒚 🦄 :
ඇගත් එක්ක සීතල උනා...❤️
2024-07-18 07:15:49
4
chanqani
චාන්දනි 5502027364158 :
බුදු දහම ජිවමානයි හැමදාමත් 🙏🙏🙏
2024-07-18 11:31:06
3
dushmantha_3
𝗗𝗜𝗟𝗔🫀 :
බුදු දහම ජීවමානයි කියන්නෙ නිකන් නෙමෙ🙂♥️💐🙏
2024-07-17 20:52:24
4
gihan.liyanage26
Gihan Liyanage :
නිර්මල බුදු දහම සත්තයි. සාදු සාදු සාදු 🙏🙏🙏
2024-07-18 06:03:09
3
chami977
chami--boy ! 💚 :
තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
2024-07-18 04:09:26
3
the_living_wrold
< ᴛʜᴇ ᴛʀᴜᴛʜ ... :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඇගත් එක්ක හිරි වැටිලා ගියා🙏🙏🙏
2024-07-18 03:31:59
2
sadudanu5062056532813
❤️ natures love ❤️ sadudanu :
ඒකනේ කියන්නේ මගෙ බුදු පියාණන්ට ස්වභාව ධර්මයත් ගරු කරනවා කියලා..🙏🙏🙏
2024-07-18 06:49:50
2
_vindya__
" 𝐕𝐢𝐧𝐝𝐲𝐚🫀🕊💐" :
බුදු සරණයී!! 💐🙏🙏
2024-07-18 08:13:38
1
srilanka1772
srilanka1772 :
සාදුසාදුසාදු
2024-07-17 15:20:01
2
viduneth_1
ᴠɪᴅᴜᴜᴜ ☘️💀 :
බුදු සරණයි
2024-07-18 10:54:49
4
user51579607542742
💕💖Leena💕💕 :
බුදු සඑනයි 🙏🙏🙏🙏🙏🙏
2024-07-17 20:41:36
1
user101290915172
❤️🌎පුන්චි දගකාරි🌎❤️ :
අපේ බුදු වහම හැමදාම ජීවමාන්‍යි හාමුදුරුවනේ
2024-07-18 10:10:50
1
chamila.udayangan1
Chamila Udayangani :
🙏🙏🙏 බුදු ගුණ ජීවමානයි🙏🙏🙏
2024-07-17 21:56:48
4
kg.kasthuri.24
Nilu :
ඇත්තටම මේක දැක්කම ඇග හිරි වැටුනා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2024-07-18 10:40:58
2
user3635805079305
user3635805079305 :
බුදු බුදුබලය විශ්මිතයි🙏🙏
2024-07-18 16:46:14
1
To see more videos from user @sujatha.thero.1, please go to the Tikwm homepage.

Other Videos


About