@lakshmikumari911: සාර්ථක වෙන්න නම් හොදම තැනින් හරියටම ඉගෙනගන්න ❤️ International Wilton ( Rs 225,000/=) LKISS Master (Rs 325,000/=) Nvq4 (Rs 115,000/=) Diploma in Cake Mixing, Baking, Decorating, Crafting & Carving ( PT) ( Rs 540,000/=) මේ සියල්ල එකට හදාරනවා නම් 50% ක වීශේස වට්ටමක් ලබා ගත හැක . 2025 වසර සදහා සඳහා නවක සිසුන් බඳවා ගැනීම් දැන් සිදුකෙරේ.... තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ( TVEC ) අනුමැතිය ලත්,සහ ජාත්‍යන්තරව පිළිගැනීමක් සහිත සහ ජාත්‍යන්තර විෂය නිර්දේශයක් ආවරණය වන ලංකාවේදී කේක් සම්බන්දව ලබාගත හැකි ඉහලම සහතිකය ලබා ගත හැකි ප්‍රථම සහ එකම ආයතනය. " Lakshmi Kumari International Sugar Studio වෙතින්, ලෝකයේ කේක් සම්බන්දව ඇති සියලුම දැනුම නවීන තාක්ෂණය හා මුසු කොට, විද්‍යාත්මකව සකස් කල මෙම පාඨමාලාව හා සම්බන්ද වී, ඔබගේ වෘතීමය දිවිය අරඹන්න. නැතහොත් දේශීය හෝ විදේශීය රැකියා අවස්ථාවකට යොමුවන්න. පාඨමාලා කාලය පැය 1800 යි Homework , Self Study , Assessment & Assignments ඇතුලුව ( අවුරුදු දෙකක් තුල පාඨමාලාව අවසන් කල යුතුය ) මොඩියුල 13 කින් යුතුව *** විදෙස් ගතවීමට අපේක්ෂා කරන අයට, සතියකට වැඩි දින ගණනක් බත්තරමුල්ල ආයතනයට පැමිණ කෙටි කාලයකින් පාඨමාලාව අවසන් කරගැනීමේ හැකියාව ඇත. පාඨමාලාව සඳහා සම්බන්ද වන ඔබ මුලු පාඨමාලා ගාස්තුව 2025 නොවැම්බර් මස වනවිට, අවමය 25,000/= ගෙවාගෙන ගොස් ගෙවා අවසන් කල යුතුය. වැඩි විස්තර සඳහා අමතන්න. 0114 329 941 0114 329 942 Whatsapp 0772 279 450 #බත්තරමුල්ල #නුවර #කුරුණෑගල #මාතර #මීගමුව #ගම්පහ #රත්නපුර #දඹුල්ල #හොරණ
International Sugar Studio
Region: LK
Thursday 18 July 2024 03:09:24 GMT
Music
Download
Comments
🌸 _Ishu Rajapaksha_ 🌸 :
❤️❤️
2024-07-18 09:37:40
1
imalkaprasadi :
❤️❤️❤️😍
2024-07-18 07:24:10
1
🆃🅷🅸🆂🅴🅽🅳🅸 :
❤❤❤
2024-07-18 03:31:35
1
sigma :
❤️❤️❤️❤️
2024-07-18 03:27:39
1
Kelum shan ❤️🌍 :
❤️❤️❤️❤️❤️
2024-07-18 03:25:27
1
Tharusha :
❤❤❤
2024-07-18 03:11:40
1
To see more videos from user @lakshmikumari911, please go to the Tikwm
homepage.