@s__p__s_h_a_n_a___: #ෆලෝ_කරල_සෙට්_වෙන්න #කව්ද_එන්නේ_රවුමක්_යන්න🙃 #foryoupage #foryou #CapCut #fyp #tranding #bicklover

ශාන
ශාන
Open In TikTok:
Region: LK
Thursday 18 July 2024 06:40:57 GMT
54286
7144
221
198

Music

Download

Comments

ishan.dilruksha2001
👉💚ඉෂාන්💙දිල්රැක්ෂ💜👈 :
ඔය ඇත්තටම ස්පීඩ් එක ඒඩිට් කරලා හදලා නේද
2024-07-19 18:30:54
2
sachiya.09
S𝓪CĤ𝐈ʸ𝕒 stᵃt𝕌𝕤 :
amma thaththa baln innawa kollo❤️
2024-07-20 18:47:17
1
sl.sandaruwan
SL Sandaruwan :
math ohoma thamai kolaba idan game yaddi 178km k 🙂
2024-07-20 18:13:25
1
hansi9928
Hansi :
පරිස්සමට යන්න 💖💖💖💖
2024-07-20 17:11:40
2
p_lakshan5
Lムズ丂んム刀 🇰🇷 :
පරිස්සමින් සුද්දා♥️
2024-07-20 17:21:49
2
nawod.nethmal.wer
nawod nethmal werrasinha :
පරිස්සමෙන් bn❤️
2024-07-19 06:11:35
6
vihanga_s8
Vihanga 🙂‍↔️🪽 :
කොහේ යන්නද බන් ඔච්චර හදිස්සි හිමින් පලයන්
2024-07-20 17:40:32
1
_t_h_o_u_ghts_
ґм🌹 :
bruh safety should come first ☠️
2024-07-20 16:58:48
1
user8250236145088sithara
user8250236145088sithara :
ඔහොම යද්දි මතක තියා ගන්න අපි වෙනුවෙන් ගෙදර රත්තරන් අම්මෙක් තාත්තෙක් බලන් ඉන්නවා කියලා ගෙදර එනකන්❤ පරිස්සමෙන් බුදු සරණයි🙏
2024-07-20 02:27:09
2
kavidu.chaturanga
Kavidu ChaturangaSKS kavi :
යකෝ හිමින් පලයන්
2024-07-18 18:21:33
2
madusha1128
Madusha 🌸🌸🌸 :
Mama ennada 🥰
2024-07-18 08:03:40
1
rosi_bea2
𝙫𝙖𝙢𝙥𝙞𝙧𝙚 𝙜𝙞𝙧𝙡 :
ඔයා ඔය බයික් එකෙ යද්දී මන් හිටියේ ඔය wet woter hotel eka laga man dekka yanwa😐💙 ඔය ලොරිය පාස් කරද්දී ම තියෙන එක 💕
2024-07-19 11:52:14
1
user9320251965637
user9320251965637 :
මේ පරිස්සමට යන්න 😳😳😳
2024-07-20 10:20:36
1
oshadapiwmal
oshadapiwmal :
හොනට්‍ වල පවර් එක. 💪💪👍
2024-07-20 16:00:39
1
samithaniroshan48
🐃SaMeeYA🍃🌱 :
හිමින් යන එවා😅
2024-07-19 14:05:41
2
d_aha_m_
Daham Themiya :
💗💗💗
2024-07-20 15:18:16
1
4dilshan0
♦️😜𝓓𝓲𝓵𝓪😜♦️ :
මටනම් බැරියො...🤭🤭පරිස්සමෙන් බුදු සරණයි බන්.🥰🥰
2024-07-18 18:00:12
3
kavishkasadew2
kaveee@2000 :
පරිස්සමින් මගේ එකා❤️
2024-07-19 01:36:27
2
sanura49
sanura49 :
@Azure_•||• ~ [^_^] yan yan
2024-07-18 19:42:00
1
slsakka1
Saki_BOY :
speed වැඩී
2024-07-20 06:43:26
1
thusharu_gihan
Gihan🇱🇰🇰🇼 :
හලෝ කරන්න විදියක් නෑ Bro fallow කරන් එනකොට උඹ ගිහින් ඉවරයි🤭💪❤️
2024-07-19 14:39:40
1
chami__2004
පොඩියා〖ᴷⁱⁿᴳ♣♠♥♦ :
පරිස්සමින් මචන් 🥰
2024-07-20 05:23:25
1
.tharulya
🦋🪷 සදී 🪷🦋 :
හෙමින් යන්න බැරිද හෙමින්
2024-07-19 00:06:29
1
mihiranga4567
NIdeSH :
තටු දෙකක් හයිකරමුද😀
2024-07-19 04:52:11
1
...d.i.l.i.n.i
🦋’.. D I L I N I ..’🦋 :
Himiya yanna 🥺
2024-07-18 12:18:15
1
To see more videos from user @s__p__s_h_a_n_a___, please go to the Tikwm homepage.

Other Videos


About