@gossipfans.lk: බොරු සෝබන නැති මිනිස්සු හරි ලස්සනයි ❤️😇 #gossipfans #gossip #sirasalakshapathi #fyp #foryoupage #trendingsrilanka #viral

gossipfans.lk
gossipfans.lk
Open In TikTok:
Region: LK
Thursday 18 July 2024 07:54:28 GMT
278094
30831
371
573

Music

Download

Comments

janindu_kavishka
Janindu Kavishka :
Introvert personality 🖤
2024-07-18 16:07:26
78
sleoneyt
sleoneyt :
හරි අවංකයි එත් ගැනු විස්වාස නැ එච්චරයි🙂😒
2024-07-18 13:08:22
454
p_a_n_d_u_l_a
Pandula Senanayaka :
තව ප්‍රශ්න දෙක තුනක් ඇහුවානං ඇඩෙනවා ඒකිට😂
2024-07-18 11:34:13
303
alpha455666
𝗔 𝗟 𝗣 𝗛 𝗔 ☬ :
චන්දන මහත්මය සරි ලස්සනට ඇයව තේරුම් ගන්නවා ❤️
2024-07-18 16:22:09
247
mali.girll3
Mali girll❤️ :
එයාගෙ හිතෙ ලොකු මොකක් හරි වේදානවක් තියෙනවා කියලා දැනුනෙ මට විතරද🥺💔
2024-07-19 01:29:53
106
meylie2001
мєуℓιє 🦊 :
එයාගෙ හිත යට ලොකු වේදනාවක් තියෙනව කියල හිතුනෙ මට විතරද?මට හිතෙන්නෙ එයා ඩිප්‍රශන් 3rd level ම ගිය කෙනෙක් වගෙ කියල 💔
2024-07-18 21:05:22
40
anuhas..2
₳₦Ʉ₩₳ :
තව ප්‍රශ්න දෙකයි අඩන්න 😪
2024-07-18 13:10:05
35
user6253106miakalifa
mia khalifa 🥺🫀 :
නිකම් ඉන්න ගමන් කරනවා 💀
2024-07-18 12:21:05
38
hansaka394
Hansaka__@ :
මොකාක් හරි ලොකු ප්‍රශ්නෙක ඉන්නෙ 💔
2024-07-18 16:39:06
11
nima_x_x0
x_Nima_x :
me vedio එක කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ 🥹❤️‍🩹
2024-07-19 14:37:11
5
danukayaggahavita
Danuka yaggahavita :
එයා ඇත්තටම ලස්සන නිහතමානි කෙනෙක් ❤🙏
2024-07-18 16:37:11
13
dimaofficial99
dimantha dushan pathirana :
මට මේකිව හොයල දියව්🥺
2024-07-19 16:10:26
1
ra.songs1
ශෑඩ් ʙᴏʏ ❤️🎻 :
ශෝක් කෙල්ලෙක් බන් ඒ .පට්ට එහෙම කෙල්ලො හරි අඩුයි කවදාවත් වැරදෙන්න එපා එහෙම කට්ටියට🥀🌺
2024-07-18 14:10:02
28
dineth.nethmitha6
D N 🥷🌑 :
Tv program එහෙකින් උනත් මම දැකපු ලස්සනම හොදම මනුස්සෙක් චන්දන මහත්තයා.❤️❤️🗿
2024-07-19 12:58:41
11
pivi__boy
𝚂𝚊𝚍𝚑𝚊𝚛𝚞🐼💗 :
හරි අවන්ක ලස්සන බොරු පොශ් නැති ගැනු ලමයෙක්🙂❤️
2024-07-20 04:35:59
4
life_with_thushan
Life with thushan :
The way he handle the situation and make her motivated.Respect you sir🥺
2024-07-18 14:47:59
7
mr_sachi4
Sachi 🐰❤️🇦🇺 :
එයා හරි ලස්සන ගැනු ලමයෙක් 🥰💐
2024-07-20 02:25:52
3
__surakshana__
🍃---SURAKSHANA---💗🇯🇵 :
අවංකවන තරමට ජිවිතෙ හරි ලස්සයි ❤️😌
2024-07-18 17:34:04
4
thenuja_yenuka
Thenu🤍💫 :
මාත් එක්ක යාලු කාලෙ ඔහොම හැසිරුනේ නෑ 🥲😐
2024-07-19 17:16:32
1
heshandinuksha
🙂💙 :
එයා හරි චාම් ලස්සන අවංක ලමයෙක්.🙂💙
2024-07-18 13:27:07
12
shaminakash
Shamin Akash 🫠 :
තව ප්‍රශ්න 3 ඇහුවා නම් අඩනවා 😂
2024-07-18 15:38:26
7
dhinusandaruwan
dhinusandaruwan :
කෙලින් කතා කිරීම සහ මෙහෙයවීම 💪
2024-07-19 17:50:59
1
tharinduharsha
Tharindu Harsha :
ඒ කතාව ඇතුලේ මොකක් හරි ලොකු කතාවක් ඇති... කෙනෙක් එහෙම වෙන්නේ මොකක් හරි හේතුවක් නිසා😔
2024-07-19 05:40:41
2
praneethpriyankar0
praneethpriyankar0 :
Me දරුවාට දෙවියන්ගේ පිහිටයි ..බුදුසරණ e..
2024-07-18 15:07:31
3
nuonesinghalage
NuOne :
කෙල්ල බය උනා සිංදුවක් කියන්න කියයි කියල...
2024-07-19 18:41:29
1
To see more videos from user @gossipfans.lk, please go to the Tikwm homepage.

Other Videos


About