@dhammavijaya:

🌺Mathara podisadu dammavijaya
🌺Mathara podisadu dammavijaya
Open In TikTok:
Region: LK
Saturday 20 July 2024 11:45:06 GMT
67639
9030
724
112

Music

Download

Comments

gg94142
G@G :
කියන්න දෙයක් හිතාගන්න බෑ. හිත නිවෙන ලස්සන හුරතල් හිනාවක් පිය සෙනෙහස පෙරමුණ ගත්ත නායක ස්වාමීන්වහන්සේ නමක්🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
2024-07-20 14:31:28
23
amalakanthirajapa
Amala Kanthi Rajapak :
තාත්තා කෙනෙකු වගේ රැක වාරණය බුදු සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏
2024-07-20 13:43:27
73
nilunrb
nilu🇧🇭🇱🇰 :
අනේ අර චුටි හාමුදුරුවන්ගේ හිනාව 😍හරිම සිරියාවන්තයි
2024-07-20 15:00:04
10
user6686888119457
දිනු බබා😘😘 :
අනේ අපේ චුටි හාමුදුරුවෝ බුදු සරණයි
2024-07-20 14:04:38
17
kuwaitssri2
priyangani :
පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
2024-07-20 14:07:32
22
user8119939253151
💖💖 නෙතුලි💛💐❤️ :
අනේ චූටි හාමුදුරුවන්ගේ හිනාව හරිම පිං පාටයි බුදු සරනයි 🙏🙏🙏🙏
2024-07-20 14:08:15
10
kzslcr
🤌(සුදු මැණික)SUDU MANIKA🙄 :
හැමෝටම තාත්තාගේ රැකවරණය දෙන්න බෑ🥺🥺🥺🥺😍😍😍😍🥰🥰🥰
2024-07-20 15:07:15
4
user6322127274825
🌹🌹ශ්‍රියානි 🌹🌹 :
ගොඩක් දුරට මෙහෙම හාමුදුරුවරු අඩුයි..පින්වත් හාමුදුරුවෝ නමක්..
2024-07-20 14:57:00
5
samansaman8376
❤️❤️අපි කතරගම❤️❤️❤️❤️❤️🤙 :
තෙරැවන් සරනයි ඔබ වහන්සේට දිර්ගායුස ලැබේවා 🥰🥰🥰
2024-07-20 12:13:50
12
susanthadxb2
Susantha Dxb :
තාත්ත පුතාව රකිනව තුනුරැවන් සරනයි ස්වාමීන් වහන්සේ
2024-07-20 14:10:39
4
user3208199839985
චුටි දෝනි :
අනේ 🙏🏻🙏🏻🙏🏻🙏🏻
2024-07-20 12:24:10
1
user1342167262838
user1342167262838 :
තේරුවම් සරණයි අපේ හාමුදුරුවෝනේ
2024-07-20 14:06:46
3
pryanthiperera
pryanthiperera :
අම්මෝ ඒ හිනාව.. k සුජීවලා කිසිදිනෙක. හමු නොවේවා
2024-07-20 15:51:45
1
lssanigiveta332gmail.com
සුදර්ශනී සුදර්ශනී :
පින්වත් ස්වාමින්වහන්සට නමස්කාර වේවා 🙏🙏🙏
2024-07-20 14:40:47
2
user653462636325sudu
😘😘Panda baby 😘😘 :
එක දැක්කම ඇස් වලට කදුලු ආවා එ චුටී හාමුදුරැවන්ට ආදරෙ ලැබෙන්නම ඕන කාලේ පන්සලෙ බුදු සාදු ගාව ඉන්නවා හරි පිංවන්තයි 🙏🙏🙏🙏🙏🙏❤❤
2024-07-20 14:36:38
2
user3522522542494
user3522522542494 :
අනේ බුදුසරණයි අපේ හාමුදුරුවනේ.🙏🙏🙏ඇස් දෙකට කදුළු අවා 🥰
2024-07-20 14:52:17
1
chathuoffici
chathu :
තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ ❤️🙏❤️
2024-07-20 15:41:57
1
user2657872946048
user2657872946048 :
බුදු සරනයි අපොස හාමුදුරුවන්ට 🙏🙏🙏🙏🙏🙏
2024-07-20 17:14:59
0
negambopathum
Negambo Pathum :
අනේ මොනවා කියන්නද හිතාගන්න බැහැ.. මටනම් දුකයි ..බුදු සරණයි
2024-07-20 17:14:29
0
sujithkumara6292
සුජිත් කුමාර :
බුදුසරණයි
2024-07-20 14:41:49
1
wasana394
wasana :
උත්තම බුදු සෙනෙහසින් බිදක්
2024-07-20 17:13:54
0
sithajayasinha
sithu jayasinha :
හොදින් සතුටින් ඉන්න බුදු සරනයි☺️☺️☺️☺️☺️☺️
2024-07-20 17:11:04
0
user6052591532548
user6052591532548 :
ඒකට නම් පපුව පිච්චිලා ගියා අපේ හාමුදුරුවනේ
2024-07-20 17:07:55
0
nirmalahaputhanth
නිර්මලා හපුතන්තිරි :
ඒ හිනාවෙ සිරියාව ❤🙏
2024-07-20 17:14:24
0
anuchathushiicloud.com
Anu👀🌹 :
තාත්තා කෙනෙක්🌹🙏
2024-07-20 17:12:38
0
To see more videos from user @dhammavijaya, please go to the Tikwm homepage.

Other Videos


About