@zero_official_06: ලගම ඉන්න කෙනෙක් දාලා යනවා තරම් දුකක් තවත් නැ🥺💔 #srilanka #tiktok #new_trending #flypシ #for #new_trending_video_viral_tiktok #zero

𝗭𝗘𝗥𝗢_𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟🎭
𝗭𝗘𝗥𝗢_𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟🎭
Open In TikTok:
Region: LK
Saturday 20 July 2024 12:20:29 GMT
140523
17170
395
938

Music

Download

Comments

__thegallery_
𝐓𝐡𝐞 𝐆𝐚𝐥𝐥𝐞𝐫𝐲  :
කිසිම ආත්මේක ආදරේ කියන දේ හිතට දැනෙන්න එපා
2024-07-20 19:51:50
90
xcenzo99
Hᴀɴᴢᴏ 🤍" :
Real 🙂💗
2024-07-20 19:32:40
1
poddibabah111
ටිකිරිලියා 😌😪 :
මේක බලපු එකෙක්ගෙ හරි ඇස් වලට කදුලු ආවා කියන්නෙ කොල්ලගෙ ඇක්ටින් අති සාර්තකයි ‼️😇
2024-07-21 15:04:55
14
upekshaxkrishan
𝐂𝐇𝐔𝐓𝐘 🪷 :
pls tell me this is a movie😞
2024-07-21 07:58:56
1
user_a_achi
user_achi_bbh❤️👀 :
🥺ඒ වේදනාව වින්ඳ අය දන්නවා ඒ හැඟීම
2024-07-22 15:07:39
0
thilina_mtk_
THILINA 🇰🇷 _ M T K _GAMING :
ඒ වේදනාව දන්නේ ආදරේ නිසා මං වගේම විදවන තවත් කෙනෙක් විතරයි 😓😥
2024-07-21 03:20:22
1
tharaka517
Aakash madusanka :
ඒ වේදනාව කටවත් දරා ගන්න බැ 🥺 අදටත් මට බයයි තව කෙනෙක් ට අදරෙ කරන්න 😔🥺
2024-07-21 01:26:26
21
nalaka.mahesh4
NALAKA MAHESH :
දාල යන කෙනාට දුක නැ තනි වෙන කෙනාටයි දුක
2024-07-21 07:22:58
16
_chalith
Chalith Madushan :
ලගම ඉන්න මිනිස්සු හෙන ගැහුවත් දරාගන්න ඕන බව කියල දුන්නා😊
2024-07-21 10:52:38
0
nelu_damith_30
❣️𝗦𝗲𝘄❣️ :
කිසිම ආත්මෙක ආදරේ කියන දේ හිතට දැනෙන්න එපා…🙂💔
2024-07-21 17:33:30
4
_vishu__quotes
VISHU '🧋 :
Best Acting 😭❤️
2024-07-22 14:17:52
0
gayan5209
🥇🤟❤ග@-යි@- ය@-🤘❤🎗️🥇 💖 :
දාල යන්න නම් ආදරේ කරන්න එපා කවදාවත් ඒක ලොකු පවක් දරාගන්න බැරි වේදනාවක් 😔 ඒහිත් තේරුම් අරගෙන ජීවිත හදාගන්න
2024-07-20 23:47:05
0
tharush_de
Tharusha Dilruk :
අනේ අවංකවම ආදරේ කරන මිනිස්සුන්ට මෙහෙම කරන්න එපා
2024-07-21 00:10:29
4
abhiyah3
♡🐾️🐼AbHi♡৫⃟➤᭄᭄̊̊̊̊⃝᭄༺🐾️🦕🦋 :
කොච්චර කෑගහලා කිව්වත් එයා මාව තනිකලා.🙂💔
2024-07-22 03:57:18
1
nishh.69
𝐍𝐢𝐬𝐡𝐡 🦖 :
ඒ වේදනාව දන්නේ විදපු කෙනෙක් විතරයි.. පපුව පිච්චෙන වේදනාව 💔😞
2024-07-20 19:45:47
1
mr_cruzoo_
Arashi_ :
මට හිනා ගියානෙ 😒💔
2024-07-22 15:09:15
0
bobiya.officeal
𝐌𝐑.-. 𝐁𝐎𝐁𝐈.-. :
කීපාරක් නම් ඔහොම කිව්වද 🙂
2024-07-22 17:21:44
0
nishadi0907
Nishadi :
අම්මෝ ඒ වේදනාව අදටත් මම විදිනවා
2024-07-22 07:11:08
2
ravindu048
𝗥𝗮𝘃𝗶_𝗽𝗮𝗴𝗲🥺🥀❤️‍🩹 :
කව දාවත්ම ඔයා නැතුව ඉන්න බෑ 😖🥺 අනෙ එයාටපේනව නම් 😖
2024-07-21 20:05:59
0
nawodasadaruwan
❤️Nawwa❤️ :
අදටත් විදවන මම 🥺
2024-07-22 09:24:14
0
nethmi.vihanga0
Nethu :
එහෙම අඩලත් යන්න ගියා🙂🥺😭
2024-07-22 14:19:51
1
dilandags
🅓 🅘 🅛 🅐 🅝 :
ප්‍රාර්ථනාව ගොඩක් වටිනවා.. ❤️ඒත් ඒ වේදනාව මේ වෙනකොටත් තවකෙක් විදවනවා.. 💔💔
2024-07-21 15:34:08
0
_chathu97_
C H A T H U :
ආදරේ නිසා කිසිම දුකක් කිසිම හිතකට නොදැනේවා. 💔🥺🙏
2024-07-21 18:29:03
0
gishu7020
H_Gishu_😽💗 :
ඒක එයාලට තෙරෙන්නැ 🥺🥀
2024-07-21 03:34:43
1
bro_malli
Bro මල්ලී :
උගේ ඇක්ටින් පට්ට ❤️
2024-07-22 08:43:33
1
To see more videos from user @zero_official_06, please go to the Tikwm homepage.

Other Videos


About