@anju2179: ආදරය කරන ඕන කෙනෙක්ගේ ආදරණීය ඉල්ලීමක් තමා "මාත් එක්ක ඉන්න" කියන එක ආදරය කරන මුල් කාලෙදි හැමෝම කියන්නේ ඔහු මං ඔයත් එක්ක ඉන්නවා. අවසානය වෙනකන් මං ඔයත් එක්ක ඉන්නවා ඔයා බයවෙන්න එපා. ඔයා තමන් අල්ලගත්තේ අතාරින්න නෙමෙයි කියලා කියනවා. ඉතින් මෙහෙම කියන හැමෝම අවසානය දක්වා ඔයත් එක්ක රැඳිලා ඉන්නවද.. මං හිතන්නේ නැහැ එහෙම වෙයි කියලා. අවසානෙට ඔයා මාත් එක්ක ඉන්නවද අනේ මාත් එක්ක හැමදාම ඉන්න කියපු කෙනාම ඔයාව මුලින් අතහැරලා යන්න පුළුවන්.. සමහරවිට එහෙම කියපු කෙනා නෙවෙයි. අනිත් කෙනා ඔයාව අතහැරලා යන්න පුළුවන් ජීවිතයේ හැටි එහෙමයි.. ඉතින් ලස්සන ළමයෝ ආදරය කරද්දි මේ හැම දෙයක්ම බලාපොරොත්තුවෙන් ආදරය කරන්න ඒ කියන්නේ හැමදේම තාවකාලිකයි.. එක පුද්ගලයෙක්ගෙන් මෙහෙම අයදපු මිනිස්සු නැවත තව පුද්ගලයකින් එහෙම අයදින්නේ නෑ එයාල තේරුම් ගන්නවා එහෙම කියන එක තේරුමක් නැහැ කියන එක හැබැයි සමහරවිට එහෙම ඉල්ලපු නැති පුද්ගලයා හැමදාම ඔයා ළඟ රැඳෙන්න පුළුවන් ජීවිතයේ හැටි එහෙමයි අවසානයේ මට කියන්න තියෙන්නේ අපි බැඳෙන තරමට රිදෙනවා රිදෙන්න රිදෙන අපි තවත් බැඳෙනවා අවසානයේ අතහරිනවා කිසිම බලාපොරොත්තුවක් නැතිව බලාපොරොත්තු විරහිත මනුස්සයෙක් විදිහට සමාජය ඉස්සරහ මිනිස්සුන්ට පේන්න හිනාවෙන ව්‍යාජ හිනාවකුත් එක්ක වේදනා ගොඩක් හිතේ තද කර කරගත්තු මනුස්සයෙක් විදියට ඉතින් " මාත් එක්ක ඉන්න" කාගෙන්වත් අයදින්න එපා ඔයාට ඇත්තටම ආදරේ කෙනා ඔයත් එක්ක හැමදාම ඉදී (සචි✨️❤️ ) #සචී #foryoupageシ #thoughts #moment #sachi

thoughts ✨️❤️
thoughts ✨️❤️
Open In TikTok:
Region: LK
Sunday 21 July 2024 03:53:00 GMT
115446
8171
303
899

Music

Download

Comments

nn_sheron
nadin°🌹⃝𓅷 :
"තනි කරන්න එපා"
2024-09-16 16:11:55
3
chamiya520
©🍁❤️C_h_a_m_i_y_a❤️🍁© :
post captions aka onii plz.. 😍
2024-07-24 05:11:12
1
pasindukalhara37
Pasiya ❤️🍀 :
caption plz
2024-07-23 22:45:33
1
kavi_officialll
K A V I 🤍 :
හ්ම්💔
2024-09-16 12:25:55
2
mr.shena.xx
⭕❯͜͡ S͎HENA͎⚡B͎OY͎👻🖤👅͜͡❮💨 :
❥Caption ekah...🥺❤️‍💯🕊️💫
2024-07-22 09:59:43
2
_.deshan_fernando._
' 𝐑 𝐎 𝐌 𝐈 𝐘 𝐎 ⚜️ ' :
මන් ඇස් දෙකටම දැක්කා මිනිස්සු වෙනස් වෙනවා.
2024-10-01 05:18:35
0
mucky4567
Mickyyyyyyyyyyyy🌚 :
ane deare pic ek ewannko 😭😭
2024-07-27 07:38:00
1
enemy8833
I...S♠️🥀h :
එච්චරමයි ඉල්ලුවේ ඒත්.....💔
2024-08-03 10:51:27
1
manujahimaranga
manujahimaranga :
ment to be alone
2024-08-09 10:44:24
1
theshani03
ʂԋαɳιι_⛓️♡ :
වෙන්න තියෙන දෙයක් වෙයිනෙ 🥺❤️
2024-07-23 14:50:09
1
ranuu_0915
Tammy ᡣ𐭩 :
ආපු කෙනාම යන්න යනකොට .. ආව කෙනාම යන එක සාදාරනයිද ? 🙂
2024-07-24 14:39:20
1
dinishi98
🌸Dini🌸 :
මම අනේ.....😖
2024-08-03 12:47:47
1
nadu615
nadu 🦋✨ 🇦🇪 :
Caption plz 🥺❤
2024-07-23 17:52:11
1
_himashi_apsara_
Apsz!?🕷 :
True🙂🙌🏻
2024-07-29 09:12:08
1
namak.ne
Namak ne :
ඇත්ත..😔😔
2024-08-09 17:54:42
1
anjel__bbh
anjel_bbh..💐💗🇲🇾" :
මං වෙනුවෙන් බලන් ඉන්න කියන්නෙ නෑ ඒත් මම ඉන්නවා එයා ඉදියත් නැතත් මම ඉන්නවා එයා ගාව .😊💗 එයාට මාව ඕනිනම් අනිවාරෙන් එයා ඉන්නවා 💗🥰
2024-09-28 15:30:02
0
indasara_
𝐼🐶! :
Trueeeeee!💐🤍
2024-07-30 11:05:28
1
ayeshan4real
Nadeeja Ayeshan :
mhm 🥺💗
2024-07-22 07:36:53
1
___sajitha__priyashan__
SaJiThA🇱🇰🤍🇴🇲 :
මාත් එයාගෙන් ඉල්ලුවේ ඒම ඒත් එයා .....💔
2024-08-27 21:09:22
0
tharuperera2
Tharu🦋🍓🍒 :
caption plz🥺💗
2024-08-28 12:49:29
0
n_ish_i9
N_iSH_i 🦋🌻💕 :
Caption plz🥺
2024-08-27 12:54:52
0
tintin20777
HB.ᴛɪɴᴛɪɴᵉˣᵉ💀🌪️🇱🇰 :
caption eka denna puluwanda🥺🤍
2024-07-22 17:46:03
3
flarmiki
FLAIR MIKI 🍾 :
mata monada thiyeenne ...🥺
2024-07-22 12:59:27
1
sezaa_0
05 : 03 🤍 :
Mm ahnne ai ??
2024-07-23 18:24:21
1
vycg2330
Purple. Girl. 💜💜💜💜 :
Mind. VY. mage. aekama. Saha. Aavasan. Aadare💚💜💚💜
2024-07-21 08:32:26
2
To see more videos from user @anju2179, please go to the Tikwm homepage.

Other Videos


About