@sissy_dang: KUNG WALA KANG TIME MAGJOGGING SA LABAS I GOT U BEBS #stepper #stepperexercise #stepperworkout #waisttwisterdisk #trending #supersale #fypシ #fyp

Sissy Dang
Sissy Dang
Open In TikTok:
Region: PH
Sunday 21 July 2024 18:44:05 GMT
126
5
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @sissy_dang, please go to the Tikwm homepage.

Other Videos

‘‘මොකෝ නැත්තෙ. එ්ව මතක් වෙද්දි මගෙ ඇඟ ම පිච්චිලා යනවා… ආ…. හ්….!” පේ‍්‍රතයා වේදනාවෙන් කෙඳිරි ගාන්නට විය. ඔහුට පෙර දිවිය සිහි වීම වේදනාවක් සේ පෙනේ. ‘‘මම කලින් ජීවිතේ හිටියෙ මිනිස් ලෝකෙ. වීඩියෝ පීස් දාගෙන මම ස්වයංවින්දනේ යෙදුනා. කලබල කාලෙ මම පාර අයිනෙ ඉන්නව දැකල පොලිසියෙන් මට ගැහුවා. මට මතක එච්චරයි. ඊට පස්සෙ මගෙ ඇඟ කෙට්ටු වෙලා බඩ ඇකිළිලා මහා බඩගින්නක් පිපාසයක් දැවිල්ලක් එක්ක ඉන්නවා පෙනුණා. කාලෙකට සැරයක් බුද්ධ පුත‍්‍රයන්ට කෑම බීම හදාගෙන ‘පේත.. පේත’ කියන වචනය කියල මිනිස්සු කතා කරනව. පින් දෙනවා. එතකොට එ් වචනෙ මට ඇහුණා. මං වගේ ම තව අය එ් පැත්තට බඩ ගානවා මම දැක්කා. මම තේරුම් ගත්තා මම පේ‍්‍රත ලෝකෙ ඉපදුණා කියල…” ‘‘පින් ගන්න පුළුවන් ද?” ‘‘පින් ගන්න බෑ බුද්ධ පුත‍්‍ර. මං බුද්ධ පුත‍්‍රගෙ ලෝකෙ ඉන්න කාලෙ පින් කළේ නෑ. එ් නිසා මැරිල පින් ගන්න බෑ. මට ගන්න පුළුවන් එක ම දේ මේ කොල්ලන්ගෙ ඇෙඟ් තියෙන මේ පොඞ්ඩ විතරයි. එ්ක වුණත් කෑව කියල බඩ පිරෙන්නෙ නෑ. පොඩි වෙලාවකට බඬේ දැවිල්ල නැති වෙනවා. ආයෙත් බඩ දනවා.” ‘‘පේ‍්‍රතියොත් ඔය විදියට ම ද ජීවත් වෙන්නෙ? මොනව ද එයාල කරපු පවු…?” ‘‘එ් අයත් මං කරපු දේවල් ම තමා බුද්ධ පුත‍්‍ර කරල තියෙන්නෙ. ගොඩක් පේ‍්‍රතයෝ ඉන්නවා දැන් අනිත් අය කාම සේවනය කරන හැටි බලල පවු කරගෙන පේ‍්‍රත ලෝකෙ ඉපදුණ අය. ඉස්සරට වඩා එ් අය දැන් වැඩියි. ඉස්සර එච්චර නෑ. අපි හැමෝට ම කාලෙකට සැරයක් මහා ආහාරය කන්න කැප වෙනවා. එදාට අපි කෑම නිසා ම මහා වේදනාවකට මූණ දෙනවා. අපිට එ්කෙන් ගැලවෙන්නත් බෑ. අපිව ගලවගන්න කෙනෙකුත් නෑ.” ‘‘මහා ආහාරය…! මොකද්ද එ්…?” ‘‘අපි ඔක්කොම අනිත් අයගේ ශරීරවල මළ මූත‍්‍ර පිට කරන අවයව දිහා බලාගෙන කාමයේ යෙදුණ අය. කාලෙකට සැරයක් අපිට අපේත්, අනිත් පේ‍්‍රතයන්ගේත් පේ‍්‍රතියන්ගේත් මූත‍්‍ර පිටකරන අවයව අල්ලන්න පුළුවන් කාලයක් එනවා. එ් කාලෙට අපි හැමෝට ම එ් අවයව කන්න පුළුවන්. ඉතිං අපි කරන්නේ අපිට ළඟින් ඉන්න පේ‍්‍රතයන් එක්ක පොර බදලා එ් අවයව කඩා ගෙන කන එකයි. එක පොදියට පේ‍්‍රතයෝ විස්සක් විතර පොර බදනවා. සමහර විට පොඩි කෑල්ලක්වත් කන්න බැරි තරමට කෑලි කැඩිල යනවා. එ් ආහාරය කන්න පුළුවන් වෙන්නෙ කාලෙකට විතරයි. අපිට එ්ක නො කර ඉන්නත් බෑ. කන්න ම හිතෙනවා. එ් කාලෙට ගොඩක් ම දුක් විඳින්නේ පේ‍්‍රතියන්. එ් කාලෙට ළඟ වෙන පේ‍්‍රතයෝ නැත්තං තමාගෙ ම අවයව නියපොතුවලින් සූරගෙන කන්න සිද්ධ වෙනවා. අපිට එ්ක පාලනය කර ගන්න බෑ. එ් කාලෙ ඉවර වුණා ම ලූණු වැස්සක් ඇවිල්ලා අපි ඔක්කොම නෑවෙනවා. අපේ තුවාලවලට ලූණු වැටුණ ම දැනෙන වේදනාවට අපි ඔක්කොම කෑගහනවා. අන්තිමේට ටික ටික කැඩුණු ලිංග කොටස් වැවෙනවා. එ්ව හොඳට ම වැවුණම තමයි ආයෙත් මහා ආහාරය කන්න සුදුසු කාලය එන්නේ. මේ දුක විඳින්න තියෙන්නෙ ස්වයංවින්දනේ යෙදිල යම ලෝකෙ ආපු පේ‍්‍රතයන්ට විතරයි….” පේ‍්‍රතයා වෙවුල වෙවුලා සිදු කළ කතාව ශ‍්‍රවණය කළ මාගේ ලොමුදැහැ ගැන්වී තිබිණ. මහත් බියට පත් ව සිටි මම, සසරේ බියකරු බවත් ජුගුප්සාජනක බවත් සිහි වී සංවේගයට පත් වීමි. එවන් ඇබ්බැහිවීමකට ලක් නො වී සිටින්නට තරම් වාසනාවක් ලද බැවින් සැනසුම් සුසුමක් හෙළුවෙමි. ‘‘හොඳයි. කොහොම ද මේ වගේ කොල්ලෙක් ව අල්ල ගත්තේ…? හැම කොල්ලෙක් ළඟ ම මෙහෙම පේ‍්‍රතයෝ ඉන්නව ද?” ‘‘අපිට හැම කොල්ලෙක් ම අල්ලගන්න බෑ. සමහර කොල්ලෝ සිල් රකිනවා. සමහරු මේ වැඩේ කරන්නෙ නෑ. සමහරු දිහා බලන්නවත් බෑ. සැර ආලෝකයක් විහිදෙනවා. එ් ගොඩක් පින් කරන කොල්ලෝ තමයි. පින් කරන්නෙ නැති, සිල් රකින්නෙ නැති කොල්ලො ගොඩක් වැඩියි. උන් එක පාර දෙපාර ස්වයංවින්දනේ යෙදෙන කොට අපිට ගවු ගාණක් ඈතින් හිටියත් එ් සුවඳ දැනෙනවා. අපි එ් සුවඳ දැනෙන මොහොතෙ ම එ් පැත්තට බඩගාගෙන යනවා. එ් අය ළඟට ළං වෙලා එ් කොල්ලන්ට ආයෙ ආයෙමත් එ්ක කරන්න සිද්ධ වෙන විදියට අපි වැඩ සලස්සනවා. රාගය ඇවිස්සෙන දේවල් පේන්න සලස්සනවා. එකපාරක් දෙපාරක් එ්ක සිද්ධ කරා ම එ් පවත් එක්ක උන්ගෙ ඇඟට රිංග ගන්න අපිට පුළුවන් වෙනවා. ඊට පස්සෙ අපි එක දිගට ම එ් ප‍්‍රාණකාරයා නිසා ජීවත් වෙන්න පටන් ගන්නවා. උන් නැත්තං අපිට කෑමත් නෑ. මේ චිත්තරපටි නිසා අපිට දැන් කෑමත් සරුයි…” ‘‘එ් කියන්නෙ සහනයක් ඇත්තෙම නෑ. වහල් වෙලා වගේ ජීවත් වෙන්නෙ නේ ද?” ‘‘නෑ. අපිට මේ යන විදියට තවත් යහමින් කෑම ලැබෙයි. වැඩියක් මිසක් අඩුවක් නෑ. එ්ත් කොච්චර කෑවත් මේ බඩ පිරෙන්නෙත් නෑ. ගින්න නිවෙන්නෙත් නෑ. එ්ක තමයි ලොකු ම දුක.” ‘‘ස්වයංවින්දනයට ඇබ්බැහි වුණ ගෑනු පිරිමි මැරිල ගිහිල්ලත් ස්වයංවින්දනය නිසා ම ජීවත් වෙනවා. එ් අවයව නිසා ම දුක් විඳිනවා. තමා කළ දේ ම යි තමා පසුපසින් කරත්ත රෝදයක් වගේ එළවගෙන එන්නේ. මේක නම් මහ භයානක සසරක්…” පින්වත් ස්වාමීන් වහන්සේ අප දෙස බලා එසේ ප‍්‍රකාශ කළහ.

About