@...flower.girl: එයාගේ හිනාවෙයි ඒ නැටුමෙයි ලස්සන….♥️🥺ඇස් වහක්නම් වදින්න එපා🙏🥺#කදසුරිදු_පුදබිමේ #2024පෙරහැර🙏 #fllowing #fpyシ #viwes #fypシ゚viral🖤tiktok☆♡🦋myvideo #8M♥️💐🥺 #කතරගම_ආහස_යට #කදසුරිදුපිහිටයි_ඔබසැමට @CHAMI BOY ♥️ @FLOWER GIRL SANDU.

🦋•🌸Flower girl🌸•🦋
🦋•🌸Flower girl🌸•🦋
Open In TikTok:
Region: LK
Monday 22 July 2024 11:08:55 GMT
829166
90717
1465
867

Music

Download

Comments

ayesha_kumuduni_
Ayesha :
🥺🙏❤️අනේ අක්කේ Thank you... හරි ආසාවෙන් පළවෙනි පාරට කතරගම පෙරහැරේ නැටුවේ🥺❤️මේ ආශිර්වාදය මට ගොඩක් වටිනවා...
2024-07-22 12:55:45
780
user5361372807736
Hashi babh ❤️ :
නැටුමටම ඉපදුනු කෙල්ලෙක් 🥺❤ හරිම ලස්සනයි
2024-07-22 11:55:21
59
user61383859596343
සුජාතා :
❤❤❤❤බුදුසරණයි
2024-07-28 21:30:56
0
91mangala
mangala :
නැටුම හරිම ලස්සනයි ඇස්වහක් කටවහක් නම් වදින්න එපා බුදු සරණයි🥰🌸🙏
2024-07-22 12:41:30
9
chamara.saman8
Saman :
ලස්සනයි ලස්සනයි ලස්සනයි නංගී 💓
2024-07-23 10:48:07
2
aaaa1233455661
slr :
බුදු සරණයි දෙවි පිහිටයි ආරක්ෂාවයි ලස්සනයි දොනි පරිස්සමෙන් ඉන්න 🥰❤️
2024-07-22 14:12:59
7
user4053408255080
user4053408255080 :
ලස්සනයි ලස්සනයි ගොඩක් ලස්සනයි දෝණි බුදුසරණයි
2024-07-22 15:59:37
1
kumari.hami6
Kumari Hami :
ලස්සනයි දුවේ බුදු සරණයි සියලු දෙනාටම ❤❤❤
2024-07-23 06:29:49
2
sathuni.amantha
💗💗නෝටි 💗💗මාසි :
බුදුසරනයිදෝනි
2024-07-22 13:42:20
1
manuusachin1
මනු.&𝐧𝐨𝐭𝐲 𝐝𝐢𝐥𝐚♥️ :
හයි හායි♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️මතකද
2024-07-22 14:49:07
1
1987dilshan
Travel with (👉පාර දිගේ👈) :
ඇත්තටම ලස්සන නර්තනයක් ❤️👈
2024-07-22 12:18:40
5
user3309982798489
user3309982798489 :
බුදු සරණයි මැණික ම
2024-07-22 15:47:01
1
cutidoni99
Cuti🌍Doni🌼 :
ලස්සනයි නන්ගි❤❤❤❤❤❤
2024-07-31 07:52:55
0
thejani000
thejani000 :
hari lassanayi..cute dancer kenek❤️🥰
2024-07-22 13:46:10
2
user59197037965103
user59197037965103 :
ලස්සනයි දුවේ බුදු සරනයි ඔයාට
2024-07-22 15:18:40
1
user2759900114770
Dilrukshi :
බුදුසරණයි දුවේ ඔයාට 🙏🙏🙏ආදරෙයි ඔයාට ❤️❤️❤️❤️❤️
2024-07-22 13:47:05
1
dulaj565
DULAJ 🧠👀 :
ape ekek🥰🖤
2024-07-22 13:40:47
1
indikaruwan50
🦋 රුවන්⭐ I ❤️ මැ/පුර 🦋 :
ලස්සනයි මැණික 🥰🥰🥰❤️❤️❤️
2024-07-22 15:32:00
2
hiru.758
දොනී බබා :
ලස්සනයි ගොඩක්
2024-07-22 14:56:54
1
madusha.lakshan46
Madusha Lakshan :
ලස්සනයි තව ඉදිරියට යන්න ❤️
2024-07-29 06:15:44
2
madushanka1796
madushanka :
කතරගම තමා ලස්සන නැටුම් ටිකක් දැක්කේ 💚💚💖💚💙💙කද සුරිදු පිහිටයි 🙏🙏🌺🌺🌺🌺❤️🌺❤️🌺❤️🌺❤️🌺❤️
2024-07-22 14:30:47
7
chamalsha842
chamalsha :
හරිම ලස්සනයි නංගීයො❤️🥰
2024-07-27 10:05:14
1
shamashama3359
Shama Shama :
ලස්සනයි පැටියෝ බුදු සරණයි ඔයාට 💘💘💘💘💘💘💘💘💘💘💘💘💘
2024-07-25 06:32:44
1
rukiya_101
RUKIYA _ 18 :
ඇත්තටම ඒකනම් ලස්සනයි ❤️
2024-07-23 11:01:29
1
sudu_mahaththaya1
🌸X L 🤭 KING 👑❤️ :
පට්ට ලස්සනයි ❤🌸
2024-07-22 15:42:30
2
To see more videos from user @...flower.girl, please go to the Tikwm homepage.

Other Videos


About