@dinuli_oshala: එවරස්ට් කන්දකට අගලක් අඩුයි පිරිමි හැගුමක ප්‍රමාණය බොහෝ තැන් වල සහවනවා උන් පිරිමි නිසාම ය ගිනි කදු යටි හක්කේ හිර කරන් හිනාවෙන එකයි නියාමය පිරිමි කදුලක ඝනකම ගැහැනු පපුවකට සමානය...♥️🫀 . . . . #CapCut #කහ_පාට_මලක්💛 #VoiceEffects #fypシ #thadii🤍 #1M #me @Thiwanka 🤌🏻

Yellowish<🌻🐚>
Yellowish<🌻🐚>
Open In TikTok:
Region: LK
Monday 22 July 2024 14:27:22 GMT
146546
13378
327
356

Music

Download

Comments

cutyyy090
Cutyyy :
ඉවසලා ඉවසලා අන්තිමට කේන්ති ගියාම එකත් අපෙ වැරැද්ද🥺🫀🩷
2024-08-11 14:51:03
6
kasuni...9
R 💍🤍 :
ඉවසලා ඉවසලා අන්තිමට මට මවත් නැති වෙයි 🙂💔
2024-09-28 06:01:13
1
kasuni...9
R 💍🤍 :
ඉවසලා ඉවසලා අන්තිමට මට මවත් නැති වෙයි 🙂💔
2024-09-28 06:01:13
1
sadeeshapathirana
Sadeesha Pathirana :
එයා වෙනුවෙන් බලන් ඉදලා කොච්චර එපා උනත්, අතාරින්නෙ නෑ, ඒ තරම් හැමදාම ආදරෙයි 😫💔
2024-08-05 09:22:51
7
chutikaveebimbi
kaveeBimbi.love :
ඇතැරුනොත් ඇතැරෙන්නේ මං මැරුන දවසට විතරයි එදාටත් ඔයා හිනා වෙලා සතුටින් ඉන්න ඔනී මට ඔනී එච්චරයි ❤️🙂
2024-08-10 15:50:51
4
udiththaraka1
Udith_tharaka :
කොච්චර බලන් හිටියත් වැඩක් නෑ එයා දැන් වෙන කෙනෙක්ගෙ
2024-08-09 07:00:50
5
thara6206
Thara :
savee denna please
2024-08-09 13:33:07
2
__.sithu.__
__.sithu.__ :
හුස්ම වැටෙනකන් අල්ලන් ඉන්නවා😔❤️මොකද මන් එයාට හරි ආදරෙයි❤️
2024-08-05 05:40:21
6
maleesha0317
🩷 𝗗𝗲𝘄𝗺𝗶 🩷 :
අත්හරින්න බෑ දැනුන නිසා ආදරෙ නිසා ඒත් 🥺 කොච්චර ඉවසන්නද
2024-10-03 08:34:18
1
user9576311524444
dilshan 🖤 :
රිදෙනවා විතරයි හලො 😔
2024-08-11 13:17:19
3
shashi..898
shashi :
ඉවසල ඉවසල බැරිම තැන තවත් ඉවසල බලන් ඉන්නව 🙂❤️‍🩹
2024-09-10 11:47:58
3
esha_boy_999
ESH_zZz 🖤💫👣 :
Caption is the most hurting part ❤️‍🩹🙂🌸
2024-08-09 17:04:06
2
sithu1283
°°_𝔰𝔦𝔱𝔥𝔲𝔰𝔦𝔱𝔥𝔲_°° :
අම්මල කොච්චර එපා කීවත් අල්ලන් ඉන්නව දිගටම🥺 මන් එයාට හරි ආදරෙයි🥺❤️
2024-08-10 15:49:19
2
upeksha_pathirathna_
U🤍🦋 :
yes♥️🥺
2024-08-05 08:52:48
2
isuuu_____
isuuuu :
හරිම සෝක් පොඩි එකී 😂❤️lassanai ah 🥹❤️
2024-08-07 11:38:10
2
dinupage56
dinupage :
සේව් දෙන්නකෝ🥺🥺
2024-09-12 02:21:09
1
kwgvg12345
🧚♥️🦄 :
Save dennko please 🥺
2024-08-09 17:03:57
2
lakshika339
LAKSHIKA 😉😉 :
වෙනකෙනෙක්ගෙ වෙලත් තවමත් එයා වෙනුවෙන් . ඒත් මම දන්නවා ආය කවමදාවත්ම එයාව මට හම්බෙන්නෑ කියලා. ඒ වේදනාව දන්නෙ මම විතරයි ☺️
2024-08-18 06:31:39
3
chamilapriyankara03
chamilapriyankar25 :
Savee🥺
2024-08-04 17:40:37
3
user3826393865662
හංසි 🥰 :
save one ane
2024-08-09 15:13:14
2
user11312348271846
user11312348271846 :
හ්ම්ම් ඒ කතාව හ‍රි..මාත් දැන් ඒ තැන තනි වෙලා 😔😖💔
2024-08-11 16:47:59
2
t_h_a_r_u1225
Tharu Siriwardhana :
පුළුවන් උපරිම ඉවසන් ඉන්නවා .. 😟💖
2024-08-13 10:21:48
2
the_soul001
THE_ SOUL :
🧠:- එයා ආයෙ එන්නෙ නෑ 🫀:- අනිවාර්යයෙන් ඒවි ඉවසලා ඉන්න 🙂💔
2024-08-10 13:25:04
2
user_dilrukshi_01
user Madu_01_ :
ඉවසීමටත් සීමාවක් තියනවා කියලා මට දැන් හිතෙනවා ❤️‍🩹🥲
2024-08-12 10:16:31
2
kawikawi898
カウィ..(kawi)898🌱ᥫ᭡🙃💋 :
save😒
2024-08-05 07:12:46
2
To see more videos from user @dinuli_oshala, please go to the Tikwm homepage.

Other Videos


About