@hishan.gunasekara: ඉස්කෝලෙට අමතක වුන ඉස්කෝලේ හොදම ළමයි ටික ♥️ #upsl_youth #upgem_export_srilanka #gunasekara_gems__jewellery #trending #foryou #foryoupage

Hishan.Gunasekara | 🇮🇹 🇱🇰
Hishan.Gunasekara | 🇮🇹 🇱🇰
Open In TikTok:
Region: IT
Tuesday 23 July 2024 00:14:38 GMT
301326
39215
338
389

Music

Download

Comments

x.osha3
ᴍʀܔØSĦȺ  ᭄ ☯࿐ :
ඇත්ත බම්.🥺 sports කරන එවුන් 🥺🖤
2024-07-23 05:51:43
415
senomi.thiranya
Senomi Thiranya :
ඉස්කොලෙ නම ගෙනියන්නෝන නිසා period cut, class cut කරම් දවස තිස්සෙම Cadet practice කරපු ළමයි 🥺❤️
2024-07-23 09:39:22
161
hesa_boy
@Hesa_Boy :
මමත් ඔය නිවාසන්තර වලට ගිහින් ol වලට සති 2ක් තමා පාඩම් කලේ .හැබැයි result එක A8 C1
2024-10-08 11:24:07
0
denuwa_nn
den_x69 :
පිස්සුද අපි හොදම ලමයි නෙමේ අපි කාලකන්නිනෙ🥹😂
2024-07-24 11:34:01
17
mr.handsome000
DILRUK AMARATHUNGA 🧌🪬 :
අපි sports කරලා වයස තියෙද්දිම නොයා ඉන්නවා 🥺
2024-07-23 06:09:37
127
k_gedits
KRISH🥺❤️ :
දැන් ඒක වෙනස් වෙනවා අයියේ වෘත්තීය අංශය කියලා එකක් දැන් ඉස්කෝල වල තියනව😌❤️✌
2024-07-23 09:02:57
21
skenzo_editz
~ 𝗦𝗸𝗲𝗻𝘇𝗼 ~ :
Respect 🥺 ඇත්ත කතාවක්. මම තාම ඒ වයර් කෑලියි පරිපතයි බදාගෙන ඉන්නවා 😔
2024-07-23 11:08:16
46
charindu1998
Charindu Pramoda :
ඇත්තටම එහෙම හැලෙන්නෙ හොදම අය🥺
2024-07-23 04:45:19
37
jani.jani3387
Jani Jani :
අපට උනෙත් එකම තමයි බ්න් 😞
2024-10-18 15:22:50
1
sun98.00
Amod Shaminda :
හරි විදියට හැම ළමයෙකුට A/L අවසන් වෙනකම් Talent හදුනාගෙන තැන හැදුන නම් ගමයී , නගරයී ,රටයී අද ලස්සනයි 🤞💬
2024-07-24 10:45:55
26
senulananvidu
senulananvidu :
education problems 😖😖
2024-07-23 04:21:22
13
k_dils.4
Dils_🤍 :
අඩෝ ඇඩෙන්න වගෙ බන් ඒ කතාවට 🥺
2024-07-23 08:07:39
9
mr_notiya_
Supun_x_x💸🕊️ :
O/L වලින් මනුස්සකම් දන්න හොදම එවුන් තමා මිස් වුණේ😔❤️
2024-07-24 02:01:04
7
thilina_1997
𝐓𝐡𝐢𝐥𝐢𝐧𝐚 𝐦𝐚𝐝𝐮𝐬𝐡𝐚. :
වැඩ්ඩෝ ස්කෝලෙං එලියට බැස්සා මචං
2024-08-18 02:33:52
4
manojmthennakoon
Manoj M Thennakoon :
ඔය හැමදේම කරලා.. මොකක් හරි තිබ්බ වාසනාවකට කැම්පසත් යන්න පුලුවන් උනා.🥰
2024-07-23 15:55:34
5
risinkenula
Risin Kenula :
Aiye me exam nisa mge art skills swimming skills okkoma haluna 🥹
2024-07-23 01:56:37
6
tharushasilva419
nilan de silva :
Cadet boys❤️‍🔥
2024-07-23 09:38:16
5
madhura_prabath
< < 𝗠 𝗔 𝗗 𝗛 𝗨 𝗥 𝗔 😾💗 :
අඩො මමත් මෙ අවුරුද්දෙන් පස්සෙ ඉවරයි ..sport ..අපි ගැන උන්ට ගානක් වත් නෑ🥺
2024-10-01 07:28:02
2
user3129686167213
user3129686167213𝓝𝓲𝓼𝓱...💔 :
Respect ..🖤
2024-10-10 19:04:12
2
chandrikakumara7
RANA ♧ GAMING ♧ YT ♧ :
අැත්ත
2024-07-23 12:30:37
3
_kavi_b_official_
||🇱🇰 카빈다 인드라세케라🇰🇷|| :
තාමත් ආස තැනක් ආයේ යන්න බැරි 🥺🌙
2024-07-23 14:57:40
3
minindukarunarath
Minindu Karunarathna :
දෙකම බැලන්ස් කරගන්න පුලුවන් එකා චරිතයක් මට නම් එහෙම උනුත් ඉන්නව ඈ ❤❤
2024-07-27 18:21:29
3
pasan448
Pasan :
සිරා කතාව 😔❤
2024-07-23 16:09:47
3
aveesha_wijetunga
Aveesha Wijetunga :
මේ ලගක් වෙනකන් අපිත් දන්නෙ නෑ ලංකාවම හොල්ලන වැඩ්ඩෙක් චන්දානන්දෙ හිටිය කියල🥺❤
2024-07-24 11:35:03
3
sardhamaduranga
UB'z 🇱🇰 :
එ ටික තමයි රට ගිහින් හොදම තැන් වල ඉන්නේ💗
2024-09-29 18:14:55
1
To see more videos from user @hishan.gunasekara, please go to the Tikwm homepage.

Other Videos


About