@lyricsme_00: ඒක මං කියන්නැතුවම ඉන්නව 🫀 මං දන්නව හැගීමක් අප්‍රකාශිත වුනහම කල්ඉකුත් වෙනව මෙහෙම හිටියොත් ඒ දවස එන්න එන්නම ළං වෙනව ඒක දැන දැනත් මං තාම ඔයා දිහා බලල හැරෙනව ෆිල්ම් වල වුනත් මෙහෙම සිද්දි මං දැකල තියෙනව ඒක පැය 2 ක් වුනාට මේකට දැං අවුරුදු දෙකක් වෙනව මං දන්නව ඔයාට වුනත් දැං ඇස් කොනෙං බලලම එපා වෙනව ඔයාට ආදරෙයි කියන්න ගියොත් මාව ඊටඉස්සෙල්ල ගල් වෙනව ඔයත් දන්නව මාත් දන්නව මේ කතාව අපි දෙන්නම දන්නව ඉතිං අපි දෙන්නට දෙන්න ආදරෙයි කියන්නැතුවම ඉන්නව ඒත් මං ඔයාට ආදරෙයි ! #Love #lovestory #viraltiktok #wadan #fypシ #books #writing #sadstory #sadlove #easthetic #romantic #fyp #vibes #crush #him #her #srilankan_tik_tok🇱🇰#trending #sinhalalyrics #oldhits #poornasachintha

LyricsMe !
LyricsMe !
Open In TikTok:
Region: LK
Tuesday 23 July 2024 15:23:54 GMT
341179
20284
111
784

Music

Download

Comments

abdul.malik7288
MK♥️AK :
මේ සින්දුව මංජුල පුෂ්පකුමාර එයාගේ නේද
2024-07-26 18:02:46
6
lochana_xx
lochana_xx :
මේක අැහෙද්දි අමුතුම feeling එකක් දැනෙනව😕
2024-07-29 16:05:50
4
nethmi.navodya71
_NAVO_🦋🍃🇰🇷 :
නොලැබුනත් ආදරෙයි පන වගේ ආදරෙයි 😇🥺
2024-10-08 10:17:50
0
isanka083
isanka083 :
ලස්සනයි ලස්සනයි 🙏🙏🥰
2024-07-24 15:10:30
2
nethmi.navodya71
_NAVO_🦋🍃🇰🇷 :
නොලැබුනත් ආදරෙයි පන වගේ ආදරෙයි 😇🥺
2024-10-08 10:17:50
0
_nethu_samee_
დ 𝒄𝒉𝒆𝒕𝒉𝒊 𝒈𝒊𝒓𝒍 ♡ :
ආස සිංදුවක්🥺💗
2024-08-14 11:46:38
0
shashika.dulmi
Shashika Dulmi :
හරිම ආස කටහඩත් 🥺
2024-07-26 09:12:16
0
yethmi.rajapaksha
Yethmi Rajapaksha💜💜💜💜 :
නොලැබුනත් ආදරෙයි ❤️❤️❤️❤️🌹🌹🌹 පණ වගේ ආදරෙයි 🥺🥺❤️❤️❤️❤️🌹🌹🌹
2024-07-29 04:14:49
0
ravind232
පාට පාට ජිවිතෙ 💙🤗 :
🥺🥺❤ ලස්සනයි
2024-07-25 12:47:48
1
chathudesilva49
Chathuudesilva :
woow
2024-07-24 15:15:52
1
danu.2003
Danu.2003 :
මෙ සින්දුව අහන හැම වෙලෙම බලපු ඩ්‍රාමා එකක් ඔලුවට එන්වා ඇස් වලට කදුලුත් එ එක්කම එද්දි 🤕
2024-07-25 15:01:32
5
___ashi___1118
Ashi :
අවංකයි මේ හිතේ උපදිනා ආදරේ සුසුම් ලයි හද මගේ සිහිවෙනා හැමවෙලේ... @@ Raviya_..
2024-10-02 01:15:07
1
elyy_bea
Elyy🤍🕊️🌼🇦🇪🇱🇰 :
@Nirgurl🖤 🥺♥️
2024-07-26 10:42:26
1
sandunwaruna
Sandun Waruna✌️😎 :
@anjikasewmini අවංකයි මෙ හිතෙ උපදිනා ආදරේ 🥺🥰♥️
2024-07-25 17:18:40
2
user6666033816723
ѕєɳυяι ɳαтнαѕнα❤⚡⭐ :
@අහිංසකයා🫣🥰 නොලැබුනත් ආදරෙයි 💔
2024-07-26 12:42:12
0
lakshanithennakoon
° 𝐋𝐀𝐊𝐒𝐇𝐈 🧚‍♀🪬👑 :
❤️
2024-07-25 15:31:55
2
user4985332701223
SV :
🥺❤️
2024-07-25 09:32:35
2
eshu.girl03
ᴇsʜᴜ_ɢɪʀʟ🫀🦋 :
🥺
2024-08-03 00:24:04
1
danushka.baba
sanu baba😋🤗 :
😢😢😢
2024-08-01 15:15:41
1
danushka.baba
sanu baba😋🤗 :
😁😁😁
2024-08-01 15:15:40
1
danushka.baba
sanu baba😋🤗 :
🥰🥰🥰
2024-08-01 15:15:38
1
danushka.baba
sanu baba😋🤗 :
❤❤❤
2024-08-01 15:15:37
1
kaveegirl529
💫🌷kavee girl🦋💐 :
🥺🖤
2024-07-31 17:22:06
1
my_fv
My ") 😩💗🌎 :
@yash_bbh3
2024-07-31 05:30:05
1
hansi....12
𝐇𝐚𝐧𝐬𝐢 : 🧚💗 :
🥺💗
2024-07-31 03:51:28
1
To see more videos from user @lyricsme_00, please go to the Tikwm homepage.

Other Videos


About