@xysi44:

xy s
xy s
Open In TikTok:
Region: US
Tuesday 23 July 2024 15:55:21 GMT
9531
240
3
17

Music

Download

Comments

sherylmartin871
sheryl Martin :
beautiful
2024-07-24 02:48:06
0
vee44657
Vee :
Oh my god! That’s beautiful
2024-07-23 17:36:59
0
_aaniiaa_
AniiA :
♥️💯♥️💯♥️
2024-07-23 18:10:17
0
To see more videos from user @xysi44, please go to the Tikwm homepage.

Other Videos

ඔයාට පුළුවන්ද  , ඔයා වෙනුවෙන් මම නැති කරගත්ත මගේ හිතේ සැනසීම මටත් ආයෙත් දෙන්න..... ඔයාට පුළුවන්ද , ඔයා ගැන හිත හිත නිදි නැතුව ගෙව්ව රැයවල් මට ආයෙත් දෙන්න..... පුළුවන් නම් මට ආයෙත් දෙන්න ඒවා..... ඔයා හිතනවද , අහිංසක හිතකට මේ තරම් නපුරුකම් ඉවසන්න පුළුවන් කියලා..... ඔයා වටිනාකමක් නොදෙන මේ ආදරේ ඇරෙන්න , තවත් වේදනා තියෙනවා මේ ජීවිතේ ඇතුලේ..... මේවා හැම දෙයක්ම දරාගන්න මගේ හිතට හරි අමාරුයි 🥺💔..... මගේ ආදරයට මෙහෙම කරන්න එපා..... ඔයා වෙනුවෙන් හුස්ම ගන්න මේ හිත ටිකෙන් ටික මැරෙන්න දෙන්න එපා..... ඔයා වෙනුවෙන් දැකපු හීන , ඔයාව මතක් කර කර මම ගෙවපු දවස් ඔයාට පුළුවන්ද මට ආයෙත් දෙන්න..... හිමි වෙන්නේ නැති , අහිමි කරගන්නත් බැරි ආදරයක් වෙනුවෙන් බලන් හිටපු මගේද වැරැද්ද..... ඒ නිසාද මේ තරම් දඩුවමක්..... මට තිබුනේ ඔයාගේ ආදරේ ගැන උමතුවක්..... ඔයාව මගේම කරගන්න ලොකු බලාපොරොත්තුවක්.....

About