@xyzb_chap0: #thewindrises #ghiblistudios #studioghibli #ghibliedit #ghibli #edit #animeedit #anime #shojo #bae #fypシ゚viral #jirohorikoshi #horikoshi #horikoshijiro #jiro #jiroedit

.
.
Open In TikTok:
Region: US
Tuesday 23 July 2024 19:29:16 GMT
2154047
533532
2560
37264

Music

Download

Comments

circus_rat
info._.rat :
Ghibli men are just ethereal
2024-07-24 17:05:17
32515
d4rlnq
Stargirl ☆ :
ghibli men raise my standards everytime
2024-08-18 20:22:08
9862
daphneezz._
Daphne :
oh to have a man like you Jiro
2024-08-31 09:10:28
0
nivmce
nivmce :
the face=🥰 the voice=🥵
2024-08-18 10:50:10
28739
wani_arissa
wani_luvrissa💗 :
WHO'S THE VOICE ACTOR?! OMG🏃‍♀️
2024-08-19 09:34:56
605
clown..piss
#1 aaron lycan simp/apologist :
the bear choosing man too
2024-08-20 11:39:13
2020
ayayayyaya_
jo ahayy :
soft spoken 😭
2024-08-19 11:56:53
5738
gdaeiew
mina :
Are you right, my love? Can you walk? 😭😭😭
2024-08-19 11:27:08
5376
amor.any
Any25 :
When can I find love like this?
2024-07-23 21:00:34
1760
ma.tg08
▪︎|《Mina》|▪︎ :
need a man like him.
2024-08-18 22:20:48
1953
chams_210
🇸🇾Chams🇸🇾 :
Happy ending? If yes this will be my first anime 😍
2024-08-19 00:18:00
15
kyra_matcha48
Kyra_Syazwana :
his voice : 🦋🦋🦋✨✨
2024-08-16 15:56:51
212
cr4zy_vil
✩ :
I want a lover like him so bad 😭
2024-08-18 13:47:58
2094
hafswa000umar
hafswa🏴✨ :
but he doesnt exit in reallife
2024-08-18 17:13:32
179
.kendall.ig_
.kendall.Ig_ :
Ghibli men are the standard 🙌🏻
2024-08-02 11:13:36
660
.lisa.647474
Lisa<33 :
Bear. 🥰
2024-08-30 17:49:47
8
sheldoncooper_tiktok
Sophia 🤓☝️ :
man or bear? MY BOYFRIEND!?
2024-08-20 06:47:17
10
gaiabianchi891
Bitta ☆ :
Name of the movie??
2024-08-20 14:25:39
8
missychu_
missymu :
and people ask why my standards are so high when I grew up watching ghibli men
2024-08-20 18:31:44
130
t0t3z
𝖙𝖊z!!! :
He doesn't exist does he
2024-08-19 17:27:02
14
rxwyg1
‧͙⁺˚*・༓☾ :
his face 🧒🏻💞 his voice 🧔🏻🍷
2024-08-23 11:24:07
97
.xd.deya
dya :] :
"Why are you afraid of marriage?" what if the man isn't Jiro?
2024-08-19 06:29:06
29
To see more videos from user @xyzb_chap0, please go to the Tikwm homepage.

Other Videos

මේ ලෝකෙට ඉපදෙන හැම මනුස්සයෙකුටම අඩු වැඩි වශයෙන් වගකීම්, යුතුකම්  සෑහෙන ප්‍රමාණයක් තියෙනවා.  අද අපේ හිතට එන සිතිවිලි වලට වැඩිය වෙනස් සිතිවිලි ගොන්නක් පිරිච්ච මනුස්සයෙක් හෙට අපේ ඇඟ ඇතුලේ ඉන්න පුළුවන්.   සමහර වෙලාවට අපි සතුටින් සමහර වෙලාවට අපි සතුට පිරිච්ච දුකින් තවත් වෙලාවකදි අපිටත් නොතේරෙන කාටවත් තේරුම් කරන්නත් අපහසු මොකක්දෝ සංකාවකින්  කරන්න තියෙන වැඩ අතපසු වෙලා එක වැඩේ දෙක වෙලා ගොඩ ගැහුනම තමන්ටත් තමන්ව එපා වෙන මහා පුදුම කලකිරීමකින්  දැනට සිද්ධ වෙලා නැති, ඒත් සිද්ධ වෙයි කියලා හිතෙන මහා මොකද්දෝ බයකින් පීඩාවකින්.  මං හිතන්නේ මේ මොහොතේ මේ පෘතුවියේ ජීවත්වෙන හැම මනුස්සයෙකුටම වගේ  ජීවිතේ ගොඩක් තැන්වලදී තමන්ටවත් තේරුම් ගන්න බැරි මොකක්දෝ පැටලිච්ච ගතියක් දැනීම අනිවාර්යයි.  හැබැයි,  එහෙම වෙනවයි කියලා දන්නවනම්,  දැනෙනවනම්,   විශ්වාස කරන්න ..... උත්තර හොයාගන්න පාරවල් පෙන්වන පුංචි පුංචි ලියුම් කරදරහි මේ අනන්ත විශ්වය වරින් වර අපිට එවනවා....ඒවා හරියට  පත්තර කඩදහිවල දෙහි ඇඹුලෙන් ලියාපු අකුරු වගේ. පේන්නෑ දැනෙන්නෑ. හැබැයි උවමනාවෙන් පහන් එළියකට කිට්ටුකරොත් අපූරුවට කියව ගත හැකි.  මං මේ ලෝකෙට එද්දී මගෙ හිත අස්ස හැංගිච්ච , හංගලා තිබුණු එක කරදහියක මෙහෙම තිබුණා.... අඳුනගත්ත ... තාල, ස්වර, රිද්ම , තනු,  ඔයාව ඈත විශ්වයේ මන්දාකිනි අස්සෙ අරන් යයි....ඒ පාරෙ යද්දි සැනසීමේ  දොරටුව ඔන්න ඔයාට පෙනෙයි. ඔයාගේ කනට ඇහෙන සියුම් ශබ්දවල මායාකාරී තියුණු සංඛ්‍යාත තමයි  ඔයාගෙ හිතේ ඇතිවන පුංචි පුංචි සීරුම් වලට, ඔයාගේ හිත කොනිති ගහන  පොඩි පහේ පීඩාවන් වලට  අත්දුටු බෙහෙත..  ඉතින්.....පහන් ආලෝක මද්දෙන් මාව නලව නලවා සනහන හොඳම තාලවල තියුණු මායාව මං මගේ ගේ පුරාම ඉසිමින් ඉන්නවා....පිරිත් පැන් වගේ මාව නිව නිවා සනහන තව තවත් බලවත්  විශ්වීය පණිවිඩ පිරිච්ච ලියුම් කඩදහී හොයමින් මගෙ හිත පුරා මං ඇවිදිමින් ඉන්නවා.  මට හිතෙනවා.... ඉන්නෙ හිටින්නෙ කොහෙද කියල නොදන්න මගේ හිතයි,  ඉන්න හිටින්න හරි හමන් ලිපිනයක් තියෙන මගේ මොළෙයි එකිනෙකා ඇහැටවත් දැකලා නෑ වගේ පෙන්නුවට මොකද, එයාල ජම්මාන්තර යාලුවෝ, මිත්‍රයෝ,එකට බත් පත කන අඹ යාලුවෝ.  එහෙව්
මේ ලෝකෙට ඉපදෙන හැම මනුස්සයෙකුටම අඩු වැඩි වශයෙන් වගකීම්, යුතුකම් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. අද අපේ හිතට එන සිතිවිලි වලට වැඩිය වෙනස් සිතිවිලි ගොන්නක් පිරිච්ච මනුස්සයෙක් හෙට අපේ ඇඟ ඇතුලේ ඉන්න පුළුවන්. සමහර වෙලාවට අපි සතුටින් සමහර වෙලාවට අපි සතුට පිරිච්ච දුකින් තවත් වෙලාවකදි අපිටත් නොතේරෙන කාටවත් තේරුම් කරන්නත් අපහසු මොකක්දෝ සංකාවකින් කරන්න තියෙන වැඩ අතපසු වෙලා එක වැඩේ දෙක වෙලා ගොඩ ගැහුනම තමන්ටත් තමන්ව එපා වෙන මහා පුදුම කලකිරීමකින් දැනට සිද්ධ වෙලා නැති, ඒත් සිද්ධ වෙයි කියලා හිතෙන මහා මොකද්දෝ බයකින් පීඩාවකින්. මං හිතන්නේ මේ මොහොතේ මේ පෘතුවියේ ජීවත්වෙන හැම මනුස්සයෙකුටම වගේ ජීවිතේ ගොඩක් තැන්වලදී තමන්ටවත් තේරුම් ගන්න බැරි මොකක්දෝ පැටලිච්ච ගතියක් දැනීම අනිවාර්යයි. හැබැයි, එහෙම වෙනවයි කියලා දන්නවනම්, දැනෙනවනම්, විශ්වාස කරන්න ..... උත්තර හොයාගන්න පාරවල් පෙන්වන පුංචි පුංචි ලියුම් කරදරහි මේ අනන්ත විශ්වය වරින් වර අපිට එවනවා....ඒවා හරියට පත්තර කඩදහිවල දෙහි ඇඹුලෙන් ලියාපු අකුරු වගේ. පේන්නෑ දැනෙන්නෑ. හැබැයි උවමනාවෙන් පහන් එළියකට කිට්ටුකරොත් අපූරුවට කියව ගත හැකි. මං මේ ලෝකෙට එද්දී මගෙ හිත අස්ස හැංගිච්ච , හංගලා තිබුණු එක කරදහියක මෙහෙම තිබුණා.... අඳුනගත්ත ... තාල, ස්වර, රිද්ම , තනු, ඔයාව ඈත විශ්වයේ මන්දාකිනි අස්සෙ අරන් යයි....ඒ පාරෙ යද්දි සැනසීමේ දොරටුව ඔන්න ඔයාට පෙනෙයි. ඔයාගේ කනට ඇහෙන සියුම් ශබ්දවල මායාකාරී තියුණු සංඛ්‍යාත තමයි ඔයාගෙ හිතේ ඇතිවන පුංචි පුංචි සීරුම් වලට, ඔයාගේ හිත කොනිති ගහන පොඩි පහේ පීඩාවන් වලට අත්දුටු බෙහෙත.. ඉතින්.....පහන් ආලෝක මද්දෙන් මාව නලව නලවා සනහන හොඳම තාලවල තියුණු මායාව මං මගේ ගේ පුරාම ඉසිමින් ඉන්නවා....පිරිත් පැන් වගේ මාව නිව නිවා සනහන තව තවත් බලවත් විශ්වීය පණිවිඩ පිරිච්ච ලියුම් කඩදහී හොයමින් මගෙ හිත පුරා මං ඇවිදිමින් ඉන්නවා. මට හිතෙනවා.... ඉන්නෙ හිටින්නෙ කොහෙද කියල නොදන්න මගේ හිතයි, ඉන්න හිටින්න හරි හමන් ලිපිනයක් තියෙන මගේ මොළෙයි එකිනෙකා ඇහැටවත් දැකලා නෑ වගේ පෙන්නුවට මොකද, එයාල ජම්මාන්තර යාලුවෝ, මිත්‍රයෝ,එකට බත් පත කන අඹ යාලුවෝ. එහෙව් "හිත්යාලුවා" ඔලුවට දාන ඉල්ලන ,ආයාචනා කරන හැමදේම අර " "මොළගෙඩි මිත්‍රයා" කරනවම තමයි. ඒ දෙන්නගෙ සුසංයෝගය තමයි අපේ හිනාවට දුකට, සතුටට , කෝපයට , කඳුලට කොටින්ම කිව්වොත් අපේ " හැසිරීමට " එකම හේතුව. ඉතින්, මේ ජීවන ගමන ඉස්සරහට ඇවිදගෙනයන්න ඕනෙ හින්දා මං මගේ හිතට සැනසීමෙන් දවස ගෙවන්න ඕනෙ කරන අඩුම කුඩුම ටික යාප්පුවෙන් "හිතට " දැනෙන්න අරිනවා. එයා ඒක එයාගෙ යාලුවට කියල මේ වගේ මාව නලවන ආත්මීය මිහිරි තාල පිරුණු හැන්දෑවරුවල, හිමිදිරියේ ලස්සනම මොහොතවල් වල මාව අතරමං කරවනවා.... මේ පුංචි වීඩියෝවෙ තියෙන්නෙ එහෙම මොහොතක්.. හොයාගන්න ...නිවෙන මගක්... මේ ලෝකෙට ආපු අපි හැමෝටම අපිව "Turn" කරන පාර කියාදීලයි එවන්නෙ. ඔයාගෙ පාර තාමත් ඔයා අස්සෙම හැංගිලා ඇති.... හොයාගන්න .... ඒ පාර හමුවේවා! තුෂාරි විජේරත්න Dove Greens Miracle Youtube Channel 2024/08/03

About